අපිට කෙසේ වෙතත් ඔබතුමාගේ කට නම් අම්බානක පරිස්සම් කොරගන්න වෙනවා සිකුරුය........ මොකෝ හිටපු ගමන් පනිනවානේ පාලි සංස්කෘත කටින් ජබොස් ගාලා........
![]()


අපිට කෙසේ වෙතත් ඔබතුමාගේ කට නම් අම්බානක පරිස්සම් කොරගන්න වෙනවා සිකුරුය........ මොකෝ හිටපු ගමන් පනිනවානේ පාලි සංස්කෘත කටින් ජබොස් ගාලා........
![]()


වස්ත්රය ද කතා කරන්නේ................හෑ.....?? පළමුව බාබකිව්..... දෙවනුව බෝඩ් එල්ලීම නෙවේද.....??
![]()






උහු හට මාර්ගස්ථ සුනඛයෙක් සමග රමණයෙහි යෙදෙන්නට කියව.......ඒ වුනාට බ්.ල. ට ඕනේ බාබකිව් එකලුනේ....![]()
ඕවා අපේ ගෑණු ඇහුවොත් අපිට උඹත් එක්ක කතා කරන එකත් තහනම් කරලා දායි........
ආයෙත් අහලා...... 

උහු හට මාර්ගස්ථ සුනඛයෙක් සමග රමණයෙහි යෙදෙන්නට කියව.......
මා නම් එන්නේ තෙල බෝඩ් එක එල්ලීමේ කරුණ පෙරදැරිවය.......
පළමු ව බෝඩ්-දෙවනුව බාබකිව්

හෙට උදේට උඹට අසනීප වෙයන්...... එතකොට නිවාඩු දෙයි......![]()
බෑ බං.... දැන් දවස් ගානක්ම, නිවාඩු අනුමත නොවුන දවසට පහු වෙනිදට, මට බඩේ අමාරු හැදුනා......

එකක් උඹට....... අනික කිඹුලට....... ඉතුරු හොඳටම ලොක් වෙන ඉබ්බා කොසාට.........![]()
බත්තරමුල්ලෙන් ජබුක්....... (කොසා බත්තරමුල්ලේ) 
අතිශය සහ සාතිශය ලොල් සහගතයැබෑ බං.... දැන් දවස් ගානක්ම, නිවාඩු අනුමත නොවුන දවසට පහු වෙනිදට, මට බඩේ අමාරු හැදුනා......
![]()
![]()



කියමන ඉල්ලා අස්කර ගනිය.......
පුත්තලමේ ගෝව පමණක් නොව බීට් ද වැවේ......
ඕන නම් කල්පිටිය පැත්තට හොට දමා බලපිය![]()
හරි එහෙනම් අපි වෙනස් කරපු, පුත්තලමේද, ඈපල් වැවිය හැක කියලා..... 
වස්ත්රය ද කතා කරන්නේ................
බාබකිව් කාල, බියර් බීල හයි කරයි බෝඩ් එක නෙවෙයි පුරුෂ ලිංගය..............![]()
බියර්....??

උහු හට මාර්ගස්ථ සුනඛයෙක් සමග රමණයෙහි යෙදෙන්නට කියව.......
මා නම් එන්නේ තෙල බෝඩ් එක එල්ලීමේ කරුණ පෙරදැරිවය.......
පළමු ව බෝඩ්-දෙවනුව බාබකිව්

මට නම් ඕන එකක්.... රෑ වෙන්න කලින් ගෙදර යන්න විතරයි ඕනේ...![]()
177 බස් ඕනා තරම් තියෙනවා...... 
ඒක වෙනස් කරන එක පැත්තක තියල මැනාට කියපිය අර හෑන්ඩ් බිල් එකේ කිව්ව වෙනස් කම් ටික කරල මට ලැබෙන්න සලස්වන්න කියලා........හරි එහෙනම් අපි වෙනස් කරපු, පුත්තලමේද, ඈපල් වැවිය හැක කියලා.....
![]()


අතිශය සහ සාතිශය ලොල් සහගතයැ![]()
ඈත්තට බඩේ අමාරු නෙවේ...... බොරු ඒවා.... 
ඉතින් හෙටත් නිවාඩු ඉල්ලලා, උදේට බඩේ අමාරුවක් කිව්වහම, බොසා දන්නවා පොයි තමා කියලා..... 
ඇටබෝලෙ එන්නෙ...![]()
Class නැද්ද මේ සතියේ.....?? ඈටබෝලේ එනවා නම් කන්නාඩි දෙක දාගෙන වර...... 
ඒක වෙනස් කරන එක පැත්තක තියල මැනාට කියපිය අර හෑන්ඩ් බිල් එකේ කිව්ව වෙනස් කම් ටික කරල මට ලැබෙන්න සලස්වන්න කියලා........
ඩුප්ලෝ කරන්න දෙන්න........
මැනාට මම කියන්නම්..... බුවා දැන් ආවේ බත්තරමුල්ලේ ගිහින්.... 
Class නැද්ද මේ සතියේ.....?? ඈටබෝලේ එනවා නම් කන්නාඩි දෙක දාගෙන වර......
![]()

