MTA හොරා අහු උනා අද තමයි පොර ඇවිල්ලා තියෙන්නෙ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    MTA හොරා අහු උනා අද තමයි පොර ඇවිල්ලා තියෙන්නෙ



    සුබම සුබ උපන් දිනයක් වේවා :)

    cakebirthdaym.gif

    පොර ගැන කියනවානම් ඉතින් මු එළකිරි එන්නේ ඉපදුන උන්ට සුබ පතන්නම විතරයි :lol:
    ආවත් පොස්ට් දහයක් දාන්නේ නැහැ දැම්මත් MTA එකේ පහයි වල් ත්‍රෙඩ් එකෙ පහයි
    චැට් එකෙනුත් කියනවා මෙන්න මෙහෙම මම පොඩ්ඩක් කැපිලා එන්නම් මචන් කියලා :shocked::lol:
    මු මාරු වෙනවා තව දෙයක් එළකිරියේ උන්ගේ උපන් දිනේට මු විතර සුබ පතල නැතිව ඇති
    කවුරුත් හොයලා බැලුවොත් එක ලෝක වාර්තාවක් වෙන්නත් පුළුවන් :shocked: උබලට උනත් කවුද කියලා
    දැනටම අදහසක් ඇති;) කොහොම උනත් ගොඩක් සාමෙන් සහජීවනයෙන් එළකිරියේ ඉන්න කෙනෙක් මෙයා :)
    මම දන්නා විදියට කවදාවත් රණ්ඩු වෙලා නැතිව ඇති කා සමගවත් එළකිරියේ පොරට ගහන්න මඩක්වත් නැහැ
    2.gif
    ගහනවානම් මඩක් විදියට ගහන්න තියෙන්නෙ mta එකෙ පොඩ්ඩක් හොරට සෙල්ලම් කර එක විතරයි:rofl:

    මොකද හාවා හද දකින්න වගේනේ මු එලකිරිය ට එන්නේ මේ දවස් වල කොහොම උනත් කමක් නැහැ මෙයා අද වගේ දවසක ඉපදිලා
    තියෙන්නේ මෙයාට සුබ පතන්නේ නැති එකෙක් ඉන්නවනම් එළකිරියේ ගහලා පන්නන ඕන :no::frown:;)
    කයිවාරු ගැහුවා ඇති මේ නාකියා කවුද කියලා අදුන ගමු එහෙනම් මෙන්න පොර
    :)
    DAMER
    user_offline.gif


    Senior Member



    මෙයා ගැන තමයි කිවුවේ

    සුබ උපන් දිනයක් වේවා iiiiiiii:)


    happybirthday1005.jpg


    ගෙමෙ අත් සුසුබ උපන් දියක් වෙවා කිලා කිවා:yes::cool:

    JAYA660, samanthakuma (55), sriboysl (45), navi (27), Kasunkvr (26), shanaka perera (25), MihiCherub (23), DAMER (22), ashen emoz, coolkavisha (18)

    1.gif


    :rofl:පරන ත්‍රෙඩ් එකම පොඩ්ඩක් එහෙට මෙහෙට කරා:rofl:



    MihiCherub (23),

    සුබ උපන් දිනයක් මචන් උබටම කියලා ත්‍රෙඩ් එක නොදැම්මත්
    උබටත් බොක්කෙන්ම විශ් කරනවා

    0119.gif



     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    0119.gif

    සුභම සුභ උපන්දිනයක් වේවා DAMER,MihiCherub ඇතුලු කට්ට්යටම
    11.gif
     
    Last edited:

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    සුභම සුභ උපන්දිනයක් වේවා DAMER සහෝ................ :love::love::love:
    images


    ඈතුලු අනෙකුත් සහෝ ලාටත්!


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    0119.gif


    එම් ටඒ එකට ොල් වී ගෙන ඉන්න...
    ෑමර් සෝ හට ආසිරි හිමි වන්න....
    කැපිලා එන්න තව පාරක් දැක ගන්න...:rofl:
    පතනෙමි උපන් දිනයට සැප ලැබ ගන්න... :cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    0119.gif


    එම් ටඒ එකට ොල් වී ගෙන ඉන්න...
    ෑමර් සෝ හට ආසිරි හිමි වන්න....
    කැපිලා එන්න තව පාරක් දැක ගන්න...:rofl:
    පතනෙමි උපන් දිනයට සැප ලැබ ගන්න... :cool:


    :rofl::cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සුභ උපන්දිනයක් වේවා සහෝ
    බැලුවොත් හැම ප්‍රොෆයිල් එකකම
    උබේ උපන්දින විශ් එකක් තියෙනවමයි
    සුපිරි