කොකටුවණි......
මම ගෙදර මාරු වෙන්න කියල......
මාව මරන්න එකෙක් මග ඉන්නව කියල ආරංචියක් ආවා.......
නොමැරි හිටියොත් එන්නම්........
සුරා වේවා!!!
ප.ලි.
මගේ අන්තිම කැමැත්තේ හැටියට මගේ බාබකිව් ග්‍රිල් එක එම්සී එකට දෙනව ඕං.....
තොපි බාබකිව් කන වාරයක් ලානේ මට පින් දීපියව්........![]()
කවුද යකෝ කිඹුල් මස් කන්න හදන එකා......?? 

එතකොට බාබකිව් හදන්නේ මොකාද.....?? 
එකෙක් ෂයිලොක් මස් රාත්තල ඉල්ලනව වගේ මගේ ජීවිතේම ඉල්ලනව සහෝ.....කවුද යකෝ කිඹුල් මස් කන්න හදන එකා......??
එතකොට බාබකිව් හදන්නේ මොකාද.....??
![]()


මට රිද්දන්න එපා සහෝ......
අර ඇමසින්ටත් මම කිව්වා......
ඔය දත හදන්න නම් මා ගාවට නෙවෙයි පුක්ලොජිස්ට් කෙනෙක් ගාවට යන්න කියලා......
අහන්නෙ නෑ....
මා ගාවට ම එන්න අහනවා........
රිදවන්නෙපා මේ තරම්......
ඔබ ආදරේ මට නම්
හඩවන්නෙපා මේ තරම්
ඔබේ ජීවිතේ මා නම්........

අසරණ මට පිහිට වෙන්න .. 


palayan boru noda,,sathiyakata kalin mama aweth na
![]()
එකෙක් ෂයිලොක් මස් රාත්තල ඉල්ලනව වගේ මගේ ජීවිතේම ඉල්ලනව සහෝ.....
අනේ මට ඇඩෙනව සහෝ.........
මට මහ පාරේ බල්ලෙක් වගේ මැරෙන්න වෙන්නේ දැන්........
තොට මකත් වුනේ මාව නෙවෙයි බාබකිව් එක නේද අපතයා.....
තොට බඩ පල හත් මාසයක්.......
මොකො වෙන්නෙ වලියක්ද?
අනේ මගේ දත හදල දීපන් අයියේ...
ෆුකෙන් පඩ යනකොට අමුතුම සද්ද එන්නේ ..
ඔහොම කියන්න එපා බුදු අයියේඅසරණ මට පිහිට වෙන්න ..
ෆුකේ උවදුරු දුරු කරන්න .. යහතින් මට ෆුක දෙවන්න ඩොලරයකින් මට සහනේ දෙන්න![]()


නාකි ටිකමොකො වෙන්නෙ වලියක්ද?
![]()
උඹව පාවලා දුන්නා කියන්නෙ මට ඇඩ්රස්ම නෑ... සදුදට ඔෆිස් යනවට වඩා හොදයි කෝච්චි පාරක් දිගේ හෑන්ඩ් ෆ්‍රී එක ගහං යන එක![]()
යකෝ මට හිනා වෙලා හිනා වෙලා ඉක්කාවක් ආවා තවම නවත්වගන්න බෑ....... 
වැඩ දන්නෙ නැතිම එකා...
මරණය පෙනි පෙනි කිව්වෙ ඔය දොර ලග ඌ ඉන්නවද උඹ එනකං..
ඕකේ... එහෙනං අර ලක්ස 80 ගානක මෙව්වා එකේ පිහිය දාලා ටිකකින් ගන්න කියාපං..
ලැජ්ජයි නෙහ්.. ඒකෙන් මැරුනෙ නැත්තං විසබීජ ගිහිං ඉස්පිරිතාලෙ යන්න උනාම![]()
අර ඉටි දාපු එක..... 
ආව ඔටුවා.....නාකි ටිකමොකො වෙන්නෙ වලියක්ද?
![]()







මුන් ටික මේ වෙරිමරගාතෙ හු**වල් කියවනවා...
එක තම්යි ඔක්කොම අද කුනුහරප කියනවා මම බැලුවෙ මොකද කියලා


නෑ නේහ්.......
පිටට පිහියෙන් ඇනලා.........![]()
අවංක මිනීමරුවෙක්...... 
යකෝ මේ මොන පයන්නක් සහ හුයන්නක් ද?මුන් ටික මේ වෙරිමරගාතෙ හු**වල් කියවනවා...


කාටද දැන් වෙරි ?![]()
එකෙක්ටවත් වෙරි නෑ...... වෙරි හිදුනනේ ලයිට් වැඩ නොකර ගිහින් මැස්ඩා එකේ...... 
කොහෙද යකෝ සැර....????
ඌම කිව්වේ ක්‍රිස්පි පෝක් කියලා.........
ගම්මිරිස් දාල නෑලු එච්චර..........
මෛ්හ්...ඒක නෙවෙයි....
මම පිහි පාර කාල පාර අයිනේ මැරෙන්න වැටිල ඉන්නකොට මට ලේ ජුන්ඩක් දියන් හරිද?![]()

ආව ඔටුවා.....
තෝ විතරයි අඩුවට හිටියේ ආඩි හත් දෙනා ගේ කැ හැළියට!!!!!!!!![]()

