අපරාදේ යකෝ කටු සූප්පු කරන්න මාව බාබකිව් කරන්නේ.......
ඔව් ඒකත් ඈත්ත..... 
අපරාදේ යකෝ කටු සූප්පු කරන්න මාව බාබකිව් කරන්නේ.......
ඔව් ඒකත් ඈත්ත..... 
අනේ දෙක සෙට් විය....
![]()

යකෝ මෙතරම් ඩිසයින් කරන්න තියෙන්නේ මොනවද බෝඩ් එකේ........? බලන්නම වටිනවා මෙතරම් කල් අරගෙන ඩිසයින් කරන බෝඩ් එක කොහොමද කියලා.......
පවු බං මිණියා වගේම අනිත් එවුනුත් කට්ට කාගෙන එන්න හදන්නේ උඹට උදව් කරන්න....... එහෙව් එකේ උඹට මිට වඩා ප්ලෑන් කරගන්න තිබුනා වැඩේ........
මට දුක අර බාබකිව් එක ගැන..... 
ආ..... මාත් මේ හිටියෙ අහුවෙනකං තමා...ඔබට මා චෝදනා නොකලෙමි...... නමුත් තා ගේ යතුරු පැදි ධාවනය පිලිබඳ මට තා හට අම්බානක දෙසීමට ඇත...... හමුවූ විට දෙසමි එතෙක්....... "යකෝ ගොන් වස්සෝ බයික් එකේ හෙමීට පල මහපාරේ බල්ලෙක් වගේ මැරෙන්න වෙන්නේ හැප්පුනොත් එහෙම"......![]()

මමත් බොරු 1000 කියල යන්න දාගත්තේ, බෝඩ් එකක් හයි කරන්න අරක මේක කියල....දැන් 12 බෑ කිව්වොත් මටත් දේශනයක් ෂුවර්....... එදා වැඩේ කතා වෙච්චි ගමන්ම මම ගෙදරට කිව්වනේ 12 මම දවසම ගෙදර නෑ රත්නේගේ වැඩකට යනවා කියලා..... බැලින්නම් අපේ උන්දෑ උන්දෑගේ යාළුවෙක්ට ගෙදර එන්න කියලා කියන්න ඉඳලා තියෙන්නේ..... දැන් වැඩේ කැන්සල් කිව්වොත්......එක්කෝ සෙනසුරාදාම කියනවා ඉරිදා වැඩේ හබක් කියලා.......

pawul sansthawa nagala yanawa wagee![]()
මීට කලින් පවුල් සංස්ථාව නැගලා යනවා දැකලා නැද්ද....??
වැ.බ.ය.ම.ය. 
රත්නේ නිවුන් දරුවන් ජෝඩුවකගේම පියාණෝ කෙනෙක් වේවා........![]()
හීනෙකින්වත් එහෙම හිතන්න එපා බොල....... 
nikan oluwa karakoola baluwa monada wenne kiyala![]()
kawada yako kukula
Api monaru thamath pil wihidagena natanawa. ubala thamai thatu kapala dapu antha kukulo. oya bas rathne penne nadda
![]()
same as u
![]()

මෙන්න මේ පෝස්ට් එක දැකලයි මං ලොග් උනේ.. මං මගේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න මෙම අවස්ථාව යොදා ගන්නවා...![]()
අපේ බොසාට මං බැනර් දෙකක් හැදුවා...
නමුත් ඉන් එකකට වත් ඔහුගේ ප්‍රිය පියඹ අකමැති වූවාය.
පැරණි බැනරය බොහෝ අය දැක ඇතැයි පැවසූ ඇය.. එයම මෙහි පුවරුවටත් යොදා ගැනීම අගනේ යයි මගේ කන අනුභව කලාය.
එහෙයින්... මාද පැරණි බැනරයේ පොටෝශොප් ෆයිල් එක ( එඩික් කල හැකි එක ) ඉල්ලා බොසාට දිගින් දිගටම කරදර කලෙමි. බොසාද එය කලින් හදපු එකාට දිගින් දිගටම කරදර කර යාන්තං ඊයේ රාත්‍රී 10.54ට මට එය එවන ලදී...
අද උදෑසන යාන්තං එය බාගතකොටගෙන බැනරය සෑදීමට (මුන්ට අවශ්‍ය පරිදි ) පටං ගතිමි.
එහෙම කරලත්
යනුවෙන් වරද මා පිට පැටවෙනු දැකීම අහ්ලාදජනක නොවේද ?![]()
දන්නෙත් නෑ.....
දැක්කෙත් නෑ....

මේ කවුද මේ කුකුළා කොහි සිට පාත්වීද..........?![]()
මූ ඈවිල්ලා ස්පෑම් කුකුළෙකි..... 
මම නිසා සංජියට කොසු පාර.....
![]()

පිලිතුරු සපයා ඇත ඔයිට වඩා කියන්න දෙයක් නැත. මා යමි![]()
![]()
රිදිලා..... 
ඔබට මා චෝදනා නොකලෙමි...... නමුත් තා ගේ යතුරු පැදි ධාවනය පිලිබඳ මට තා හට අම්බානක දෙසීමට ඇත...... හමුවූ විට දෙසමි එතෙක්....... "යකෝ ගොන් වස්සෝ බයික් එකේ හෙමීට පල මහපාරේ බල්ලෙක් වගේ මැරෙන්න වෙන්නේ හැප්පුනොත් එහෙම"......![]()

කියලා වැඩක් නැත..... මූට ඒ සම්බන්ධයෙන් කියනවාට වඩා, කට ගලක උලා ගැනීම යහපති...... 
ඔව් ඒකත් ඈත්ත.....
![]()
රිදිලා නෑ..රිදිලා.....
![]()

අන්න තොගේ ටිකිරි මොලේ සායම හෝදලා දැම්මා උඹේ මැනා........ මොනාද බං මේ කරන වැඩ......![]()

දැන් වැඩේ කල් දාන්නේ මේ වැස්ස නිසා නේ...... 
මට දුක අර බාබකිව් එක ගැන.....
![]()

ඔන්න ඔන්න රත්නේගේ ලෙවල් එකට අපිව දාන්න එපා හරිය.......
අඩෝ ගෙදරදී තටු කපපු අනාථ කුකුලගේ සූට් එක ඇඳගෙන හිටියට ගෙදරින් එළියේදී අපිත් හොඳ මොණරු හරිය........![]()

මූ ඈවිල්ලා ස්පෑම් කුකුළෙකි.....
![]()
nikan oluwa karakoola baluwa monada wenne kiyala![]()
kawada yako kukula
Api monaru thamath pil wihidagena natanawa. ubala thamai thatu kapala dapu antha kukulo. oya bas rathne penne nadda
![]()
same as u
![]()
උඹ අහු වෙයන්කෝ.... උස කියලා බලන්නේ නෑ......
ඔහොම ඉදලා ඉදලා උඹලත් MC එකට සෙට් වෙයල්ලකෝ.... එතකොට බලමුකෝ....... 
ගෑනුන්ට ඕනි විදියට ඩිසයින් එක ඕනි නම් වැඩිපුර ඕකට පාට පාට මල්, කුරුල්ලෝ වගේ ඒවා ඇඳපිය.....