EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: සහෝ .. සහෝ ... ඉරොෂාන් සහෝ ! :rofl:
    ඒ හූණු බිජ්ජා මෙතනට පාත් වනේ කොහෙන් ද යකෝ........:angry::angry:
    මැරෙන්නත් එපා වෙනව සහෝ ඔහොම කියන කොට..........:(

    පිහි පාර කාල ඉන්දෙද්දි මාව ඉස්පිරිතාලෙටවත් ගෙනියපියව් තොපි........:baffled::baffled::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    අනේ උගේ බටර් පිහිය ගහ ගන්න කියඵන් උගේ අම්මගේ ෆුකේ :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ හූණු බිජ්ජා මෙතනට පාත් වනේ කොහෙන් ද යකෝ........:angry::angry:
    මැරෙන්නත් එපා වෙනව සහෝ ඔහොම කියන කොට..........:(

    පිහි පාර කාල ඉන්දෙද්දි මාව ඉස්පිරිතාලෙටවත් ගෙනියපියව් තොපි........:baffled::baffled::rofl:
    ඒක තමා මං කලින්ම කිව්වෙ.. :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ දැන් මැරෙන්නේ අර මරන්න ඉන්න එකා ගේ බටර් පිහි පාර කාල නෙවෙයි.....
    හිනා වෙලා හුස්ම ගන්න අමතක වෙලා.......

    අරූ උගේ බටර් පිහියත් එක්ක මග රැකගෙන හිටපු දෙන්......
    මම ඉන්නවා හිනා වෙවී මෙතන..........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ දැන් මැරෙන්නේ අර මරන්න ඉන්න එකා ගේ බටර් පිහි පාර කාල නෙවෙයි.....
    හිනා වෙලා හුස්ම ගන්න අමතක වෙලා.......

    අරූ උගේ බටර් පිහියත් එක්ක මග රැකගෙන හිටපු දෙන්......
    මම ඉන්නවා හිනා වෙවී මෙතන..........

    :rofl: අනේ උ.අ.හු.වේ.පුතා :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ උගේ බටර් පිහිය ගහ ගන්න කියඵන් උගේ අම්මගේ ෆුකේ :rofl:
    :lol: :lol:
    හපොයි! උගෙ නහරෙ කපපු එක ගැන දෙමව්පියෝ දුක් වෙනවා ඇති දැං :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සැරද මහරජ?
    කොහෙද යකෝ සැර....????
    ඌම කිව්වේ ක්‍රිස්පි පෝක් කියලා.........
    ගම්මිරිස් දාල නෑලු එච්චර..........

    මෛ්හ්...ඒක නෙවෙයි....
    මම පිහි පාර කාල පාර අයිනේ මැරෙන්න වැටිල ඉන්නකොට මට ලේ ජුන්ඩක් දියන් හරිද?:rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: :lol:
    හපොයි! උගෙ නහරෙ කපපු එක ගැන දෙමව්පියෝ දුක් වෙනවා ඇති දැං :rofl:

    නෑ බන් ඌව හදපු කැ. බිංදුව පැදුරට හැලුනානම් හොඳයි කියල හිතනවා ඇති උගේ මහ එවුන් :baffled::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :lol: ෆෙක් වලින් බහින වෙලාවල් නම් තිබුනා සතියකට විතර කලින්:P

    හරි හරි බන් ඔන්න ඔය වලිය නවත්තපල්ලා:cool:
    palayan boru noda,, :P sathiyakata kalin mama aweth na :P
     
    Status
    Not open for further replies.