EK Married Club-5

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සිරාවට pm දෙකක් දැම්ම මචන්. ඊට පස්සේ ටැග් එක රිලීස් කරලා සැහෙන වෙලා බලා හිටිය. පස්සේ මම ම ආයේ දාගත්ත. පස්සේ කොසා නෑ කියුවම pm කරලා රිලීස් කලේ.
    pm එක හරියට රිලීස් වෙලා නෑ වගේ.:oo::sorry::sorry:
    :yes: කමක් නැහැ;)කාගෙන් හරි ඉල්ල ගන්න බලමු:cool: කැරි වැඩෙ කියන්නෙ මට ටැග් නැති එක ටැග් එකකට වැටිලා:rofl:
    ඌ නිකන් බැනලා PM එව්වාද ? :eek:
    උට ත්‍රෙඩ් වල ආතල් නැති දවසට මට පිඇම් එකක් එවලා ආතල් ගන්නවා:rofl:කුනුහරපෙන් බනින්නෙ කන්තාරෙ කතා කිය කිය ලොල් කැරි ෆන් එකක් දෙන්නෙ නිග්ගා:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹෙ pm එක බලලා tag edit කරන්න ගියාම ටැග් ඔක්කොම අරන් කියලා වැටුනා. ඊට පස්සෙ තමයි මම අර පෝස්ට් එක දැම්මෙ.

    ඊට පස්සෙ ටිකකින් මම ආයෙ tag edit කරලා බලද්දි එකක් release වෙලා. ඒක මම ගත්තා. :D
    ඉස්සෙල්ල රිලීස් කරලා ඔටුවා නොගත්ත හින්ද පොඩ්ඩක් උඹ pm එක බැලුවද බලල රිලීස් කලේ.....:yes:
    ඔටුවට පින නෑ.... :oo::baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes: කමක් නැහැ;)කාගෙන් හරි ඉල්ල ගන්න බලමු:cool: කැරි වැඩෙ කියන්නෙ මට ටැග් නැති එක ටැග් එකකට වැටිලා:rofl:

    නිකන් ඉන්න වෙලාවට ටැග් ගගහ බලපන් ... මාත් විකියගෙන් ටැග් එක ඉස්සුවෙ එහෙමයි :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: කමක් නැහැ;)කාගෙන් හරි ඉල්ල ගන්න බලමු:cool: කැරි වැඩෙ කියන්නෙ මට ටැග් නැති එක ටැග් එකකට වැටිලා:rofl:

    උට ත්‍රෙඩ් වල ආතල් නැති දවසට මට පිඇම් එකක් එවලා ආතල් ගන්නවා:rofl:කුනුහරපෙන් බනින්නෙ කන්තාරෙ කතා කිය කිය ලොල් කැරි ෆන් එකක් දෙන්නෙ නිග්ගා:cool:
    ආපෝ ඕවගේ ඇත්තේ මොනවාද කියල හිතාගන්න පුළුවන්....:eek:;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes: කමක් නැහැ;)කාගෙන් හරි ඉල්ල ගන්න බලමු:cool: කැරි වැඩෙ කියන්නෙ මට ටැග් නැති එක ටැග් එකකට වැටිලා:rofl:
    :P
    උට ත්‍රෙඩ් වල ආතල් නැති දවසට මට පිඇම් එකක් එවලා ආතල් ගන්නවා:rofl:කුනුහරපෙන් බනින්නෙ කන්තාරෙ කතා කිය කිය ලොල් කැරි ෆන් එකක් දෙන්නෙ නිග්ගා:cool:
    :rofl:
    ඌට නං ඇත්තටම ලෙඩක් තියනවා වගේ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔටුවගේ අතිජාත මිත්‍රයා එවල තියෙන්නේ.:P
    :P
    ඉස්සෙල්ල රිලීස් කරලා ඔටුවා නොගත්ත හින්ද පොඩ්ඩක් උඹ pm එක බැලුවද බලල රිලීස් කලේ.....:yes:
    ඔටුවට පින නෑ.... :oo::baffled:

    පි ඇම් එන්නෙ නැතිව මම කොහොම දැන ගන්නද? :frown:
    ආපෝ ඕවගේ ඇත්තේ මොනවාද කියල හිතාගන්න පුළුවන්....:eek:;)
    :yes: හිතන එවා තම්යි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙකෙ හැම බල්ලම හිතුන හිතුන වෙලාවට ටැග් මාරු කරනවා දානවා ත්‍රෙඩ් එකෙ නැති උන් ලගත් ටැග් තියෙනවා වගෙ පරණම සමාජිකයෙක් උන මට ටැග් එකක් නැහැ:angry::angry::angry:

    :oo: 2010 කියන්නේ පරණයෑ...... :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :P

    :rofl:
    ඌට නං ඇත්තටම ලෙඩක් තියනවා වගේ..
    2.gif
    පව් අනාතයා
    :oo: 2010 කියන්නේ පරණයෑ...... :P
    :oo: මැරිඩ් කල්බ එකෙ:oo: පරණ නැද්ද:P1+5 වෙනකම්ම ඉන්න සමාජිකයෙක් මම:cool:;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo: කොස් මාමට ටැග් එකක් දෙමි..... :yes:
    ඔව් තොපි ඔක්කොම කොසාටම දිපල්ලකො :angry::angry::angry: කොකාට වාරයක්නම් තිතයටත් වාරයක් එනවලු:rofl:(එයිද දන්නෙ නැහැ):cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් තොපි ඔක්කොම කොසාටම දිපල්ලකො :angry::angry::angry: කොකාට වාරයක්නම් තිතයටත් වාරයක් එනවලු:rofl:(එයිද දන්නෙ නැහැ):cool:

    තිතයට :baffled::baffled:
    අනේ තිත්තයෝ....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් තොපි ඔක්කොම කොසාටම දිපල්ලකො :angry::angry::angry: කොකාට වාරයක්නම් තිතයටත් වාරයක් එනවලු:rofl:(එයිද දන්නෙ නැහැ):cool:

    :oo: :frown: හරි හොට්ටෝ.... හිටු තොට එකක් දෙන්නම්.... දැන් නෙවේ..... රෑ වෙලා.... මෙතන අනාතයෝ නැති වෙලාවක...... නැත්නම් වෙන දේ දන්නවනේ..... :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl: මූ ස්කර්වියා එක්ක මොන රෙද්දක් කතා කරනවද මන්දා...... :rolleyes:
    :rofl::rofl: ෆටට් ආතල් බන් මම ඉතින් කොල්ලයි බල්ලයි ජොකරුයි කෙල්ලයි ඔක්කොම ආශය කරනවානෙ මෙකෙ:baffled:
    තිතයට :baffled::baffled:
    අනේ තිත්තයෝ....
    ආහ් අලුත් ලිද මැරිඩ් කල්බ් එකෙ:rofl:
    :oo: :frown: හරි හොට්ටෝ.... හිටු තොට එකක් දෙන්නම්.... දැන් නෙවේ..... රෑ වෙලා.... මෙතන අනාතයෝ නැති වෙලාවක...... නැත්නම් වෙන දේ දන්නවනේ..... :P
    :cool::cool::cool::cool::cool: තැන්කු තැන්කු;)
     
    Status
    Not open for further replies.