lankava chater wela dan hitiyai kiyala meka hoda wenne naha duk widala keeyak hari hoyan wena ratakata wela inna eka hodai mehe innavata wadiya.LAKSHA 20K WIYADAM KARAN GIHIN MOKATA DUK WINDINAWADA KOLLANEE.. OYA MUSLIM UN WAGE KALPANA KARALA HONDA BUSINESS EKAK PATAN GANILLA
Civil n Telecom Engineering side eke jobs or further Studies karanna nedda?
machn animation, Multimedia walata degry tiynwada jobs ahema tiynwada.. kocharak yanwada..
rep



working visa apply karanna puluwanda ? puluwan nam monada thiyenna oni ?
aiyye baya karanna epoWork visa ගැන අහන අයට කියන්න නම් තියෙන්නේ සාමන්යයෙන් New Zealand වගේ රටක work opportunities පිට රටක (ලංකාවේ වගේ) ඉන්න කෙනෙක්ට දෙන අවස්ථාව ගොඩාක් අඩුයි. ඔන්න තමාගේ යාලුවෙක් හෝ නෑදෑයෙක් එහෙ ඉන්නවනම් ඒ අය හරහා work visa එකක් ගෙන්වා ගන්න යම් අවස්ථාව තියනවා.
අනිත් අයට තියන එකම (ප්රයෝගික ක්රමය) තමයි Skilled migration apply කරලා තමන්ට අවස්ථාවක් ලැබෙයිද කියලා බලන එක. ඒ සදහා වුනත් අඩුම වශයෙන් වියදම රුපියල් 40,000 - 50,000 අතර වෙනවා (NZQA assessment fee, EOI fee).



mai mage yaluvai anivaren September weddi okkoma ready karan oyava meet wenna enava 
IT vage nam 32Laks vage yai kiwwa...මචං ලංකාවේ මුදලින් කියක් විතර ය්නවද වැඩෙට.![]()

IT vage nam 32Laks vage yai kiwwa...![]()