EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: හුටා දත් හතරක්ම, අපේ දත් බදින එකා සෙත්ත පෝච්චි කරා නෙව...... :(

    දැන් එහෙම උඹ දතක් ගලවගන්න ගියොත් එහෙම ඇ* දෙකත් ගලවලා දායි තියෙන කේන්තියට...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න ඔහේ ඇත්තම කියලා දාපන්...... එතකොටවත් දෙයිනේ නිවාඩුවක්........ :P

    :frown: තොට පිස්සුද යකෝ..... බොසා ඒක දැක්කොත්, කලන්තේ දාලා වැටෙයි...... බුවාගේ ශෝ රූම් එක, ඒක ලගින්වත් තියතහැකියෑ....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් එහෙම උඹ දතක් ගලවගන්න ගියොත් එහෙම ඇ* දෙකත් ගලවලා දායි තියෙන කේන්තියට...... :P

    :shocked: හෆොයි..... ඔව් මේ දවස් ටිකේ ෆෝන් එකත් ඔෆ් කරන් ඉන්න ඕනා..... :yes: :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: තොට පිස්සුද යකෝ..... බොසා ඒක දැක්කොත්, කලන්තේ දාලා වැටෙයි...... බුවාගේ ශෝ රූම් එක, ඒක ලගින්වත් තියතහැකියෑ....... :P

    නැතුව ඉතිං වෙන මොනවා කියන්නද උඹට වෙන බොරුත් නෑනේ බොස්ට කියන්න පුළුවන් තරමේ.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැතුව ඉතිං වෙන මොනවා කියන්නද උඹට වෙන බොරුත් නෑනේ බොස්ට කියන්න පුළුවන් තරමේ.......

    :( තියෙන බොරු ඔක්කොම කියලනේ තියෙන්නේ..... හෙට කියන්න එකක් නෑ...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :( තියෙන බොරු ඔක්කොම කියලනේ තියෙන්නේ..... හෙට කියන්න එකක් නෑ...... :P

    දැන් නිවාඩු දාලා මොකක් කරන්නද උඹ මේ ට්‍රයි කරන්නේ මැනා නම් ඩිසයින් කරන්නෙත්......
     
    Status
    Not open for further replies.