අ‍යිස් ක්‍රීම් දන්සැල...

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    hoda ekak diyan machan dawalne denne manussayo kanawa .ekanisa hoda ekak diyan deka thunak kawath eken kiyanne hodayi kiyalane :) good luck machan
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    චිරි චිරි වැස්ස;14953002 said:
    ටයිඩ් ශෝට ගහපු නංගිල ටිකක් වට දෙක තුනක් ආවම:cool: දන්සැල ඉවරවෙයි මචං,:baffled: පරිස්සමින්... ;)
    BUMP
    HAffa Ehemath Wenawada?:D;)
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    ගොඩක් වෙලාවට ගන්නෙ හයිලන්ඩ් එක.......

    සල්ලි එහෙම යහමින් තියෙනවා නම් මැජික් එකෙන් දුන්නත් කමක් නෑ.........

    :rolleyes::rolleyes:
     
    HAffa Ehemath Wenawada?:D;)

    ඔව් බොල, උන් මාර කපටී,:angry: ශේප් එකෙ පානිය දාල අයියා.....:frown: ගාගෙන එන්නෙ.:baffled: පස්සෙ, බාප්පට එකයි, වාහනේ ඉන්න පුංචි අම්මට එකයි, චූටි මල්ලිට එකයි, සුදු නංගිට එකයි. ඔන්න ඔහොම පැටිපස් පරානයකම නම් ලිස්ට් එකක් කියාගෙන කිරිං ඉල්ලන් යනව,:growl: ඒ විතරක්නම් බැරියැයි. මුන් රෙදි ඇදන් තව වටයක් එනවනෙ.:frown: මම ඕක ඇහැටම දැක්ක.:nerd: දන්සැලේ කොල්ලො ටිකත් ඉතින් කිලිං එක අතේ පෙරාගෙන, අනිත් උන්ටත් වඩා වැඩියෙන් දාල උන්ට දෙනව:growl::angry:
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama

    ගොඩක් වෙලාවට ගන්නෙ හයිලන්ඩ් එක.......

    සල්ලි එහෙම යහමින් තියෙනවා නම් මැජික් එකෙන් දුන්නත් කමක් නෑ.........

    :rolleyes::rolleyes:
    50L wage ganna giyoth gana kiyak weida machan hiland? koheda colombo whole sale thiyenne?
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    Elephant house ekata gihin katha karanna dansal wala un discount denawa 20% wage. Unge banner eka gahanawa nam 60% wage adu karanawa
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අයිස් ක්‍රීම් මැශින් එකක් රෙන්ට් එකට ගත්තා නම් ලාබ ඇති බන් ඒකට දාන්නේ වෙනම ingredients
    වගයක්
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    අයිස් ක්‍රීම් මැශින් එකක් රෙන්ට් එකට ගත්තා නම් ලාබ ඇති බන් ඒකට දාන්නේ වෙනම ingredients
    වගයක්
    ice cream machine eke 1000 - 1500 wage gahanna puluwanda machan ikmanata...
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    චිරි චිරි වැස්ස;14953063 said:
    ඔව් බොල, උන් මාර කපටී,:angry: ශේප් එකෙ පානිය දාල අයියා.....:frown: ගාගෙන එන්නෙ.:baffled: පස්සෙ, බාප්පට එකයි, වාහනේ ඉන්න පුංචි අම්මට එකයි, චූටි මල්ලිට එකයි, සුදු නංගිට එකයි. ඔන්න ඔහොම පැටිපස් පරානයකම නම් ලිස්ට් එකක් කියාගෙන කිරිං ඉල්ලන් යනව,:growl: ඒ විතරක්නම් බැරියැයි. මුන් රෙදි ඇදන් තව වටයක් එනවනෙ.:frown: මම ඕක ඇහැටම දැක්ක.:nerd: දන්සැලේ කොල්ලො ටිකත් ඉතින් කිලිං එක අතේ පෙරාගෙන, අනිත් උන්ටත් වඩා වැඩියෙන් දාල උන්ට දෙනව:growl::angry:
    :shocked:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනුන් කරන නිසා නෙමෙයි මචන් අනිත් දේවල් කරන්න අමාරුයි. එක නිසයි අයිස් ක්‍රීම් දෙන්න හිතුවෙ
    මචන් දානය කියන්නෙ දීම. මොනවා දුන්නත් හොද හිතින් දෙනව නම් එකයි වැදගත් වෙන්නෙ.

    කන්න නැති මිනිහෙකුට හරි සතෙකුට හරි දානයක් දෙන්න පුලුවන් නම් ඒක වටිනවා. වෙසක් පෝය, පොසොන් කාල වලට දන්සැල් එහෙම ඕනෙ තරම් තියනවනෙ. නැත්තං ඔය සල්ලි වලින් නරකද ළමා නිවාසෙකට, මහලු නිවාසෙකට වගේ ආධාරයක් කලොත්. බිහිරි ළමයෙක්ට ශ්‍රවණාධාර කට්ටලයක් වගේ දෙයක් දුන්නොත්, අඳ ගොලු ළමයෙක්ට අවශ්‍ය දෙයක් අරන් දුන්නොත්....

    වරදවා තේර්ම් ගන්න එපා මචං. මේ මගෙ අදහස. දානය කොහොම කාට දුන්නත් යහපතක්මයි වෙන්නෙ. පිරිසිදු චේතනාවයි වැදගත් :yes:
     
    පැටියා;14953552 said:

    එකඟයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අයිස් ක්‍රීම් දන්සැලක් දෙනවට වඩා හොඳ නැද්ද ගවයො දෙතුන්දෙනෙක් බේරගත්තා නම්.. :) ඒක දන්සැලක් දෙනවට වඩා ලොකු පින්කමක්..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;14953552 said:
    කන්න නැති මිනිහෙකුට හරි සතෙකුට හරි දානයක් දෙන්න පුලුවන් නම් ඒක වටිනවා. වෙසක් පෝය, පොසොන් කාල වලට දන්සැල් එහෙම ඕනෙ තරම් තියනවනෙ. නැත්තං ඔය සල්ලි වලින් නරකද ළමා නිවාසෙකට, මහලු නිවාසෙකට වගේ ආධාරයක් කලොත්. බිහිරි ළමයෙක්ට ශ්‍රවණාධාර කට්ටලයක් වගේ දෙයක් දුන්නොත්, අඳ ගොලු ළමයෙක්ට අවශ්‍ය දෙයක් අරන් දුන්නොත්....

    වරදවා තේර්ම් ගන්න එපා මචං. මේ මගෙ අදහස. දානය කොහොම කාට දුන්නත් යහපතක්මයි වෙන්නෙ. පිරිසිදු චේතනාවයි වැදගත් :yes:
    ඔය සල්ලි වලින් ගවයන් දෙතුන්දෙනෙක්ට ජීවිත දානය දුන්නා නම් සෑහෙන පිනක් බං..