මටනම් ඉරිදා සෑ ෆුල්ම ආතල්ය .නයිට සමඟ RTA එකක්ද සැට්වු බැවින් සර්වරාත්රික ගේමක් දීමට සිදුවිය
RTA -ROAD Traffic Accident
ආහ්......
කොකටුවණි.....
සුප්රභාතම්.....!!!!!!!
කෙසේද? ආතල් සෙට් නොවුණිද?
Warning ලැබුනට පසු, අද උදේ PM ටිකත් නෑ.... ආතල් ටිකත් නෑ.... මෙතන ඈවිත් රීලත් නෑ....... 
ඒකනම් දැන් ඉතින් හුරුවෙලාඑහෙනම් ඉවසීම සෑහෙන්න ප්රගුණ කරන්න ඇතිනේ නේ......

Warning ලැබුනට පසු, අද උදේ PM ටිකත් නෑ.... ආතල් ටිකත් නෑ.... මෙතන ඈවිත් රීලත් නෑ.......
![]()

පුහුල් හොරා ගරින් දැනේ නේහ්..................Warning ලැබුනට පසු, අද උදේ PM ටිකත් නෑ.... ආතල් ටිකත් නෑ.... මෙතන ඈවිත් රීලත් නෑ.......
![]()




යමි.....කිඹුලෝ උඹ මේකට යනවැයි........?
![]()


යමි.....
ස්පෙක්ටේටර් කෙනෙක් විදියට......
මුං මොනවද කියල කියන්නේ අපි ගැන.............![]()

පුහුල් හොරා ගරින් දැනේ නේහ්..................
ආ..මෙහෙට අද කරන්ට් නැත............![]()
කරන්ට් එක නෑ......
අපිට වැඩක් කරගන්නත් නෑ...... 
කරන්ට් එක නෑ......
අපිට වැඩක් කරගන්නත් නෑ......
![]()
ගිහින් තමා ඉතින් උඹට උඹේ වර්ගයා ගැන කියලා තියෙන කරලා තියෙන දේවල් අහන්න බලන්න පුළුවන් වෙන්නේ..... හැබෑට උඹේ වර්ගයා වෙනුවෙන් උඹ අනිවා මේකට යන්න වෙනවා මොකද කතාකිරීමේ හැකියාව පිහිටලා තිබෙන එකම කිඹුලා උඹ බැවින්.........![]()
මාළඹෙන් ජබුක්...... 
ඇයි අද උඹත් කඩේද........?
හොද වෙලාවට අද වැඩට ආවා..... නිවාඩුවක් එහෙම දැම්මා නම් අපරාදේ...... 
කරන්ට් එක ආවෝ...............!!!!!!!!!!!!හොද වෙලාවට අද වැඩට ආවා..... නිවාඩුවක් එහෙම දැම්මා නම් අපරාදේ......
![]()






හොද වෙලාවට අද වැඩට ආවා..... නිවාඩුවක් එහෙම දැම්මා නම් අපරාදේ......
![]()
මට කම්මැලියා කිව්වට දුන්න රිටර්න් එක......
![]()






මම තොට කම්මැළියා කිව්ව ද හොට්ටෝ......
මම ඇහුවෙ කම්මැළි වෙලා කොහොමද ලෝකය ජයගන්නේ කියලා.......
තෝට රෑට හීනෙන් දුමින්දය ව ම පෙනිය.......![]()

කරන්ට් එක ආවෝ...............!!!!!!!!!!!!![]()
ඈති යන්තම්.....
