EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වරදියි..............:dull::dull::dull:

    :yes::yes::yes::yes:

    සොමි අහිමි බඹරෙක් ය මා..................:dull::dull::baffled:

    නෑබං.....
    බට්.......එල්ලිලා ඉන්න එකක් නැති කොට මහ වාතයි...........:dull::dull:
    එහෙනං ඒක ආයෙත් පටන් ගනිනකො. එල්ලිලා ඉන්න බැරියෑ වවුලා වගෙ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මැයි පළවන දා.....අනිත් පැත්ත හරවපිය කෝ....
    පයි මැලවෙන දා......

    ඉතිං ගෑණු ශෝක වෙන්නෙ නැදිද...????????:dull::dull:

    මුනුත් මේක ලව ලව ඉන්නව කියන්නෙ නැතුව.............:angry::angry::angry:

    සුද්ද සිංහලෙන්ම :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑබං.....
    බට්.......එල්ලිලා ඉන්න එකක් නැති කොට මහ වාතයි...........:dull::dull:

    තොට එල්ලෙන්න වෙන්නේ ආයේ ඔය ලබ්බේ එල්ලුනොත් :angry: නිකන් ඉඳපන් බන් රෙද්දක් නොකර !! :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය කියන්නේ... මම හිතුවා ලේලන්ඩ් කියලා.. පෙම්මුල්ල තියෙන්නේ ඒවයෙනෙ..:P

    රත්නේගේ ලේලන්ඩ් එකක නැග්ගනම් මගදී කැඩුනම දවසෙම ලව් කරත හැකි :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අමතක උනානේ කියන්න ...වල් රත්නේ හම්බයොන්ට බැන බැන අද මරක්කල ඇල්ල බලන්න ගිහින් :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්නේගේ ලේලන්ඩ් එකක නැග්ගනම් මගදී කැඩුනම දවසෙම ලව් කරත හැකි :P

    උගේ බස් මහපාරට වැඩිය තියෙන්නෙ ගැරෙජ් එකේනේ.. ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙනං ඒක ආයෙත් පටන් ගනිනකො. එල්ලිලා ඉන්න බැරියෑ වවුලා වගෙ..

    තොට එල්ලෙන්න වෙන්නේ ආයේ ඔය ලබ්බේ එල්ලුනොත් :angry: නිකන් ඉඳපන් බන් රෙද්දක් නොකර !! :frown:
    ඔය දීල තියෙන්නේ උත්තරය මම කට අරින්න කලින් ම.............:dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය දීල තියෙන්නේ උත්තරය මම කට අරින්න කලින් ම.............:dull:
    ඉතිං එල්. කිඹූලෝ, ඕක කරන්න තියන එකම විදිය කලින් කරපු විදියමයි කියලා හිතන් ඉන්නෙ මොකද ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෙදර දොරේ වැඩක් කරපන් බන් .. ඒක ඊට හොඳා ! :dull:
    ගෙදර තියන වැඩ මදි බං මාව ෆුලි ඔකේපයි කරන්න......
    ඉතිං එල්. කිඹූලෝ, ඕක කරන්න තියන එකම විදිය කලින් කරපු විදියමයි කියලා හිතන් ඉන්නෙ මොකද ?
    :dull::dull:
    නොතේරුනි......
    මම ජීවිතයෙන් වැඩි කාලයක් මාර ඇලට් එකේ, පැය 24ම වැඩ කරපු එකෙක් බං......
    වැඩක් නැතුව හෙන ලොන්තයි.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගෙදර තියන වැඩ මදි බං මාව ෆුලි ඔකේපයි කරන්න......

    :dull::dull:
    නොතේරුනි......
    මම ජීවිතයෙන් වැඩි කාලයක් මාර ඇලට් එකේ, පැය 24ම වැඩ කරපු එකෙක් බං......
    වැඩක් නැතුව හෙන ලොන්තයි.......

    එහෙනම් ඕක අතහැරලා පල හිටපු එකටම :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගෙදර තියන වැඩ මදි බං මාව ෆුලි ඔකේපයි කරන්න......

    :dull::dull:
    නොතේරුනි......
    මම ජීවිතයෙන් වැඩි කාලයක් මාර ඇලට් එකේ, පැය 24ම වැඩ කරපු එකෙක් බං......
    වැඩක් නැතුව හෙන ලොන්තයි.......
    එහෙනං ඔය අනන් මනන් පැත්තකට දාලා සිකියුරිටි ජොබක් කරපන් :P
     
    Status
    Not open for further replies.