MTA හොරා අහු උනා අද තමයි පොර ඇවිල්ලා තියෙන්නෙ
සුබම සුබ උපන් දිනයක් වේවා
පොර ගැන කියනවානම් ඉතින් මු එළකිරි එන්නේ ඉපදුන උන්ට සුබ පතන්නම විතරයි
ආවත් පොස්ට් දහයක් දාන්නේ නැහැ දැම්මත් MTA එකේ පහයි නවල් ත්රෙඩ් එකෙ පහයි
චැට් එකෙනුත් කියනවා මෙන්න මෙහෙම මම පොඩ්ඩක් කැපිලා එන්නම් මචන් කියලා

මු මාරු වෙනවා තව දෙයක් එළකිරියේ උන්ගේ උපන් දිනේට මු විතර සුබ පතල නැතිව ඇති
කවුරුත් හොයලා බැලුවොත් එක ලෝක වාර්තාවක් වෙන්නත් පුළුවන්
උබලට උනත් කවුද කියලා
දැනටම අදහසක් ඇති
කොහොම උනත් ගොඩක් සාමෙන් සහජීවනයෙන් එළකිරියේ ඉන්න කෙනෙක් මෙයා 
මම දන්නා විදියට කවදාවත් රණ්ඩු වෙලා නැතිව ඇති කා සමගවත් එළකිරියේ පොරට ගහන්න මඩක්වත් නැහැ
ගහනවානම් මඩක් විදියට ගහන්න තියෙන්නෙ mta එකෙ පොඩ්ඩක් හොරට සෙල්ලම් කර එක විතරයි
මොකද හාවා හද දකින්න වගේනේ මු එලකිරිය ට එන්නේ මේ දවස් වල කොහොම උනත් කමක් නැහැ මෙයා අද වගේ දවසක ඉපදිලා
තියෙන්නේ මෙයාට සුබ පතන්නේ නැති එකෙක් ඉන්නවනම් එළකිරියේ ගහලා පන්නන ඕන

කයිවාරු ගැහුවා ඇති මේ නාකියා කවුද කියලා අදුන ගමු එහෙනම් මෙන්න පොර

DAMER
Senior Member
මෙයා ගැන තමයි කිවුවේ
සුබ උපන් දිනයක් වේවා iiiiiiii
එ වගෙම මෙ අයටත් සුබම සුබ උපන් දිනයක් වෙවා කියලා කියනවා

JAYA660, samanthakuma (55), sriboysl (45), navi (27), Kasunkvr (26), shanaka perera (25), MihiCherub (23), DAMER (22), ashen emoz, coolkavisha (18)
පරන ත්රෙඩ් එකම පොඩ්ඩක් එහෙට මෙහෙට කරා
MihiCherub (23),
සුබ උපන් දිනයක් මචන් උබටම කියලා ත්රෙඩ් එක නොදැම්මත්
උබටත් බොක්කෙන්ම විශ් කරනවා
සුබම සුබ උපන් දිනයක් වේවා

පොර ගැන කියනවානම් ඉතින් මු එළකිරි එන්නේ ඉපදුන උන්ට සුබ පතන්නම විතරයි

ආවත් පොස්ට් දහයක් දාන්නේ නැහැ දැම්මත් MTA එකේ පහයි නවල් ත්රෙඩ් එකෙ පහයි
චැට් එකෙනුත් කියනවා මෙන්න මෙහෙම මම පොඩ්ඩක් කැපිලා එන්නම් මචන් කියලා

මු මාරු වෙනවා තව දෙයක් එළකිරියේ උන්ගේ උපන් දිනේට මු විතර සුබ පතල නැතිව ඇති
කවුරුත් හොයලා බැලුවොත් එක ලෝක වාර්තාවක් වෙන්නත් පුළුවන්
උබලට උනත් කවුද කියලා දැනටම අදහසක් ඇති