EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    923223_457991874282747_2052535141_n.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හායි ..... ඇන්ඩ් ගුඩ් නයිට් කුකුලනි , හෙට හම්බ වෙමු .අද ෆට්ට බිසී උනා,
    Location:මේ ලෝකේ නම් නෙමේ
    මෙන්න මේකට හේතුව මොකද්ද බොල ,බැංකොක් වලින් පස්සේ නේද මේ වෙනස ආහ්හ්

    GM

    අනේ අම්මප උඹල වගේ උන් :P ... ෆොඩි වෙනසක් කොලත් ඇහැ ගහගෙන ඉන්නේ .. මුන් පැපරාසියොන්ට හපන් :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Yo Yo guyz good morning 2 u all..... waz up huh......? :rolleyes: (මේ මාගේ ඉස්ටයිල් එක නොවේ උපුටා ගැනීමකි.......)

    මමනම් මේ සතියේ ආයේ මෙහෙම හොඳට වහින දවසක නිවාඩුවක් දානවමයි ගෙදරට වෙලා සැප නින්දක් දාන්න දවසෙම........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමනම් මේ සතියේ ආයේ මෙහෙම හොඳට වහින දවසක නිවාඩුවක් දානවමයි ගෙදරට වෙලා සැප නින්දක් දාන්න දවසෙම........

    ආතල් මිස් වුනි....... අද ගෙදරට වී නිදාගැනීමේ මහඟු අවස්ථාවක් මිස් වුනි.......
     

    kingdewi

    Well-known member
  • ආහ්......
    කොකටුවණි.....
    සුප්‍රභාතම්.....!!!!!!!

    කෙසේද? ආතල් සෙට් නොවුණිද?

    මටනම් ඉරිදා සෑ ෆුල්ම ආතල්ය .නයිට සමඟ RTA එකක්ද සැට්වු බැවින් සර්වරාත්‍රික ගේමක් දීමට සිදුවිය
    RTA -ROAD Traffic Accident
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටනම් ඉරිදා සෑ ෆුල්ම ආතල්ය .නයිට සමඟ RTA එකක්ද සැට්වු බැවින් සර්වරාත්‍රික ගේමක් දීමට සිදුවිය
    RTA -ROAD Traffic Accident
    RTA එක සෑ නම් බේබදු කේස් එකක් වීමට 50% ඉඩ ඇත.....
    හෆොයි බ්ලීඩින්ග් ඇරෙස්ට් කරනව කියන්නේ කුජීත වැඩකි ඔය වැනි අය ගේ......
     

    kingdewi

    Well-known member
  • RTA එක සෑ නම් බේබදු කේස් එකක් වීමට 50% ඉඩ ඇත.....
    හෆොයි බ්ලීඩින්ග් ඇරෙස්ට් කරනව කියන්නේ කුජීත වැඩකි ඔය වැනි අය ගේ......

    50%, මේ පැතිවල නම් 80% ලෙස සංශෝධනය විය යුතුය .
    එසේය නමුත් නිර්වින්දන ඖෂධ මගතොටදීම රැගෙන ඒමත් එක්තරා පහසුවකි :P
     
    Status
    Not open for further replies.