ලෝකේ දිගම දුම්රිය මාර්ග
ඔන්න මන් අද උඹලට කියන්න යන්නේ ලෝකේ තියන දිගම දුම්රිය මාර්ග ගැන..
මේක ටිකක් බලලම හිටහල්ලකෝ...

මම මේක දැක්කහමයි හිතාගත්තේ රුසියාව කියන්නේ කොච්චර ලොකු රටක් වෙන්න ඇතිද කියලා..මේවා හදන්න කොච්චර කල් යන්න ඇතිද?සුද්දා නැත්තම් අපිටත් මේවා නෑ...
දන්නවද ලෝකේ දිගම කෙලින් දුම්රිය පාර තියෙන්නේ කොහෙද කියලා...? ඒක තියෙන්නේ ඔස්ට්‍රේලියාවේ (පර්ත්-සිඩ්නි) පාරේ තියෙන්නේ යනකොට අර උඩ තියෙන පාර තමයි..479 Km කෙලින් පාර පිස්සු හැදෙනවා ඇති නේද ඩ්‍රයිවර්ට??

The Indian Pacific තමයි ඒ පාරේ නම (සිඩ්නි-පර්ත්) දන්නවද ඇයි එහෙම කියන්නේ කියලා?
ඉන්දියන් සාගරයයි පැසිපික් සාගරයයි දෙකම මේ කෝච්චියට හම්බවෙනවා එකයි.
මගේ ජිවිතේ ලොකුම හීනයක් තමා මේ කොච්චි පාරවල් තුනෙන් එකක හරි යන එක..

1) මොස්කව්-බිජිං
2) පර්ත්-සිඩ්නි
මගේ කරුමෙට ඉපදිලා තියෙන්නේ ශ්‍රී ලංකාව කියල චාටර්ම රටකනේ

3) ටොරොන්ටෝ-වැන්කුවර්

Last edited: