මාළු පාන්;14932307 said:මගේ කරුමෙට ඉපදිලා තියෙන්නේ ශ්රී ලංකාව කියල චාටර්ම රටකනේ![]()

kalakanni ratata kalakanni kiyanne nathuwa monawa kiyannada ban...
Me rata palanaya karanneth kalakanni... Inna minissuth kalakanni...
ඔය සේරම මෙහෙ තියෙනවද කුකුලොඑහෙම කියන එක නම් වැරදියි මචං.. උඹ තම්බි රටක ඉපදුනා නම් එහෙම තේරෙයි ලංකාව මොන තරම් හොදද කියලා..
ඉතිං තවත් මොකටද ඉන්නෙ.. වෙන රටකට ගියා නම් ඉවරනේ.. අපිට නම් ලංකාව අනිත් හැම රටකටම වඩා වටිනවා.. අනිත් රටවල් තාක්ෂනයෙන් නෙමෙයි මොන ලබ්බෙන් දියුණු වුනත් වැඩක් නැහැ.. ස්වභාවික විපත් වලින් පිරිලා නම්, නිදහසේ ඉන්න නැත්නම්, සමගිය නැත්නම්, මනුස්සකම නැත්නම්..

ඔය සේරම මෙහෙ තියෙනවද කුකුලො![]()


තොපිට මේ රටේ උන් කරනවා වැඩියි, හොඳයි හොඳයි කියන රටවල් වල ඔය තත්වෙන් ඉන්නෙ එහෙ ලෙඩට දුකට පිනට බේත් ටිකක්වත් දෙන්නෙ නෑ, අන්න ඒකයි දියුනුවෙ රහස. අපේ රටේ මේව කරන්න ගියානම් මරාගනිවි
matath machan kiyanna thiyenne ekai post ekanam patta....+rep
at ai ban ratata ohoma wachanayak kiyanne.....
eka waradi kiyala umbata therennadda....
palakyo kalakanni thamai ban ath ratai okey inna bahuthrayai....ahema naha..machan..........
meka oyita wada lassanata hadala ganna puluwan...ka**deshapaluwo naththam....oka post eken delet karapan ekai hondama de........![]()
POST EKA HODAI. ETH ANTHIMATA KIYALA THIYENA DE NISA POST EKE WATINAKAMATH NATHI WENAWA. MINISSUNGE WERADI WALATA IPADUNA RATA PALI NANE BAN. UBALATA ME RATE WEDAGATH KAMAK LASSANAK NOPENUNATA WENATH RATAWAL WALA MINISSU DANNAWA LANKAWA KIYANNE MONA THARAM WEDAGATH E WAGEMA ITHAMATH SUNDARA DIWAINAK KIYALA. DUKAI BAN UBA ME RATE IPADILA ME RATATAMA OHOMA KIYANA EKA GANA.
චිරි චිරි වැස්ස;14935217 said:නියම thread එකක් මචං,අද තමා මේ දේවල් දැනගත්තේ,![]()
+4
ඒත් මචන් උඔ කිරි කලේට ගොම බිංදුව දාගෙන තියනව,මොක උනත් උපදුන රටට ගරහන්න එපා මචං,![]()
![]()
godak watina post ekak
mata rep denna nam baa thwaa
but patta aa
Ape rate unta kilometer 1000s ganak digata rail paraval one na... me thiyena kilometer 200 - 300 yanna rail paaraval tikak haduvanam athi.... Aka karaganna ba ape unta. boruvata pora talk denava.... suddanta baninava. hamadama oya tika thamai.
Good post machn...
BUMP
වැදගත් ත්රෙඩ් 1ක්
ස්තුතියි මචන්
රෙප් දුන්න
වටින ත්රේඩ් එක මචං..
එහෙම කියන එක නම් වැරදියි මචං.. උඹ තම්බි රටක ඉපදුනා නම් එහෙම තේරෙයි ලංකාව මොන තරම් හොදද කියලා..
ඉතිං තවත් මොකටද ඉන්නෙ.. වෙන රටකට ගියා නම් ඉවරනේ.. අපිට නම් ලංකාව අනිත් හැම රටකටම වඩා වටිනවා.. අනිත් රටවල් තාක්ෂනයෙන් නෙමෙයි මොන ලබ්බෙන් දියුණු වුනත් වැඩක් නැහැ.. ස්වභාවික විපත් වලින් පිරිලා නම්, නිදහසේ ඉන්න නැත්නම්, සමගිය නැත්නම්, මනුස්සකම නැත්නම්..
ඔය සේරම මෙහෙ තියෙනවද කුකුලො![]()
ela machan
rep
ස්වභාවික විපත් ලොකුවටම නෑනෙ හුත්#යෙ.. බලපංකො ජපානෙ එහෙම.. හුළඟක් ආවත් එන්නෙ පලාතක්ම අකුලගෙන යන්න.. වැස්සක් වැස්සොත් නගරයක්ම විනාසයි.. ලංකාවෙ එහෙම නෑනෙ..
ඔය මෙක්සිකොවෙ එහෙම බලපංකො මරණ එකමනේ වැඩේ.. අපේ එවුන් එච්චරම චාටර් නැහැනේ.. ඉවසලා ඉවසලා බැරිම තැන මන්න පාරක් දුන්නොත් මිසක්..
bump
වටිනා post එකක්. මමත් ඔය subject එකට ගොඩක් interest
rep3+
තොපිට මේ රටේ උන් කරනවා වැඩියි, හොඳයි හොඳයි කියන රටවල් වල ඔය තත්වෙන් ඉන්නෙ එහෙ ලෙඩට දුකට පිනට බේත් ටිකක්වත් දෙන්නෙ නෑ, අන්න ඒකයි දියුනුවෙ රහස. අපේ රටේ මේව කරන්න ගියානම් මරාගනිවි
උඹට අවුරුදු 13 ක් විතර ඉස්කෝලෙ උගන්නන්න වියදම් කරපු සල්ලි වලින් වැඩක් ගන්න බැරිවුන එකට මේ රටද පලි. නිකන් කන්න කට ඇරන් බලාගෙන ඉන්නෙ ලැජ්ජ නැද්ද? තමන්ට වියදම් වැඩිනම් ඒක පියවගන්න පුලුවන් විදියෙ ක්රමයක් තමන් හදාගන්න එක තමයි කරන්නෙ, ආන්ඩුව අපිට කන්න දෙනකන් බලාගෙන ඉන්නෙ නැතුවUba danne nathi dewal poddak hodata hoyala balala hitiya nag neda hoda?
Ube wayasa keeyada mama danne na. Mata nag me ratin kiyala labila tiyena magulak na. Mama ratata karapu dewal arenna.
Ewagen palak nathi eka gana tama duka.
Nikamata hitapan, Udde tiyena kale kocchara wiyadamak giyada ekata? Dan udde nathi wunata passe ai minissunta udde tibba kaletath wada amaru?
Ehema wenna ba neda?
Modayek wenna epa..

උඹට අවුරුදු 13 ක් විතර ඉස්කෝලෙ උගන්නන්න වියදම් කරපු සල්ලි වලින් වැඩක් ගන්න බැරිවුන එකට මේ රටද පලි. නිකන් කන්න කට ඇරන් බලාගෙන ඉන්නෙ ලැජ්ජ නැද්ද? තමන්ට වියදම් වැඩිනම් ඒක පියවගන්න පුලුවන් විදියෙ ක්රමයක් තමන් හදාගන්න එක තමයි කරන්නෙ, ආන්ඩුව අපිට කන්න දෙනකන් බලාගෙන ඉන්නෙ නැතුව




මගේ කරුමෙට ඉපදිලා තියෙන්නේ ශ්රී ලංකාව කියල චාටර්ම රටකනේ
මේකේ තියෙන සමහරක් වචන දැක්කම නම් ඇඩෙනව,දේශපාලනය සහ රට පටලව ගන්ඩ එපා කියන්ඩ තමා තියෙන්නෙ.



ela machan.
rep added..


උබේ මේ Comment එක කලික් දැක්ක නම් රේප් දෙන්නේ නැ..තෝ වගේ පයගහල ඉන්න රටට සාප කරන එවුන් පෙන්න බැ..


watch this too..
http://www.youtube.com/watch?v=hH6Xpr_kyxQ
මාළු පාන්;14932371 said:thanks kollo
thanks kollo
itin man attene ban kiwwe,arawage gamanakwath yanna bane apita![]()




watch this too..
http://www.youtube.com/watch?v=hH6Xpr_kyxQ

