EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සන්ජියා අද ලඟම තියන ෆාමසියෙන් ඩියුරෙක්ස් පෙට්ටියක්ම අරං යනවා ශුවර් එකටම! :lol:

    ඊට වඩා සිම්පල් ප්ලෑන් එකක් මගේ ළඟ තියේ........ එහා කාමරේ දොයියනවා......... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙට කම්පැනි එකේ අවරුදු උත්සවේ බන් .. :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකා එහෙනම් බාදක දුවයි :rofl::rofl:
    සිරාවට, ඕක හරි. කලින් කාල පුරුදු නැත්නම් බාගයක් විතර දීපන්.:yes:
    තව විස්තර ඕනිනම් මේ ත්‍රෙඩ් එක අයිතිකරයාව අමතන්න....;):P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊට වඩා සිම්පල් ප්ලෑන් එකක් මගේ ළඟ තියේ........ එහා කාමරේ දොයියනවා......... :P
    වස්කවිය වැදුනොත් ඒක පිලියමක් වෙන්නෙ නෑ.. :lol:
     
    kingdewi

    Well-known member
  • සිරාවට, ඕක හරි. කලින් කාල පුරුදු නැත්නම් බාගයක් විතර දීපන්.:yes:
    තව විස්තර ඕනිනම් මේ ත්‍රෙඩ් එක අයිතිකරයාව අමතන්න....;):P

    තෝ හදන්නේ අර අහිංසකය ජෝකර් කෙනෙක් කරන්නද ?
    ඌ ගුලි කාල පිස්සු ආතල් දෙන්න ගත්තම ජොකියත් නොන්ඩි :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    led tv ekak gannawa nam 40 da 32 da honda. podi eka abbahi wennath podi idak thiyanawa :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පින්වතුනි... මේ වෙසක් මාසයේ මා හට උදව් කර කුසල් රැස් කරගන්න... මට මේ ඉස්මාර්ට් පෝං වලිං හොඳ එක තෝරාගැනීමට උදව් කරන්න... :yes:

    මේ තුන තමයි බැලුවෙ... අලුතින්ම ගන්න.. :rolleyes:

    amsung_i8190_galaxy_s_iii_mini
    http://www.gsmarena.com/samsung_i8190_galaxy_s_iii_mini-5033.php

    amsung_i9070_galaxy_s_advance
    http://www.gsmarena.com/samsung_i9070_galaxy_s_advance-4469.php

    samsung_galaxy_s_duos
    http://www.gsmarena.com/samsung_galaxy_s_duos_s7562-4883.php

    ඇස් ටූ එකටත් ආසාවක් තිබෙන නමුදු ගාන වැඩිය... :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තෝ හදන්නේ අර අහිංසකය ජෝකර් කෙනෙක් කරන්නද ?
    ඌ ගුලි කාල පිස්සු ආතල් දෙන්න ගත්තම ජොකියත් නොන්ඩි :P
    දෙන්න හරිහමං දෙයක් ඇත්තෙම නැද්ද බං ? :confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පින්වතුනි... මේ වෙසක් මාසයේ මා හට උදව් කර කුසල් රැස් කරගන්න... මට මේ ඉස්මාර්ට් පෝං වලිං හොඳ එක තෝරාගැනීමට උදව් කරන්න... :yes:

    මේ තුන තමයි බැලුවෙ... අලුතින්ම ගන්න.. :rolleyes:

    amsung_i8190_galaxy_s_iii_mini
    http://www.gsmarena.com/samsung_i8190_galaxy_s_iii_mini-5033.php

    amsung_i9070_galaxy_s_advance
    http://www.gsmarena.com/samsung_i9070_galaxy_s_advance-4469.php

    samsung_galaxy_s_duos
    http://www.gsmarena.com/samsung_galaxy_s_duos_s7562-4883.php

    ඇස් ටූ එකටත් ආසාවක් තිබෙන නමුදු ගාන වැඩිය... :dull:
    මචෝ ඉවසීම ප්රගුන කරපං. එච්චරයි කියන්නෙ.
     
    Status
    Not open for further replies.