Mac mini unboxing සහ ගැටලු.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    power consumption kohomada?

    environment_efficiency_milliwatt.jpg


    http://www.apple.com/sg/mac-mini/environment.html

    එක නන් බැලුවෙ නැ...
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    Direct Apple Store එකේන්. මම ලන්කාවේ නේමෙ ඉන්නේ... :dull:
    Ehema nam ithin ubata shipping gihillath naha ne? Api ganna giyama watinakama wage 40% wage shipping walata yanawa. Ita passe tax ehema wadunama ara araka bima anenawa :baffled:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Ehema nam ithin ubata shipping gihillath naha ne? Api ganna giyama watinakama wage 40% wage shipping walata yanawa. Ita passe tax ehema wadunama ara araka bima anenawa :baffled:

    එක ඇත්ත. මන් ගත්තේ Singapore වලින්.. එන යන කෙනෙක් ඉන්නවා නන කියලා ගෙන්න ගන්න Size එක පොඩි නිසා ගෙනත් පුළුවන්. දැනට තියෙන Monitor එක Keyboard එක Use කරන්න පුළුවන් නිසා කිසිම ගැටළුවක් න. dual boot කරලා Win දාන්නත් පුළුවන්,
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    e ban oya ahapu prashneta uththara dena hatida???

    oken mokadda karanna puluwan

    macgana no idea


    මැක් කියන්නේ APPLE ලගේ OS එක. Windows වලට වාඩා ගොඩක් වෙනස්. ඔය තියෙන්නේ, MAC mini කියන එක. ඔකේ දුවන්නේ MAC OSX.