EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes:
    මොකෝ මේ හදිසියේම ලිංගික අධ්‍යාපනය කෙරෙහි යොමුවුණේ
    පාලයාගෙ‌ වස් කවිය දැම්මම වැදිලාද දන්නෑ.. :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes:
    මොකෝ මේ හදිසියේම ලිංගික අධ්‍යාපනය කෙරෙහි යොමුවුණේ

    ඔබතුමන්ලා මේ පිළිබඳව දැනුවත් කරවීමෙන් මට ලැබෙන්නාවූ පිං හේතුවෙන් දැමුවෙමි....... :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පාලයාගෙ‌ වස් කවිය දැම්මම වැදිලාද දන්නෑ.. :D
    ඒ වගේ, අද සීතල වැස්ස දවසේ ටිකක් වැඩිපුර මොනවා හරි ඉගෙනගෙන යන්න හදන්නේ.....:rolleyes:
    අද සෑ තමයි සෑ..... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔබතුමන්ලාගේ මේ පිළිබඳව දැනුවත් කරවීමෙන් මට ලැබෙන්නාවූ පිං හේතුවෙන් දැමුවෙමි....... :rolleyes:
    ගස අඳුරන උන්ට කොල කඩාපෑමෙන් ලැබෙන පිනක් නැත..
     
    kingdewi

    Well-known member
  • ඔබතුමන්ලා මේ පිළිබඳව දැනුවත් කරවීමෙන් මට ලැබෙන්නාවූ පිං හේතුවෙන් දැමුවෙමි....... :cool:

    දන්නා තරමින් වරදක් නැත්තේය .නුමුත් මෙහි සදහන් ඇතැම් කරුණු ප්‍රයෝගිකව සත්‍යදැයි ඔබ අත්දැක ඇතැයි සිතමි .
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ මම ත්‍රෙඩ් එක කෑවේ නෑ ඕන ඒවාට විතරයි උත්තර දුන්නේ :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දන්නා තරමින් වරදක් නැත්තේය .නුමුත් මෙහි සදහන් ඇතැම් කරුණු ප්‍රයෝගිකව සත්‍යදැයි ඔබ අත්දැක ඇතැයි සිතමි .

    :yes::yes: අන්න එබැවිනි මම ඔබතුමාගේද අදහස් විමසුයේ....... ;)
     
    kingdewi

    Well-known member
  • ඒ වගේ, අද සීතල වැස්ස දවසේ ටිකක් වැඩිපුර මොනවා හරි ඉගෙනගෙන යන්න හදන්නේ.....:rolleyes:
    අද සෑ තමයි සෑ..... :P

    වෙසක් මහේ සිහිලෙන් ගත වෙලියන්
    පුංචි එකා ඉක්මනින්ම නිදාපන්
    සිසිල මකා දා බිදු ගත නැගීයන්
    අපෙ සන්ජියට අද සෑ දෙක ලැබීයන් :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දන්නා තරමින් වරදක් නැත්තේය .නුමුත් මෙහි සදහන් ඇතැම් කරුණු ප්‍රයෝගිකව සත්‍යදැයි ඔබ අත්දැක ඇතැයි සිතමි .

    ඊයේ උඹට කථා කරා මොබයිල් එක ඕෆ් නේ :confused: පස්සේ ගෙදරට කෝල් එකක් දුන්න අම්මා ලයින් එක ගත්තේ...

    පොඩි වැඩකට කථා කරේ .. හෙට කොම්පැනි එකේ මැරතන් එක .. පොඩි තහනම් උත්තේජකයක් ගැන අහන්න කථා කරේ :rofl: නැද්ද බන් මැරතන් එකට දුවන්නේ අපේ එකා ඌ තමා කිව්වේ අහන්න කියල :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වෙසක් මහේ සිහිලෙන් ගත වෙලියන්
    පුංචි එකා ඉක්මනින්ම නිදාපන්
    සිසිල මකා දා බිදු ගත නැගීයන්
    අපෙ සන්ජියට අද සෑ දෙක ලැබීයන් :P
    :lol: :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඊයේ උඹට කථා කරා මොබයිල් එක ඕෆ් නේ :confused: පස්සේ ගෙදරට කෝල් එකක් දුන්න අම්මා ලයින් එක ගත්තේ...

    පොඩි වැඩකට කථා කරේ .. හෙට කොම්පැනි එකේ මැරතන් එක .. පොඩි තහනම් උත්තේජකයක් ගැන අහන්න කථා කරේ :rofl: නැද්ද බන් මැරතන් එකට දුවන්නේ අපේ එකා ඌ තමා කිව්වේ අහන්න කියල :P

    ගහපන් වයාග්‍රා........ උසේන් බෝල්ට්ගේ අක්කගේ පුතා වගේ දුවයි........
     
    Status
    Not open for further replies.