EK Married Club-5

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඇත්තට ම මොකද බං හේතුව........
මුං හැප්පෙන්න එන්නෙම එම්සී සාමාජිකයො එක්ක.......

මන්ද මානසික ද? ලොන්ත මානසික ද?
ඇත්තටම සහෝ මේකේ අඩුයි.. යුරා මොකෙක්ට හරි බාල්දියක් දාන්න ඇති ඒකයි ඌව හොයාගෙන එන්නෙ,, ඔය ටිපි ටිප් කියලා හිටියෙ සුනිමල්, තව පෙරුමාල් කියලා කොටියෙක් එනවා. එතනින් ගියාම රයන් ස්මිත් හාදයා එනවා, ඕපන් ෆෝරම් එක එක්ක ගත්තම මේකෙ වෙනදේවල් සුලු දේවල්:P

අපොයි හම්බයො ටික මතක් කලේ නැත්නම් වැඩක් නෑ, මුස්ලිම්ලන්කන් එනව, ජම්ජූම් එක්xමුස්ලිම් උන් සේරම ෆේක් හදනවා
 
Last edited:

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක ඇත්ත... මෙතන ඇවිත් උන්ගේ කෑම කන භාජනේ පෙන්වන්නේත් ඒ අසහනේටම දුකටම තමයි.......
    ඌ හිතාගෙන ඇති ඌ ඒවා කාල ඉන්නවා කියල අපිත් එහෙමයි කියල.:dull:
    කවිය මරු කතාවක් කියල තිබුන.....
    නෙදකින් එක දිගට බෙට්ටක්වත් දාගන්න බැරි පොන්නය කියල. :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇත්තටම සහෝ මේකේ අඩුයි.. යුරා මොකෙක්ට හරි බාල්දියක් දාන්න ඇති ඒකයි ඌව හොයාගෙන එන්නෙ,, ඔය ටිපි ටිප් කියලා හිටියෙ සුනිමල්, තව පෙරුමාල් කියලා කොටියෙක් එනවා. එතනින් ගියාම රයන් ස්මිත් හාදයා එනවා, ඕපන් ෆෝරම් එක එක්ක ගත්තම මේකෙ වෙනදේවල් සුලු දේවල්:P

    අපොයි හම්බයො ටික මතක් කලේ නැත්නම් වැඩක් නෑ, මුස්ලිම්ලන්කන් එනව, ජම්ජූම් එක්xමුස්ලිම් උන් සේරම ෆේක් හදනවා
    මේ හොට්ටෝ අපිට හොරාගේ අම්මගෙන් පේන අහන්න ඕනි නෑ. වැඩක් බලාගෙන පලයන්.:frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඌ හිතාගෙන ඇති ඌ ඒවා කාල ඉන්නවා කියල අපිත් එහෙමයි කියල.:dull:
    කවිය මරු කතාවක් කියල තිබුන.....
    නෙදකින් එක දිගට බෙට්ටක්වත් දාගන්න බැරි පොන්නය කියල. :P

    නෑහ්හ්හ්........ කවියත් ඉඳලා ඉඳලා දෙනවා කෙලින්ම ඇඩ්රස් ලොස්ට් වෙන්නම........ :D:D:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇත්තටම සහෝ මේකේ අඩුයි.. යුරා මොකෙක්ට හරි බාල්දියක් දාන්න ඇති ඒකයි ඌව හොයාගෙන එන්නෙ,, ඔය ටිපි ටිප් කියලා හිටියෙ සුනිමල්, තව පෙරුමාල් කියලා කොටියෙක් එනවා. එතනින් ගියාම රයන් ස්මිත් හාදයා එනවා, ඕපන් ෆෝරම් එක එක්ක ගත්තම මේකෙ වෙනදේවල් සුලු දේවල්:P

    අපොයි හම්බයො ටික මතක් කලේ නැත්නම් වැඩක් නෑ, මුස්ලිම්ලන්කන් එනව, ජම්ජූම් එක්xමුස්ලිම් උන් සේරම ෆේක් හදනවා

    ඒ කියන්නේ උඹ අනිත් ඒවායේ මිට වඩා කරනවද..........? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒ කියන්නේ උඹ අනිත් ඒවායේ මිට වඩා කරනවද..........? :rolleyes:
    :Pලොල් නෑ කුකුලො.. ෆේක් වලින් රන්ඩු වෙන්නෙ නෑ, මේකෙන් තමයි ඔක්කොම වලිවලට යන්නෙ:P
    මගේ ෆේක් තියෙන්නෙ වැදගත් දේවල් කියන්න :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :Pලොල් නෑ කුකුලො.. ෆේක් වලින් රන්ඩු වෙන්නෙ නෑ, මේකෙන් තමයි ඔක්කොම වලිවලට යන්නෙ:P
    මගේ ෆේක් තියෙන්නෙ වැදගත් දේවල් කියන්න :P

    ඒ බව නම් අපිට හොඳහැටි වැටහුනා, තේරුනා, මීටර් වුනා......... :yes::yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ay ban mei fonnaya lathaa wage ape fuke ma ellenna enne ? :oo: muge ammata muu.weda karana thana muuta gewanne nedda koheda muu kade yana ewata :lol: fonna media neda? :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ලොන්ත හිගන්නො ඉරිසියයි අපි මේ ෆෝරම් වල යම් ජනප්‍රියතාවයක් තියාගෙන ඉන්නවට.....
    ජනප්‍රිය වෙන්නේ යම් දෙයක් කරල තියල උන් දන්නව...මුං බුද්ධි විහීනයො, ඒ නිසා වැදගත් හරවත් යමක් කරන්න දන්නෙ නෑ....ඒ නිසා ජනප්‍රිය වෙන්න බැරි බව දන්නවා...ජනප්‍රිය උන්ට ඉරිසියා කරනවා......ලොන්ත වැඩ කරන්න ගිහින් ඇණ ගන්නවා අන්තිමේ දී.....

    හොදම නිදර්ශනය අර ඇමසින් කියන බූරුවා.....
    මම අර ඩොලී නැතිවුණා කිව්ව වෙලාවෙ ලියපු කවියක් ස්ක්‍රීන් ෂොට් කරල මූ අහෝ දත් කිඹුලා කියල ත්‍රෙඩ් එකක් දාල තිබ්බා. නමුත් ඌ දන්නෙ නෑ ඒකෙන් කවි ලියන්නේ නැති මට කවි ලියන්න පුළුවන් එකෙක් විදියට ජනප්‍රියතාවයක් ආව බව. කවුරු හරි ඒක ක්ලෝස් කරවලා තිබ්බා. පස්සෙ ඌ (හෝ වෙනත් *ක නැති පොන්ස් කෙනෙක්) ෆේක් වලින් ඇවිත් ඒ ත්‍රෙඩ් එක ස්පෑම් කරන්න ගත්තා. ඒකෙන් උනේ අර ඇමසින්කාරයට තවත් -රෙප් ආව එක විතරයි.....
    මම ඌට ඒක කිව්වම ෆේක් හැදිල්ල නතර වුණා......ඌ දාල තිබ්බා තව ත්‍රෙඩ් එකක් දත් කිඹුල දුවල එන්න කියල....අනාතයි ඕයි......මම ඇරෙන්න කවුරුවත් ඒක බලලම නෑ....ලොල්ස්.....
    ඌම දෙපාරක් බම්ප් කරල ඒක අතෑරියා........

    ප්‍රධාන හේතුව මුන් ගේ පෞරුෂයේ දුරුවලකම්. මේකේ පොරවල් වෙන්න ඕන. නමුත් හැකියාවන් නෑ.
    අනාතයෝ.............
     
    :yes::yes::cool:
     
    Status
    Not open for further replies.