යකෝ ඔය බස් වලට ඔටෝ ගියර් දැම්ම නං ඉවරයිනේ.. කීපාරක් ඕක ගලෙව්වාද දැන් ?![]()
මේ ඒ ගලවපු එක නෙවේ, අනිත් එකක්..... 
ඒ මෙනු එක දීපල්ලකො බං...![]()
යකෝ උඹට පිස්සුද ?මෙනු දෙන්න අපිද හැදුවේ ? අපේ තැනක් ද ?
![]()


හායි ..... ඇන්ඩ් ගුඩ් නයිට් කුකුලනි , හෙට හම්බ වෙමු .අද ෆට්ට බිසී උනා,
Location:මේ ලෝකේ නම් නෙමේ
මෙන්න මේකට හේතුව මොකද්ද බොල ,බැංකොක් වලින් පස්සේ නේද මේ වෙනස ආහ්හ්
... ෆොඩි වෙනසක් කොලත් ඇහැ ගහගෙන ඉන්නේ .. මුන් පැපරාසියොන්ට හපන් 
පොඩ්ඩෝ දෙන්න නිදිද.... හරි, හරි.....
සුබ රාත්රියක්.....![]()

(මේ මාගේ ඉස්ටයිල් එක නොවේ උපුටා ගැනීමකි.......)ආහ්......
කොකටුවණි.....
සුප්රභාතම්.....!!!!!!!
කෙසේද? ආතල් සෙට් නොවුණිද?
මමනම් මේ සතියේ ආයේ මෙහෙම හොඳට වහින දවසක නිවාඩුවක් දානවමයි ගෙදරට වෙලා සැප නින්දක් දාන්න දවසෙම........
ආතල් මිස් වුනි....... අද ගෙදරට වී නිදාගැනීමේ මහඟු අවස්ථාවක් මිස් වුනි.......
ආහ්......
කොකටුවණි.....
සුප්රභාතම්.....!!!!!!!
කෙසේද? ආතල් සෙට් නොවුණිද?
RTA එක සෑ නම් බේබදු කේස් එකක් වීමට 50% ඉඩ ඇත.....මටනම් ඉරිදා සෑ ෆුල්ම ආතල්ය .නයිට සමඟ RTA එකක්ද සැට්වු බැවින් සර්වරාත්රික ගේමක් දීමට සිදුවිය
RTA -ROAD Traffic Accident
RTA එක සෑ නම් බේබදු කේස් එකක් වීමට 50% ඉඩ ඇත.....
හෆොයි බ්ලීඩින්ග් ඇරෙස්ට් කරනව කියන්නේ කුජීත වැඩකි ඔය වැනි අය ගේ......
