EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොමඩුවා ගැන හෝ ඌට වෙච්චි දේ හෝ ඇත්තටම නොදනිමි........ :no::dull:
    පරණ අන් ගෙන් අසා බලව......
    තමන් හට නොසමයන් වන කලට සම
    මුවින් නොබැන ඉවසනු සුදන ගරුකම
    නොහිම් කුමුදු විකසිත වන බව දැකම
    විලින් මෙන් තඹුරු මුකුලිත වේය හැම

    අර්ථය - තමන් හට නොගැලපෙන අය තමන් සමග ඇමිණිමට හදද්දී කතා නොකර සිටීම සත්ජනයින් ගේ ගෞරවය පිණිසම හේතු වේ. කුමුදු මල් පිබිදෙන විට, නෙළුම් ලජ්ජාවෙන් මෙන් පරවනු සේය.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේවා මේ ප්‍රශ්නෙකට උත්තර දෙන්න බැරි උන් හදාගත්ත ලොන්ත ක්‍රම:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොකටුවනි!
    සුබ උදෑසනක්....
    ඊයේ වාහනය මග දමා, පිහිනා ගෙදර ගියෙමි.......

    :rofl: වෙල යටවෙලාද.....?? කිඹුලන්ට ඉතින් වතුරේ පීනන් යන එක කජ්ජක්යෑ.... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පරණ අන් ගෙන් අසා බලව......

    තමන් හට නොසමයන් වන කලට සම
    මුවින් නොබැන ඉවසනු සුදන ගරුකම
    නොහිම් කුමුදු විකසිත වන බව දැකම
    විලින් මෙන් තඹුරු මුකුලිත වේය හැම

    අර්ථය - තමන් හට නොගැලපෙන අය තමන් සමග ඇමිණිමට හදද්දී කතා නොකර සිටීම සත්ජනයින් ගේ ගෞරවය පිණිසම හේතු වේ. කුමුදු මල් පිබිදෙන විට, නෙළුම් ලජ්ජාවෙන් මෙන් පරවනු සේය.

    :cool::cool::cool::cool::cool::cool::cool:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එක අතකට මම මේ කල්පනා කලේ උදව් ඉල්ලපු නිසා මෙහෙම පද හදනවනම් උදව් ගත්තා නම් මොනවා වෙයිද කියන දේ?
    :rofl:

    ඔක්කොටම කලින් මම සුදනා මම සුදනා කියලා තමන් උතුම් කියන උන්ගෙන් තමයි ඉස්සෙල්ලම පරිස්සම්වෙන්න ඕන
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: වෙල යටවෙලාද.....?? කිඹුලන්ට ඉතින් වතුරේ පීනන් යන එක කජ්ජක්යෑ.... :P

    පහසු කෑමේ ක්‍රමයට කොටස් වශයෙන් කන්නේ නැතුව කනවනම් ඒක හුස්මට ඔක්කොම කාගෙන පල හරිය..... :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පරණ අන් ගෙන් අසා බලව......

    තමන් හට නොසමයන් වන කලට සම
    මුවින් නොබැන ඉවසනු සුදන ගරුකම
    නොහිම් කුමුදු විකසිත වන බව දැකම
    විලින් මෙන් තඹුරු මුකුලිත වේය හැම

    අර්ථය - තමන් හට නොගැලපෙන අය තමන් සමග ඇමිණිමට හදද්දී කතා නොකර සිටීම සත්ජනයින් ගේ ගෞරවය පිණිසම හේතු වේ. කුමුදු මල් පිබිදෙන විට, නෙළුම් ලජ්ජාවෙන් මෙන් පරවනු සේය.
    :P:Pදැක්කෙත් නෑ , ඇහුනෙත් නැහැ ©
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ කිඹුලෝ අර එදා උඹ අපෙන් අහපු පුරශ්නෙට මොකක්ද උත්තරේ..... අර ඌරා මරපු විදියට ඇමතිය මරන්න බැරි වුනේ කොහොමද.........? :oo:

    :rofl: අයියෝ කහවණු..... කාගෙන එද්දි උඹට තැනක් මිස් වෙලා වගේ...... :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උදව් කරලා අන්තිමේ අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කෑවා කියලා කියන්න ඔබතුමාට කිසිඳු වුවමනාවක් නැහැනේ නේ..... :yes:
    ජීටී මැතිතුමා මා එළකිරියන් වෙත සළසන සේවය අගය කරන මුත් මාහට දැඩි ලෙස අවවාද කලේ එසේ කොට කෑවෝ කෑවෝ කියාගෙන ඔහු වෙත නොපැමිනෙන ලෙසටය.........
    ඉතින් කෑවෝ කෑවෝ යයි ඔහු හට නොකිව හැකි නිසා මම උදව් කරන්නේ තෝරා බේරා ගෙනය.........
    ඒ ගැන නෝක්කාඩු කීවාට, අරහෙම කලා නම් මොනව නොකියයි ද යයි කීවාට හෝ බිරුවාට මම ගුද වාතයක් පමණවත් ගනන් නොගනිමි:dull::dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹට කිව්වෙ නෑ අනාතයො :P
    පල හු*තෝ යන්න. මට කියුවත් එකයි. මේකේ වෙන එකෙකුට කියුවත් එකයි. අපිට වෙනසක් නෑ....:angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පල හු*තෝ යන්න. මට කියුවත් එකයි. මේකේ වෙන එකෙකුට කියුවත් එකයි. අපිට වෙනසක් නෑ....:angry:
    හහ්, මෙන්න ඒපාර මූටත් රිදිලා :P
     
    Status
    Not open for further replies.