යමු New Zealand, ඉගෙනගමු, Work කරමු (IT, Hospitality,Etc).

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
LAKSHA 20K WIYADAM KARAN GIHIN MOKATA DUK WINDINAWADA KOLLANEE.. OYA MUSLIM UN WAGE KALPANA KARALA HONDA BUSINESS EKAK PATAN GANILLA
 
krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    LAKSHA 20K WIYADAM KARAN GIHIN MOKATA DUK WINDINAWADA KOLLANEE.. OYA MUSLIM UN WAGE KALPANA KARALA HONDA BUSINESS EKAK PATAN GANILLA
    lankava chater wela dan hitiyai kiyala meka hoda wenne naha duk widala keeyak hari hoyan wena ratakata wela inna eka hodai mehe innavata wadiya.

    ///

    bro mama heta ennam oyava meeta wenna mata oyage number eka pm karanna ehenam.. see you
     
    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    machn animation, Multimedia walata degry tiynwada jobs ahema tiynwada.. kocharak yanwada..
    rep
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Civil n Telecom Engineering side eke jobs or further Studies karanna nedda?

    machn animation, Multimedia walata degry tiynwada jobs ahema tiynwada.. kocharak yanwada..
    rep

    ඔය දෙකේම courses තියනවා. සාමාන්‍ය course fee එක 18 ක් වගේ වෙනවා. වැඩි විස්තර ඕනෙනම් pm එකක් දාන්න :rolleyes::rolleyes::rolleyes:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    දැන් New Zealand වල ගොඩාක් courses වලට IELTS ඕනේ. අඩුම 5.5 තියෙන්න අවශ්‍යයි. IELTS නැතුව යන්න පුළුවන් දැනට Business management, Marketing, IT, Computer science, Tourism, Horticultur වගේ එව්වට විතරයි.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Work visa ගැන අහන අයට කියන්න නම් තියෙන්නේ සාමන්‍යයෙන් New Zealand වගේ රටක work opportunities පි‍ට රටක (ලංකාවේ වගේ) ඉන්න කෙනෙක්ට දෙන අවස්ථාව ගොඩාක් අඩුයි. ඔන්න තමාගේ යාලුවෙක් හෝ නෑදෑයෙක් එහෙ ඉන්නවනම් ඒ අය හරහා work visa එකක් ගෙන්වා ගන්න යම් අවස්ථාව තියනවා.

    අනිත් අයට තියන එකම (ප්‍රයෝගික ක්‍රමය) තමයි Skilled migration apply කරලා තමන්ට අවස්ථාවක් ලැබෙයිද කියලා බලන එක. ඒ සදහා වුනත් අඩුම වශයෙන් වියදම රුපියල් 40,000 - 50,000 අතර වෙනවා (NZQA assessment fee, EOI fee).
     
    • Like
    Reactions: thathsara.sl

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Work visa ගැන අහන අයට කියන්න නම් තියෙන්නේ සාමන්‍යයෙන් New Zealand වගේ රටක work opportunities පි‍ට රටක (ලංකාවේ වගේ) ඉන්න කෙනෙක්ට දෙන අවස්ථාව ගොඩාක් අඩුයි. ඔන්න තමාගේ යාලුවෙක් හෝ නෑදෑයෙක් එහෙ ඉන්නවනම් ඒ අය හරහා work visa එකක් ගෙන්වා ගන්න යම් අවස්ථාව තියනවා.

    අනිත් අයට තියන එකම (ප්‍රයෝගික ක්‍රමය) තමයි Skilled migration apply කරලා තමන්ට අවස්ථාවක් ලැබෙයිද කියලා බලන එක. ඒ සදහා වුනත් අඩුම වශයෙන් වියදම රුපියල් 40,000 - 50,000 අතර වෙනවා (NZQA assessment fee, EOI fee).
    aiyye baya karanna epo :rolleyes::baffled::baffled::baffled: mai mage yaluvai anivaren September weddi okkoma ready karan oyava meet wenna enava :yes: