ලෝකේ දිගම දුම්රිය මාර්ග

  • Apr 2, 2013
    819
    69
    28
    ලෝකේ දිගම දුම්රිය මාර්ග

    ඔන්න මන් අද උඹලට කියන්න යන්නේ ලෝකේ තියන දිගම දුම්රිය මාර්ග ගැන..
    මේක ටිකක් බලලම හිටහල්ලකෝ...:D:D



    train.png







    මම මේක දැක්කහමයි හිතාගත්තේ රුසියාව කියන්නේ කොච්චර ලොකු රටක් වෙන්න ඇතිද කියලා..මේවා හදන්න කොච්චර කල් යන්න ඇතිද?සුද්දා නැත්තම් අපිටත් මේවා නෑ...



    දන්නවද ලෝකේ දිගම කෙලින් දුම්රිය පාර තියෙන්නේ කොහෙද කියලා...? ඒක තියෙන්නේ ඔස්ට්‍රේලියාවේ (පර්ත්-සිඩ්නි) පාරේ තියෙන්නේ යනකොට අර උඩ තියෙන පාර තමයි..479 Km කෙලින් පාර පිස්සු හැදෙනවා ඇති නේද ඩ්‍රයිවර්ට??:rofl::rofl:

    The Indian Pacific තමයි ඒ පාරේ නම (සිඩ්නි-පර්ත්) දන්නවද ඇයි එහෙම කියන්නේ කියලා?
    ඉන්දියන් සාගරයයි පැසිපික් සාගරයයි දෙකම මේ කෝච්චියට හම්බවෙනවා එකයි.



    මගේ ජිවිතේ ලොකුම හීනයක් තමා මේ කොච්චි පාරවල් තුනෙන් එකක හරි යන එක..:rolleyes::rolleyes:

    1) මොස්කව්-බිජිං

    Trans-Siberian-map.jpg


    trans-mongolian-train-sign.jpg


    WestboundTransSiberian-71061250074504_crop_539_256.jpg


    trans-siberia-train-railway.jpg








    2) පර්ත්-සිඩ්නි


    IProute.gif



    3537579.jpg


    indian-pacific.jpg



    SER_GS_1_Couple-Camera-Window.jpg








    3) ටොරොන්ටෝ-වැන්කුවර්


    canada-train-map.jpg



    Canada-Skyline.jpg


    1184593.bin


    rockymountaineer002a.jpg







    මගේ කරුමෙට ඉපදිලා තියෙන්නේ ශ්‍රී ලංකාව කියල චාටර්ම රටකනේ :frown::frown::frown::frown:
     
    Last edited:

    Jude1991

    Active member
  • May 23, 2008
    508
    138
    43
    ලංකාවේ
    මාළු පාන්;14932206 said:
    මගේ කරුමෙට ඉපදිලා තියෙන්නේ ශ්‍රී ලංකාව කියල චාටර්ම රටකනේ :frown::frown::frown::frown:

    නොදකින් කාලකන්නියා. ඉපදුණ රටට ගරහන්න එපා යකෝ.:angry::angry:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    නොදකින් කාලකන්නියා. ඉපදුණ රටට ගරහන්න එපා යකෝ.:angry::angry:

    kalakanni ratata kalakanni kiyanne nathuwa monawa kiyannada ban...
    Me rata palanaya karanneth kalakanni... Inna minissuth kalakanni...
     

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    නියම පොස්ට් එකක්,

    ගොඩක් දේවල් දෙන ගත්ත

    තැන්ක්ස්

    රේප්++++
    බුට්

    මගේ කරුමෙට ඉපදිලා තියෙන්නේ ශ්‍රී ලංකාව කියල චාටර්ම රටකනේ :no::no::no:

    එහෙම කියන්න එපා බං
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    නියම පොස්ට් එකක්,

    ගොඩක් දේවල් දෙන ගත්ත

    තැන්ක්ස්

    රේප්++++
    බුට්

    මගේ කරුමෙට ඉපදිලා තියෙන්නේ ශ්‍රී ලංකාව කියල චාටර්ම රටකනේ :no::no::no:

    එහෙම කියන්න එපා බං

    Eka tama atta! Ubata ehema na wage penawa nag poddak as deka arala wata pita balapan!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    kalakanni ratata kalakanni kiyanne nathuwa monawa kiyannada ban...
    Me rata palanaya karanneth kalakanni... Inna minissuth kalakanni...

    Eka tama atta! Ubata ehema na wage penawa nag poddak as deka arala wata pita balapan!

    tho wage kaalakanni nisaa thamyi ratta kela welaa thiyenne inna kalakanni mekema idagena mekatama garahanawaa thopi malabavilaa palayallako rata kalaknninam amu wesaaviyo thopi:angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ගුඩ් පොස්ට් අර අන්තිමට ලියලා තිබුන කැල්ල නැත්නම් තවත් වටිනවා

    රට නෙමෙ කාලකණ්නි මචන් රටෙ ඉන්න සමහරක් ඉතින් රටට නොබැන එ කාලකණ්නින්ට බැනපන්
    උබලට තමන්ගෙ රටින් පිට ගිය දවසක තෙරෙවි තමන්ගෙ රටෙ අගය