EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    tumblr_m4x4d9t9Dk1rrifv1o6_500.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මටනම් ඉරිදා සෑ ෆුල්ම ආතල්ය .නයිට සමඟ RTA එකක්ද සැට්වු බැවින් සර්වරාත්‍රික ගේමක් දීමට සිදුවිය
    RTA -ROAD Traffic Accident

    එහෙනම් ඉවසීම සෑහෙන්න ප්‍රගුණ කරන්න ඇතිනේ නේ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආහ්......
    කොකටුවණි.....
    සුප්‍රභාතම්.....!!!!!!!

    කෙසේද? ආතල් සෙට් නොවුණිද?

    :D Warning ලැබුනට පසු, අද උදේ PM ටිකත් නෑ.... ආතල් ටිකත් නෑ.... මෙතන ඈවිත් රීලත් නෑ....... :lol:
     
    kingdewi

    Well-known member
  • එහෙනම් ඉවසීම සෑහෙන්න ප්‍රගුණ කරන්න ඇතිනේ නේ......
    ඒකනම් දැන් ඉතින් හුරුවෙලා :yes:
    :D Warning ලැබුනට පසු, අද උදේ PM ටිකත් නෑ.... ආතල් ටිකත් නෑ.... මෙතන ඈවිත් රීලත් නෑ....... :lol:

    හිකිස් :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :D Warning ලැබුනට පසු, අද උදේ PM ටිකත් නෑ.... ආතල් ටිකත් නෑ.... මෙතන ඈවිත් රීලත් නෑ....... :lol:
    පුහුල් හොරා ගරින් දැනේ නේහ්..................

    ආ..මෙහෙට අද කරන්ට් නැත............:dull::dull::dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යමි.....
    ස්පෙක්ටේටර් කෙනෙක් විදියට......
    මුං මොනවද කියල කියන්නේ අපි ගැන.............:dull::dull:

    ගිහින් තමා ඉතින් උඹට උඹේ වර්ගයා ගැන කියලා තියෙන කරලා තියෙන දේවල් අහන්න බලන්න පුළුවන් වෙන්නේ..... හැබෑට උඹේ වර්ගයා වෙනුවෙන් උඹ අනිවා මේකට යන්න වෙනවා මොකද කතාකිරීමේ හැකියාව පිහිටලා තිබෙන එකම කිඹුලා උඹ බැවින්......... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගිහින් තමා ඉතින් උඹට උඹේ වර්ගයා ගැන කියලා තියෙන කරලා තියෙන දේවල් අහන්න බලන්න පුළුවන් වෙන්නේ..... හැබෑට උඹේ වර්ගයා වෙනුවෙන් උඹ අනිවා මේකට යන්න වෙනවා මොකද කතාකිරීමේ හැකියාව පිහිටලා තිබෙන එකම කිඹුලා උඹ බැවින්......... :P

    :rofl: මාළඹෙන් ජබුක්...... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no: හොද වෙලාවට අද වැඩට ආවා..... නිවාඩුවක් එහෙම දැම්මා නම් අපරාදේ...... :(

    නිවාඩු.....? ඇයි උඹ කිව්වේ නිවාඩු ගන්න එකත දැන් අවුල් කියලා...... ශේප් ද ඒක.......?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl::rofl:;);) මට කම්මැලියා කිව්වට දුන්න රිටර්න් එක...... ;)
    :angry::angry::angry:
    මම තොට කම්මැළියා කිව්ව ද හොට්ටෝ......
    මම ඇහුවෙ කම්මැළි වෙලා කොහොමද ලෝකය ජයගන්නේ කියලා.......

    තෝට රෑට හීනෙන් දුමින්දය ව ම පෙනිය.......:angry::angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :angry::angry::angry:
    මම තොට කම්මැළියා කිව්ව ද හොට්ටෝ......
    මම ඇහුවෙ කම්මැළි වෙලා කොහොමද ලෝකය ජයගන්නේ කියලා.......

    තෝට රෑට හීනෙන් දුමින්දය ව ම පෙනිය.......:angry::angry::angry:

    හික්ස්...... රෑට හීනෙන් නෙවෙයි මේකාව මට ඇත්තටම පේනවා....... ඇයි ඉතින් අපේ ඔෆිස් එක පාරෙමනේ මේ උන්දෑත් වාසේ....... :oo:
     
    Status
    Not open for further replies.