yako mama meke saran adinne na ponsillan bite wime mahacharya. lagadi gataw tika ube sarama galewwe naha wage neda?
![]()


ඉතින් උඹනේ කිව්වේ තාම කෙල්ල කියලා....WTF?යකෝ තෝ හිතුවද නැකතට වැඩ කිරීම ඇරුණම වෙන තියෙන්නෙ වැඩ නොකිරීම විතරමයි කියලද? අනේ තොගේ ළාමක මොලේ..
![]()


මලා, උඹ වගකීමෙන් නේද කියන්නේ....
ඒවායේ සොෆ්ට්වෙයා අප්ඩේට් කරන්න බැරිද.
අපෝ, එහෙනම් එපා කියනවා.
තමන්ගේ ෆේක් වලට තමන්ම රිප්ලයි කිරීම....අපිටත් දැනගන්න කියපන් බලන්න![]()


වම් අත දකුනු අතත් එක්ක කතාකරනවා බලාගෙන හිටපන්කො ටිකක් ඔහොම.මේ මල් පොන්නයෙක් පැමිණ සිටින්නේ කොහි සිට ද?

අප්පා මලක් එච්චර ගණන් වෙනවද, මම හිතුවේ පැල කියල. CIC පැලයක් මෙහෙ 50 - 60 වගේ.කපපු මල්.. කට් ෆලවර්ස්![]()
Asian region එකට Samsung phone ගහන්නේ vietnam වල...ඒක නිසා Made in Vietnam by Samsung කියන ෆෝන් අවුලක් නැත...![]()





ඉතින් බන් ඔය ෆේක් දාහකින්වත් කරන්න බැරි වැඩ කොටු එකොලහ ගහපු එකකින් කරන්න පුලුවන් නේද?ekata ithin ara Uraj wage GT ge lollek wenna one ne ban

හම්බවෙන්නේ නිකන්, ඒත් ඒක ගත්තොත් මටත් මිනිහගෙන් සල්ලි ගන්න බෑ. එයාගේ වැඩේට.
ඔය කියන විදියට ඉල්ලගෙන කන්න ඕනි නෑ....
EK Married club =
[/QUOTE]
godak ridila :baffled::baffled:
හරි මම අහල කියන්නම්.මෙහෙමයි මිනියෝ... පුලුවන්නම් ඒ එවන්න හදන ෆෝන් එකේ මොඩ්ල් නම්බර් ඒක අහගන්න.... අපි මෙහෙන් බලමු ඒක අප්ඩේට් කරන්න පුලුවන්ද බැරිද කියලා...... එපා කියන්න එපා එකපාරටම......

තමන්ගේ ෆේක් වලට තමන්ම රිප්ලයි කිරීම....![]()
ඇත්තටම මචන් මේ හු*න් නට ලැජ්ජාව කියල දෙයක් ගෑවිලාවත් නැහැ.වම් අත දකුනු අතත් එක්ක කතාකරනවා බලාගෙන හිටපන්කො ටිකක් ඔහොම.![]()

ආහ්හ් ඒ කියන්නේ ද්විපාර්ශවිය ගනුදෙනුවක් සිද්ධවෙනවා වක්‍රාකාරයෙන්....... මුලින් අරම කරලා බලමු..... එවන්න හදන ෆෝන් එකේ මොඩ්ල් නම්බර් & විස්තර ඉල්ලගෙන හොයලා බලමු භාණ්ඩේ ගැන.... ඊට පස්සේ තීරණය කරමු ගන්නවද නැද්ද කියලා.....
