තියෙන බොරු ඔක්කොම කියලනේ තියෙන්නේ..... හෙට කියන්න එකක් නෑ......
![]()
හෙට කියපන් බොසා ගේ මළගෙදර යන්න තියෙනවා කියල

තියෙන බොරු ඔක්කොම කියලනේ තියෙන්නේ..... හෙට කියන්න එකක් නෑ......
![]()

හුරේ 23000යි........
කාගෙන කාගෙන එන හැටියට මම දැන ගත්තා ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න බව.... පව් කියලා ඉතින් ඉඩ දීලා නිකන් හිටියා..... 
හෙට කියපන් බොසා ගේ මළගෙදර යන්න තියෙනවා කියල![]()
යකෝ බුවාට හාට් ඈටෑක් එකක් හැදෙයි..... 
කාගෙන කාගෙන එන හැටියට මම දැන ගත්තා ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න බව.... පව් කියලා ඉතින් ඉඩ දීලා නිකන් හිටියා.....
![]()

පොඩි එකාගේ ආසාවනේ බං....... 
යකෝ බුවාට හාට් ඈටෑක් එකක් හැදෙයි.....
![]()
දැන් නිවාඩු දාලා මොකක් කරන්නද උඹ මේ ට්රයි කරන්නේ මැනා නම් ඩිසයින් කරන්නෙත්......
ඈයි හරි වැරදි බලන්න...... 
ඈයි හරි වැරදි බලන්න......
![]()
ඉතිං හරිනේ බං එතකොට උඹට බොසාට බොරු කිව්වා කියලා පවක් සිද්ධ වෙන්නෙත් නෑ....... කිං අයියගේ ටිකිරි මොලේ........

ඔය කොම්පීතරේ පොලවේ ගහල බලපාන් එතකොට පෙනෙයි.......
උඹ එතන කෑල්ලකට බහින්න ගිහින් චාටර් උනාද.....??
![]()

යකෝ හරි හමන් සයිට් එකකින් ඉමේජ් ලින්ක් කරපං...
ඒක කල් දැම්මොත්.... මාව කිඹුලෙක්ට බිලි වෙනවා.......
![]()
උඹ හිතුවද මමත් උඹ වගේ කියලා...![]()
මේ විහිළු නෙවෙයි අර බෝඩ් එකේ වැඩේ බබලපන් ඉවරයක් කරගන්න.........![]()
රත්නේගේ සැඟවුණු ගති ලක්ෂණ සමඟ කෙලින්ම ලිඳට........

වැඩිපුර වැටුණු බ යන්න........![]()
