EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම හෑන්ඩ් බිල් ටික ප්‍රින්ට් එකෙන් ගත්තා.......
    දැන් කපමින් ඉන්නේ.........

    යුරා මේ හෙණයක් වගේ ලකුණක් තියන ලෝගො එක කවුද බං ඇනන්දේ?
    හෙන තියන ලොගෝ ගන්නවද බං බිස්නස් වලට.......
    මොන ලොන්තය ගෙද මේ අයිඩියා එක?:angry:

    :oo: මොනවද කපන්නේ.....?? උන් ඒවා කරලා දෙන්නේ නැද්ද....??

    :shocked: DjSpK ලිදට...... :baffled::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පී එම් දාපං හැමෝටම එහෙනං :yes:

    ඔන්න ඔහේ එදාටම බලමු..... ඕකට රිබන් පටියක් එහෙම ගැටගහලා කිඹුලාට කියමු පටිය කපලා ඕපන් කරහන් කියලා බෝඩ් එක එල්ලන වැඩේ.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: මොනවද කපන්නේ.....?? උන් ඒවා කරලා දෙන්නේ නැද්ද....??

    :shocked: DjSpK ලිදට...... :baffled::dull:
    ඌ ගාව කටර් නැත.....
    අනික ගානක් අඩු කරපු එකේ ඌට වද දෙන්නට ද බැරිය...........

    ලෝගෝ එක කිව්වට තරහ වෙන්න එපා අවුල්........
    හෙණයක් ලෝගෝ එකට දාල තියෙන්නේ හෙණ ම ගහපිය කියලද?
    කාගෙද බං මේ 2.50 කන්සෙප්ට් එක ලෝගෝ එකේ.......:dull::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ස්කවී කන්ටැක් කරානන් ඉවරනෙ..:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ බල්ලා ආසයි බං....... අද ඌට බයිට් එකට හපන්න මුකුත් නෑ........ :rofl:

    ඒ කියන්නෙ උඹ හැමදාම බයිට් එකට උඹේ අහවල් එක බල්ලට දෙනවද හප හපා ඉන්න... අයියෝ කොන....:baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ කියන්නෙ උඹ හැමදාම බයිට් එකට උඹේ අහවල් එක බල්ලට දෙනවද හප හපා ඉන්න... අයියෝ කොන....:baffled::baffled:

    අපෝ නෑ....... මම දෙන්නේ ඌට කුණු හැටියට අයින් කරන ඒවා ඔය උඹේ ඒවා වගේ.......
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ බල්ලා උඹේ එක හපද්දී මට රිදෙන්නේ මොකෝ උඹේ ස්නායුද මට තියෙන්නෙත්....... :rolleyes:

    රිදෙන්නෙ නැතුව ඇති..උඹ කිව්ව වගේ කුණු වෙලා නිසා බල්ලා උඹේ අහවල් එක හැපුවත් උඹට ගානක් නැතුව ඇති..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රිදෙන්නෙ නැතුව ඇති..උඹ කිව්ව වගේ කුණු වෙලා නිසා බල්ලා උඹේ අහවල් එක හැපුවත් උඹට ගානක් නැතුව ඇති..

    ඔයා හරිම අසාර්ථකයි අන්කල් වාද කරද්දී...... තව සැහෙන්න ප්‍රැක්ටිස් වෙන්න වෙනවා....... කුණුවෙලා තියෙන්නේ උඹේ අහවල් උපකරණේ මිසක් මගේ අහවල් එක නෙවේ........
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයා හරිම අසාර්ථකයි අන්කල් වාද කරද්දී...... තව සැහෙන්න ප්‍රැක්ටිස් වෙන්න වෙනවා....... කුණුවෙලා තියෙන්නේ උඹේ අහවල් උපකරණේ මිසක් මගේ අහවල් එක නෙවේ........

    පුටා හරිම බොලදයි පුටා... වෙලාව පහයි..අන්න කාටුන් යනව ටෙලිවිසොන් එකේ.. කාටුන් එක බලල ඇවිත් අපි වාද කොළමු පුටා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේදවස් වල කුමාර456 මොකක් හරි ආතතියකින් ද ඉන්නේ......
    මොකක් හරි වෙනසක් තියනවා.........

    කලින් නම් උම ඔහොම නාඩගං නැටුවෙ නෑ ත්‍රෙඩ් වල......
    මොකද ලොක්කා ..?
    ඩුයි සීසන් වත් සෙට් වෙලා ද?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පුටා හරිම බොලදයි පුටා... වෙලාව පහයි..අන්න කාටුන් යනව ටෙලිවිසොන් එකේ.. කාටුන් එක බලල ඇවිත් අපි වාද කොළමු පුටා..

    අංකල් බයටම මාව හරවලා යවන්න හදනවා නේද........? මටත් පිස්සු මේ වල පයයි ගොඩ ප**යි තියං වේලි වේලි ඉන්න අංකල් කෙනෙක්ව ලිඳේ ඔබන්න හදන්නේ........
     
    Status
    Not open for further replies.