EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ මෙතරම් ඩිසයින් කරන්න තියෙන්නේ මොනවද බෝඩ් එකේ........? බලන්නම වටිනවා මෙතරම් කල් අරගෙන ඩිසයින් කරන බෝඩ් එක කොහොමද කියලා.......

    පවු බං මිණියා වගේම අනිත් එවුනුත් කට්ට කාගෙන එන්න හදන්නේ උඹට උදව් කරන්න....... එහෙව් එකේ උඹට මිට වඩා ප්ලෑන් කරගන්න තිබුනා වැඩේ........

    :oo: මට දුක අර බාබකිව් එක ගැන..... :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබට මා චෝදනා නොකලෙමි...... නමුත් තා ගේ යතුරු පැදි ධාවනය පිලිබඳ මට තා හට අම්බානක දෙසීමට ඇත...... හමුවූ විට දෙසමි එතෙක්....... "යකෝ ගොන් වස්සෝ බයික් එකේ හෙමීට පල මහපාරේ බල්ලෙක් වගේ මැරෙන්න වෙන්නේ හැප්පුනොත් එහෙම"...... :angry::angry::angry:
    ආ..... මාත් මේ හිටියෙ අහුවෙනකං තමා...
    ඈ බොල ලොන්ත කොකටුවෝ...
    ආ අයියෙ ඔයා ඉස්සර වෙන්න කියලා.. අහින්සකයා වගේ පිටිපස්සෙං ආපු මට.. මගදි සිග්නල් දාලා අයින් කරලා... වැස්සකුත් එන්න නෙ මල්ලි යන්නෙ.. ඉක්මනට පලයං කිව්වෙ අහවල් එකකටද ?
    දැං සෙද්දක් කථා කරන්නෙ...:angry::angry:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් 12 බෑ කිව්වොත් මටත් දේශනයක් ෂුවර්....... එදා වැඩේ කතා වෙච්චි ගමන්ම මම ගෙදරට කිව්වනේ 12 මම දවසම ගෙදර නෑ රත්නේගේ වැඩකට යනවා කියලා..... බැලින්නම් අපේ උන්දෑ උන්දෑගේ යාළුවෙක්ට ගෙදර එන්න කියලා කියන්න ඉඳලා තියෙන්නේ..... දැන් වැඩේ කැන්සල් කිව්වොත්......:baffled::baffled::baffled::baffled: එක්කෝ සෙනසුරාදාම කියනවා ඉරිදා වැඩේ හබක් කියලා.......
    මමත් බොරු 1000 කියල යන්න දාගත්තේ, බෝඩ් එකක් හයි කරන්න අරක මේක කියල....:baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    nikan oluwa karakoola baluwa monada wenne kiyala :D :P

    kawada yako kukula :angry::angry:

    Api monaru thamath pil wihidagena natanawa. ubala thamai thatu kapala dapu antha kukulo :P. oya bas rathne penne nadda :D :P same as u :D

    ඔන්න ඔන්න රත්නේගේ ලෙවල් එකට අපිව දාන්න එපා හරිය....... :rolleyes:

    අඩෝ ගෙදරදී තටු කපපු අනාථ කුකුලගේ සූට් එක ඇඳගෙන හිටියට ගෙදරින් එළියේදී අපිත් හොඳ මොණරු හරිය........ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown:
    5.gif
    මෙන්න මේ පෝස්ට් එක දැකලයි මං ලොග් උනේ.. මං මගේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න මෙම අවස්ථාව යොදා ගන්නවා...

    අපේ බොසාට මං බැනර් දෙකක් හැදුවා...
    නමුත් ඉන් එකකට වත් ඔහුගේ ප්‍රිය පියඹ අකමැති වූවාය.
    පැරණි බැනරය බොහෝ අය දැක ඇතැයි පැවසූ ඇය.. එයම මෙහි පුවරුවටත් යොදා ගැනීම අගනේ යයි මගේ කන අනුභව කලාය.
    එහෙයින්... මාද පැරණි බැනරයේ පොටෝශොප් ෆයිල් එක ( එඩික් කල හැකි එක ) ඉල්ලා බොසාට දිගින් දිගටම කරදර කලෙමි. බොසාද එය කලින් හදපු එකාට දිගින් දිගටම කරදර කර යාන්තං ඊයේ රාත්‍රී 10.54ට මට එය එවන ලදී...
    අද උදෑසන යාන්තං එය බාගතකොටගෙන බැනරය සෑදීමට (මුන්ට අවශ්‍ය පරිදි ) පටං ගතිමි.
    එහෙම කරලත් :dull:

    යනුවෙන් වරද මා පිට පැටවෙනු දැකීම අහ්ලාදජනක නොවේද ? :oo:

    :rofl: දන්නෙත් නෑ..... :no: දැක්කෙත් නෑ.... :no: :baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔබට මා චෝදනා නොකලෙමි...... නමුත් තා ගේ යතුරු පැදි ධාවනය පිලිබඳ මට තා හට අම්බානක දෙසීමට ඇත...... හමුවූ විට දෙසමි එතෙක්....... "යකෝ ගොන් වස්සෝ බයික් එකේ හෙමීට පල මහපාරේ බල්ලෙක් වගේ මැරෙන්න වෙන්නේ හැප්පුනොත් එහෙම"...... :angry::angry::angry:

    :angry::angry: කියලා වැඩක් නැත..... මූට ඒ සම්බන්ධයෙන් කියනවාට වඩා, කට ගලක උලා ගැනීම යහපති...... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: රිදිලා..... :P
    රිදිලා නෑ.. :rofl:
    දුකේ බැරි උඹටත් වඩා උඹේ වැඩේ ගැන මහන්සි වෙන මේ මිනිස්සු ගැන
    2.gif

    පවතින කාලගුනික තත්ව යටතේ ඉරිදා මොන ජංජාලයක් වෙයිද මන්දා :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්න තොගේ ටිකිරි මොලේ සායම හෝදලා දැම්මා උඹේ මැනා........ මොනාද බං මේ කරන වැඩ...... :frown::frown::angry:

    :baffled::dull: දැන් වැඩේ කල් දාන්නේ මේ වැස්ස නිසා නේ...... :D
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,890
    1,390
    113
    Live in EARTH
    ඔන්න ඔන්න රත්නේගේ ලෙවල් එකට අපිව දාන්න එපා හරිය....... :rolleyes:

    අඩෝ ගෙදරදී තටු කපපු අනාථ කුකුලගේ සූට් එක ඇඳගෙන හිටියට ගෙදරින් එළියේදී අපිත් හොඳ මොණරු හරිය........ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rolleyes::rolleyes:

    ube wife dan EK enne nadda ? awanam thowa kotu mas karanawa ma kiyana ewata :D

    :oo: මූ ඈවිල්ලා ස්පෑම් කුකුළෙකි..... ;)

    onna balapan rathnee rattu kiyana kathandara

    300px-Paris_Tuileries_Garden_Facepalm_statue.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    nikan oluwa karakoola baluwa monada wenne kiyala :D :P

    kawada yako kukula :angry::angry:

    Api monaru thamath pil wihidagena natanawa. ubala thamai thatu kapala dapu antha kukulo :P. oya bas rathne penne nadda :D :P same as u :D

    :frown: උඹ අහු වෙයන්කෝ.... උස කියලා බලන්නේ නෑ...... :angry:

    :oo: ඔහොම ඉදලා ඉදලා උඹලත් MC එකට සෙට් වෙයල්ලකෝ.... එතකොට බලමුකෝ....... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown:
    5.gif
    මෙන්න මේ පෝස්ට් එක දැකලයි මං ලොග් උනේ.. මං මගේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න මෙම අවස්ථාව යොදා ගන්නවා...

    අපේ බොසාට මං බැනර් දෙකක් හැදුවා...
    නමුත් ඉන් එකකට වත් ඔහුගේ ප්‍රිය පියඹ අකමැති වූවාය.
    පැරණි බැනරය බොහෝ අය දැක ඇතැයි පැවසූ ඇය.. එයම මෙහි පුවරුවටත් යොදා ගැනීම අගනේ යයි මගේ කන අනුභව කලාය.
    එහෙයින්... මාද පැරණි බැනරයේ පොටෝශොප් ෆයිල් එක ( එඩික් කල හැකි එක ) ඉල්ලා බොසාට දිගින් දිගටම කරදර කලෙමි. බොසාද එය කලින් හදපු එකාට දිගින් දිගටම කරදර කර යාන්තං ඊයේ රාත්‍රී 10.54ට මට එය එවන ලදී...
    අද උදෑසන යාන්තං එය බාගතකොටගෙන බැනරය සෑදීමට (මුන්ට අවශ්‍ය පරිදි ) පටං ගතිමි.
    එහෙම කරලත් :dull:

    යනුවෙන් වරද මා පිට පැටවෙනු දැකීම අහ්ලාදජනක නොවේද ? :oo:
    ගෑනුන්ට ඕනි විදියට ඩිසයින් එක ඕනි නම් වැඩිපුර ඕකට පාට පාට මල්, කුරුල්ලෝ වගේ ඒවා ඇඳපිය.....:baffled::dull:
    පට් පට් ගාල වැඩේ කෙරෙන්නත් ඕනි, නෝනට හරියන පාට තියෙන්නත් ඕනි....:oo::baffled:
     
    Status
    Not open for further replies.