50 GB ක් නොමිලේ...ඉක්මන් කරන්න සීමිත කාලයකට පමණ&#351

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,183
    708
    113
    Earth
    50 GB ක් නොමිලේ...ඉක්මන් කරන්න සීමිත කාලයකට පමණ&#351

    ඔයාලට අද 50 GB ක cloud storage එකක් නොමිලේ ගන්නේ කොහොමද කියලා කියන්නන හදන්නේ වැඩේ හරිම ලේසි

    original.jpg

    මේක 2013 May 20 දක්වා ලබාදෙන offer එකක් ඉක්මන් කරන්න ඒ නිසා යාලුවන්ටත් කියන්න

    ඔයාලගේ files වලට හොද ආරක්ෂාවකුත් දෙනවා

    Files are encrypted with AES-256 before being uploaded to the cloud. Additional security is provided before upload by HMAC message authentication codes applied on SHA-512 hashes. Encrypted files are uploaded to the cloud using TLS-protected channels.

    දැනට ලෝකේ ගොඩක් online storages තියෙනව නේ එවන් ගොඩක් ඒවා locally encrypt කරලා විතරයි but මෙම storages එක client-side encryption එකුත් කරලා තියෙන්නේ දැනට කියන විදිහට Tresorit is a new Dropbox alternative with client-side encryption.එම නිසා files uplord වීමට කලින්ම encryption වීමකට ලක්වෙනවා

    තව එයාලගේ පොඩි තරගයකුත් තියෙනව එයාලගේ site එක hack කරන්න පුළුවන් උනොත් $10,000 දෙනවා කියලා

    The company is also putting its money where its mouth is: On April 15, Tresorit is inviting the world’s hackers to try to break its encryption and win $10,000

    දැන් විස්තර කිවූව ඇතිනේ නේද :D

    මේක http://lifehacker.com/ වෙබ් අඩවියේ readers ලට දෙන offer එකක් මත දැක්කේ ඒ වෙබ් අඩවියෙන් තමයි මේක ගැන

    පහත ලින්ක් එක උපයෝගී කර ගනිමින් පමණයි මෙම offer එක ගන්න පුළුවන් ඒ නිසා
    පහත ලින්ක් එක click කරලා software එක බාගන්න.

    එක හරහාම වෙබ් අඩවියේ ලියාපදිංච් වන්න

    Tresorit

    මමත් කරලා බැලුව 50 GB නොමිලේම ලැබුණා .......

    ඔයාලට මේක ලිපිය උදවුවක් වුන නම් rep එකක් මතක් කරලා දීලා යන්න
    නැත නම් bump එකක් හෝ comments එකක් දාලා යන්න අමතක කරන්න එපා..:yes:

    ස්තුති.....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද බං ඔය.. ඉල්ලන් පු# ටින්කිරි ගා ගැනීමක්ද දන්නෑ..:dull:
    මට MediaFire එකෙන් නම් GB 50ක් ලැබුණා..:D
    176531419ff0e204e9c7e995f472f50c92296ccd.jpg

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,183
    708
    113
    Earth
    මොකක්ද බං ඔය.. ඉල්ලන් පු# ටින්කිරි ගා ගැනීමක්ද දන්නෑ..:dull:
    මට MediaFire එකෙන් නම් GB 50ක් ලැබුණා..:D
    176531419ff0e204e9c7e995f472f50c92296ccd.jpg

    MediaFire nam good machan podak balagena eyala accout delete karanwa ekaparatama

    MediaFire eka personal storage ekata wada file share karana site ekak nee eka nisa perosonal ewa danne podak balagena moko account delete unoth ewa bakcup karanna ba nee
    then other problem file limit eka 200MB MediaFire wala

    oyage decide karanna

    mama nam
    skydrive
    google drive
    dropbox
    sugersyc

    thamyi use karanne online storage walata

    thanks machan reply ekata
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මොකක්ද බං ඔය.. ඉල්ලන් පු# ටින්කිරි ගා ගැනීමක්ද දන්නෑ..:dull:
    මට MediaFire එකෙන් නම් GB 50ක් ලැබුණා..:D

    register වෙයන් හු#)$( නිකන් දෙන අස්සයගෙ දත් ගනින් නැතුව.. direct register වෙනව නම් ගිගා බයිට් පහයි දෙන්නෙ.. drop box එකේ කට්ට කාල/සල්ලි දීල ගන්න ඕන ස්පේස් නිකන් දෙන එකේ ගනින් වනචරයො :angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    MediaFire nam good machan podak balagena eyala accout delete karanwa ekaparatama

    MediaFire eka personal storage ekata wada file share karana site ekak nee eka nisa perosonal ewa danne podak balagena moko account delete unoth ewa bakcup karanna ba nee
    then other problem file limit eka 200MB MediaFire wala

    oyage decide karanna

    mama nam
    skydrive
    google drive
    dropbox
    sugersyc

    thamyi use karanne online storage walata
    thanks machan reply ekata
    මගේ අප්ලෝඩින් පට්ට ස්ලෝව් මචෝ.. එතනත් අවුලක් තියෙනවා.. :(
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,183
    708
    113
    Earth
    මගේ අප්ලෝඩින් පට්ට ස්ලෝව් මචෝ.. එතනත් අවුලක් තියෙනවා.. :(
    ekane macho
    oya me new eka use karala balanna ekath aul wage nam mama mulin kuwe
    skydrive
    drop box
    google drive
    suger syc

    use karala balanna mama 100% gurent karanwa oyata

    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    register වෙයන් හු#)$( නිකන් දෙන අස්සයගෙ දත් ගනින් නැතුව.. direct register වෙනව නම් ගිගා බයිට් පහයි දෙන්නෙ.. drop box එකේ කට්ට කාල/සල්ලි දීල ගන්න ඕන ස්පේස් නිකන් දෙන එකේ ගනින් වනචරයො :angry::angry:
    මොකක්ද මේකෙන් කරන්න පුළුවන්.. පොඩ්ඩක් පැහැදිලි කරපන්කො දන්න සිංහලෙන්..:yes: Mediafire වගේ එකක්ද මේකත්..? ෆයිල් අප්ලෝඩ් කරන්න එහෙම තියෙන එකක්ද.?
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,183
    708
    113
    Earth
    ochchara mokatada ban :dull: ... mage eka pc ekaka hdd eka 80gb ... ekenuth 35gb free :baffled:

    he hee machan nikan nee denna lankwe apita nikan denwa nam Tamil news paper eka unath gannwa nee
    mamath kadawath use karana ekak na 50GB eth free dena nisa gathha
    oyath try ekak dala balanna kooo :yes:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    register වෙයන් හු#)$( නිකන් දෙන අස්සයගෙ දත් ගනින් නැතුව.. direct register වෙනව නම් ගිගා බයිට් පහයි දෙන්නෙ.. drop box එකේ කට්ට කාල/සල්ලි දීල ගන්න ඕන ස්පේස් නිකන් දෙන එකේ ගනින් වනචරයො :angry::angry:

    dro.png

    dropbox eaken free hambune...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මූවැ කන්න එපෑ යකෝ.. අපිට මේ ඉඩ නැතුව හාඩ් එකක් වෙනුවට බ්ලොක් ගලක් හරි ගහන්න හිතිල තියෙන්නෙ.. :dull:
    අනේ බං පාස්වර්ඩ් එක ගහන්න දෙන්නෙ නෑනෙ..
    The password must contain at least one uppercase character!