ඒ කියන්නෙ හදන්න දුන්න ලැප් එකට කෙළම වෙනව කියන එකමද?![]()
අපෝ නෑ..... අපි හදන එක ලාභ ඒවා හදනවා...... ලාභ නැති ඒවාට, අළුත් ලැප් දෙනවා...... 
ඒ කියන්නෙ හදන්න දුන්න ලැප් එකට කෙළම වෙනව කියන එකමද?![]()
අපෝ නෑ..... අපි හදන එක ලාභ ඒවා හදනවා...... ලාභ නැති ඒවාට, අළුත් ලැප් දෙනවා...... 
උඹ ගානෙ කරල දීපං කෝ...........කැම්පේන් ???
අපි මුලින්ම පේපර් ඇඩ්ස් ටිකක් දාමු..ලෝන්චින් කැම්පේන් එක විදිහට..
ඒ කියන්නේ (එනවා එනවා ලැප් කන්නා සමග අලුත්ම ලැප් කන ෂොප් එක එනවා) වගේ සෙට් වෙන එකක්..
ඊට පස්සෙ කඩේ ඕපන් කරන දවසට පේපර් ඇඩ් එකක් දාමු ෆුල් පේජ් (ආවා ආවා.. බ.ල. සමග ලැප් කෙලෙවන ෂොප් එක ආවා) වගේ එකක්
ඊට පස්සෙ එදාම පොඩි ඩී.ජේ එකක් දාලා, ලැප් කන්නා සමාගමේ ටීෂර්ට් ඇදගත්ත පොඩි හුරතල් දැරිවියො 4,5ක් ෂොප් එක ඉස්සරහ ඉදල හෑන්ඩ් බිල් බෙදනවා.. පුලුවන්නම් සනා බෝයිව අර ජිම් පප්පා කිට් එක ඩ්‍රෙස් කරල නටන්න දාමු.
එදාටම පොඩියට වෙබ් / බ්ලොග් එකක් ඕපන් කරල විස්තර ටික දාමු.
බෝඩ් එකට හොද ටැග් ලයින් එකක් දාපන්..(ලැප්.. හදන්න දුන්නොත් දුන්නාමයි) වගේ එකක්


අපෝ නෑ..... අපි හදන එක ලාභ ඒවා හදනවා...... ලාභ නැති ඒවාට, අළුත් ලැප් දෙනවා......
![]()

උඹ ගානෙ කරල දීපං කෝ...........![]()


යුරාජ් ප්ලීස්..
උඹ ගහන්න යන / ප්‍රින්ට් කරන්න යන බෝඩ් එකේ පින්තූර කෑල්ලක් එවපන් බලන්න පොඩ්ඩක් අඩුපාඩු එහෙම තියෙනවනන් බලල කියන්න. දැනටමත් ප්‍රින්ට් කර අවසාන නම් සොරි.කොම්
තවම ප්‍රින්ට් කර නැත.......
මේල් ඈඩ්‍රස් එක දීපන් එවන්න......
සංකපාල කරේ වැඩේ.....
හොද ලෝගෝ එකක් හදලා දීපන්කෝ මට...... 
අනේ උකේ.................ලීෆ්ලට් වලට 1000කට 10 ගානෙ 10000 ක්
ඔක්කොම 1කට කරල දෙන්නන්.... (1 මිලියන්)![]()




තවම ප්‍රින්ට් කර නැත.......
මේල් ඈඩ්‍රස් එක දීපන් එවන්න......
සංකපාල කරේ වැඩේ.....
හොද ලෝගෝ එකක් හදලා දීපන්කෝ මට......
![]()
අහවල් එකකටද ඌට 10000ක් ?සනාබෝයිට 10000 ක්
උගේ ඇදුම් වලට 5000ක්

අනේ උකේ.................
ලීෆ්ලට් ටික ප්‍රින්ට් කරල ඉවරයි බං.......
1000 ගහන්න ගියේ 1150/=යි.............![]()


ඕ..කේ...
ඇස්ටිමේට් බජට් එකක් දෙන්නද?
පේපර් ඇඩ් එකට - 400,000
ප්‍රඩන්ෂන් කොස්ට් - 50,000
ප්‍රෙමා්ෂනල් අයිටම් වලට (කෙල්ලන්ට) එකෙකුට 1000 ගානෙ 4 ක්
ටීෂර්ට් වලට 1000 ගානෙ 4ක්
කැප් වලට 500 ගානෙ 4ක්
සනාබෝයිට 10000 ක්
උගේ ඇදුම් වලට 5000ක්
ලීෆ්ලට් වලට 1000කට 10 ගානෙ 10000 ක්
ඩීජේ එකාට 10000
එදාට හැමෝටම ලන්ච් එකට 20000 ක්
ඔක්කොම 1කට කරල දෙන්නන්.... (1 මිලියන්)![]()
අහවල් එකකටද ඌට 10000ක් ?![]()

දන්නේ නෑ බං.... ප්‍රශ්ණයක් නම් එක්කෝ අපි කා එක්ක හරි කිව්වා නම් හරිනේ.....
![]()
ඕ..කේ...
ඇස්ටිමේට් බජට් එකක් දෙන්නද?
පේපර් ඇඩ් එකට - 400,000
ප්‍රඩන්ෂන් කොස්ට් - 50,000
ප්‍රෙමා්ෂනල් අයිටම් වලට (කෙල්ලන්ට) එකෙකුට 1000 ගානෙ 4 ක්
ටීෂර්ට් වලට 1000 ගානෙ 4ක්
කැප් වලට 500 ගානෙ 4ක්
සනාබෝයිට 10000 ක්
උගේ ඇදුම් වලට 5000ක්
ලීෆ්ලට් වලට 1000කට 10 ගානෙ 10000 ක්
ඩීජේ එකාට 10000
එදාට හැමෝටම ලන්ච් එකට 20000 ක්
ඔක්කොම 1කට කරල දෙන්නන්.... (1 මිලියන්)![]()

අත පිහිදල විසිකරන එකකට මොකටද හොට්ටෝ එච්චර දෙන්නේ.......![]()
මම කිව්වේ ෆෝකලර්, ඒෆෝ සයිස්, 150 ජීඑස්එම් වගේ මැට් ආර්ට් පේපර් හෝ අයිස් ගෝල්ඩ් පේපර් එකේ ස්පෙෂල් ලීෆ්ලට් එකක් ගැන... අවශ්‍ය නන් ලැමිනේටින් එකකුත් දාගත හැක![]()



ප්‍රෙමා්ෂනල් අයිටම් වලට (කෙල්ලන්ට) එකෙකුට 1000 ගානෙ 4 ක්
මූට 1 මිලියන් දෙනවනම් ඔය වැඩ වලට බෝඩ් එක එල්ලන්න මම එනවට මට ලක්ෂයක් ඕනේ ආයේ අඩු නැතුව........![]()


අත පිහිදල විසිකරන එකකට මොකටද හොට්ටෝ එච්චර දෙන්නේ.......
පශ්චාත්භාගාකඨෝරකයට ද?![]()