බයිට් කරන්න ගිහින් වෙච්ච වැඩක්...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බයිට් කරන්න ගිහින් වෙච්ච වැඩක්...

    අද දවල් එළකිරියේ ත්‍රෙඩ් බලබල ඉද්දි ත්‍රෙඩ් එකක් දාපු එකෙක්ව බයිට් කරන්න පුලුවන් වගේ හිතුනා..තනියම වැඩේ කරන්න බැරි හන්දා කවුද ඔන්ලයින් ඉන්නේ කියල බැලුවා..ම්හු එහෙම සෙට් කරගන්න එකෙකේ ඒ වෙල් හිටියේ නැහැ.....බලද්දි එකෙක්ව දැකලා ඌවත් සෙට් කරන් වැඩේට බහින්නම කියලා දැම්ම පී.එම් පාරක්...
    මේ තියෙන්නේ පී.එම් චැට් එක....



    ඔන්න මම පටන් ගත්තා...
    මම - **** wa bite karamu .waren :rofl:


    මූ දුන්නා රිප්ලයි එකක්...
    ඌ - e kiyanne ?


    ඔන්න මට ලාවට වගේ මළ...මූට කියපු දේ තේරිලාම නැහැ...
    මම - thread eken ban...** **** wa...:P
    aiyoooo umba nam ****ක් (මෙහි අඩංගු වන්නේ අසැබි වචනයක් නොවන බව සළකන්න


    මෙන්න මූ දුන්නා රිප්ලයි එකක්..
    ඌ - paw ne ban :(


    මෙන්න යකෝ...මූ මේ පිස්සු නටනවා..
    මම - bite karanne kenekta apahasa karanna newei bola....eeken fit eka tawa wedi wenawa...umba dannawada ? eeka ?


    ඔන්න දැන් ඉතිං මම මූට බයිට් කරන හැටි ලෙක්චර් එකක් දෙන්න වෙලා
    ඌ - hari dan kohomada bite karanna ona ?


    මම ඉතිං මූට කියලා දෙනවා...
    මම - ara thread eka balala hitala karapna...mama karapu widiyatama


    මූට බයිට් ගැන දැනුම බින්දුවටත් පහළ ...
    ඌ - terune naha kiyapu de


    මට දැන් සිරාවටම මළ....හරිය...ඉතිං මම කිව්වා
    මම - bite karanna oone nehe ban . umbath ekka behe :(

    මචංලා සිරාවටම මට මූ ගැන දුක හිතුනා....මූ මාව බයිට් කරනවාදො කියලා මට මුලින්ම හිතුනත්...අන්තිම පී.එම් එක දැක්කහම මට මූ ගැන ඇත්තටම පව් කියලා හිතුවා....මොනව උනත් වු අපේම එළකිරි කොල්ලෙක්නේ....ආයේ ඌව බයිට් කරන්නේම නැහැ කියලා මම හිතුවා මේනවා උනත්....
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ඌ - mama bite karanna danne naha ..
    bite wenna witharayi danne :P

    නම ගම කවුද කින්ද මන්ද කියලා මගෙන් අහන්න එනම් එපා ඕන්.....

    අප්ඩේට් 1

    ****** said:
    උබ අර ගැන කියල ත්රෙඅඩ් එකක් දැම්මද ? :shocked:

    ඇත්තටම මට කවුරුවත් bite කරන්න බැහැ බං .. :(
    මන් කාටවත් බනින්න කැමතිත් නැහැ .. :no:
    ********************************************. :no:

    මම බයිට් රස හොදට අඳුරන කෙනෙක් .. :(
    ඒක නිසා මම හීනෙකින්වත් කවුරුවත් බයිට් කරන්නේ නැහැ .. :no:

    බයිට් කරන අයට එක ෆන් එකක් උනාට බයිට් වෙන එකාට සිරාවට ඇඩෙනවා බන් සමහර වෙලා වලදී :no:

    උඔ වැරදියි මල්ලි....අපි කෙනෙක්ව බයිට් කරන්නේ තරහට නෙවෙයි..කෙනෙක් පිට පනිනවා නම් නියම ට්‍රැක් එකට ගන්නත් අපි එහෙම කරනවා....උඔ දන්නවද අර සචියා මල්බබා මම ගයාන් පැන්තර්. සමීර සඳරු ඉබ්බා වගේ අය කොච්චර බයිට් වෙලා තියෙනවද එළකිරියේ...ඒකෙන් අ‍පේ ෆිට් එක වැඩි වුනා විතරයි......ඔන්න දැන් උඔව සාදරයෙන් මම පිළිගන්නවා එළකිරි බයිට් සමාජෙට.....එළකිරි කොල්ලෙක් වගේ හිතන්න පුරුදු වෙමු..:yes::yes:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    3772.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තොපිලා වගේ එවුන් හන්දා තමයි ගොඩක් එවුන්ට එළකිරිය එපා වුනේ...:dull:
    :rofl:

    ow ow අපි මෙකෙ ඇඩ්මින්ලාට විරුද්දව ත්‍රෙඩ් දානවා (මෙකටනම් රිදෙයිද මන්දා) :rofl:සමාජිකයො තියා ගන්න ඔනද කියලා ත්‍රෙඩ් දානවා අලුතෙන් එන උන්ට ෆෙක් කියනවා:rofl::angry::angry:
    උබලා ඉන්න උන්ව එලවලා බයිට් කරනවා කියලා ලැජ්ජා කොරලා මනුස්සයන්ට අපිට චොදනා කරනවා උබලව ගල් ගහලා එලවන්න ඔන:angry:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ow ow අපි මෙකෙ ඇඩ්මින්ලාට විරුද්දව ත්‍රෙඩ් දානවා (මෙකටනම් රිදෙයිද මන්දා) :rofl:සමාජිකයො තියා ගන්න ඔනද කියලා ත්‍රෙඩ් දානවා අලුතෙන් එන උන්ට ෆෙක් කියනවා:rofl::angry::angry:
    උබලා ඉන්න උන්ව එලවලා බයිට් කරනවා කියලා ලැජ්ජා කොරලා මනුස්සයන්ට අපිට චොදනා කරනවා උබලව ගල් ගහලා එලවන්න ඔන:angry:

    රිදුනා...:(