EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes::yes: අපිට කෙසේ වෙතත් ඔබතුමාගේ කට නම් අම්බානක පරිස්සම් කොරගන්න වෙනවා සිකුරුය........ මොකෝ හිටපු ගමන් පනිනවානේ පාලි සංස්කෘත කටින් ජබොස්‌ ගාලා........ :lol::lol::lol::lol:;);)

    :rofl::P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: හෑ.....?? පළමුව බාබකිව්..... දෙවනුව බෝඩ් එල්ලීම නෙවේද.....?? :rolleyes:
    වස්ත්‍රය ද කතා කරන්නේ................:angry::angry::angry:
    බාබකිව් කාල, බියර් බීල හයි කරයි බෝඩ් එක නෙවෙයි පුරුෂ ලිංගය..............:angry::angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ වුනාට බ්.ල. ට ඕනේ බාබකිව් එකලුනේ.... :P
    උහු හට මාර්ගස්ථ සුනඛයෙක් සමග රමණයෙහි යෙදෙන්නට කියව.......
    මා නම් එන්නේ තෙල බෝඩ් එක එල්ලීමේ කරුණ පෙරදැරිවය.......

    පළමු ව බෝඩ්-දෙවනුව බාබකිව්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උහු හට මාර්ගස්ථ සුනඛයෙක් සමග රමණයෙහි යෙදෙන්නට කියව.......
    මා නම් එන්නේ තෙල බෝඩ් එක එල්ලීමේ කරුණ පෙරදැරිවය.......

    පළමු ව බෝඩ්-දෙවනුව බාබකිව්

    මට නම් ඕන එකක්.... රෑ වෙන්න කලින් ගෙදර යන්න විතරයි ඕනේ... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙට උදේට උඹට අසනීප වෙයන්...... එතකොට නිවාඩු දෙයි...... :P:cool:;)

    :oo: බෑ බං.... දැන් දවස් ගානක්ම, නිවාඩු අනුමත නොවුන දවසට පහු වෙනිදට, මට බඩේ අමාරු හැදුනා...... :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියමන ඉල්ලා අස්කර ගනිය.......
    පුත්තලමේ ගෝව පමණක් නොව බීට් ද වැවේ......
    ඕන නම් කල්පිටිය පැත්තට හොට දමා බලපිය:angry:

    :oo: හරි එහෙනම් අපි වෙනස් කරපු, පුත්තලමේද, ඈපල් වැවිය හැක කියලා..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උහු හට මාර්ගස්ථ සුනඛයෙක් සමග රමණයෙහි යෙදෙන්නට කියව.......
    මා නම් එන්නේ තෙල බෝඩ් එක එල්ලීමේ කරුණ පෙරදැරිවය.......

    පළමු ව බෝඩ්-දෙවනුව බාබකිව්

    Ok .... :( :baffled: :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: හරි එහෙනම් අපි වෙනස් කරපු, පුත්තලමේද, ඈපල් වැවිය හැක කියලා..... :P
    ඒක වෙනස් කරන එක පැත්තක තියල මැනාට කියපිය අර හෑන්ඩ් බිල් එකේ කිව්ව වෙනස් කම් ටික කරල මට ලැබෙන්න සලස්වන්න කියලා........:frown::frown:
    ඩුප්ලෝ කරන්න දෙන්න........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අතිශය සහ සාතිශය ලොල් සහගතයැ:dull::dull::dull:

    :oo: ඈත්තට බඩේ අමාරු නෙවේ...... බොරු ඒවා.... :baffled::dull: ඉතින් හෙටත් නිවාඩු ඉල්ලලා, උදේට බඩේ අමාරුවක් කිව්වහම, බොසා දන්නවා පොයි තමා කියලා..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක වෙනස් කරන එක පැත්තක තියල මැනාට කියපිය අර හෑන්ඩ් බිල් එකේ කිව්ව වෙනස් කම් ටික කරල මට ලැබෙන්න සලස්වන්න කියලා........:frown::frown:
    ඩුප්ලෝ කරන්න දෙන්න........

    :oo: මැනාට මම කියන්නම්..... බුවා දැන් ආවේ බත්තරමුල්ලේ ගිහින්.... :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: Class නැද්ද මේ සතියේ.....?? ඈටබෝලේ එනවා නම් කන්නාඩි දෙක දාගෙන වර...... :yes:

    ක්ලාස් එකට කෙල වුනා බං... :(
    මොකො කන්නඩි දාන්නේ..?:frown:
     
    Status
    Not open for further replies.