EK Married Club-5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යුරා....
    අර ටෙක් ස්මාර්ට් ලංකා එකේ මොකක්ද ස්ලොගන් එක?

    පොඩ්ඩක් විගැහින් මෙතන දාපිය.........ලෝගෝ එකක් හදමි.............

    ලැප්ටොප්....දුන්නොත් දුන්නාමයි...:baffled::baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යුරා....
    අර ටෙක් ස්මාර්ට් ලංකා එකේ මොකක්ද ස්ලොගන් එක?

    පොඩ්ඩක් විගැහින් මෙතන දාපිය.........ලෝගෝ එකක් හදමි.............

    "හදන්න දුන්නොත් දුන්නාමයි"........ මේක කොහොමද......?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ කුමාරයෝ දවසකටද මේ එක කෙල්ලෙක්ට 1000ක්....... යකෝ එහෙමනම් මට එක කෙල්ලෙක් සෙට් කරලා දීපිය මේ ගෙදර තියෙන වැඩ ටික කරවගන්න.......

    මේ වයිෆ් ෆේස් බුක් එකේ ඉන්නව නේද? :baffled:
    උඹට 1000ට වැඩ ටික කරව ගන්න අමාරුයි කෙල්ලන්ට කියල....:angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    "හදන්න දුන්නොත් දුන්නාමයි"........ මේක කොහොමද......?

    කොපි රයිට්ස් තියෙනවා උඹ ඔය දාපු ස්ලෝගන් එකේ.... මරාගෙන මැරෙන්න වෙන්නෙ හරියැ..:frown::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ උකේ.................:dull:

    ලීෆ්ලට් ටික ප්‍රින්ට් කරල ඉවරයි බං.......
    1000 ගහන්න ගියේ 1150/=යි.............:rofl::rofl:


    මිලියන් 1 ඇර වෙන මොකුත් එපා ද?:dull:

    :rofl: ආයෙත් ලිදේ කුමාරයා..... :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes::yes::D යාළුවෝ උනහම එහෙම එපායේ කරන්න...... :yes:

    :baffled: බින්දු ගාන වැඩී බජට් එකේ..ඒක නිසා මම ආස නැහැ බින්දු වලට යටවෙන්න...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ළිද මට රජදහනකි.. ඇයි අවුල්ද?
    උඹ ජීවිත කාලෙම හිටියත් අවුලක් නම් නෑ.....
    නමුත් උඹ ළිදේ ඉන්න කොට නොනාන උඹේ ඇගේ කුණු පෙගිල ගද ගහන එක තමා අවුල.......

    අනික චූ කරන,*න සහ *ඩ අරින එකත් සීමාවක් නැනේහ්............:dull::dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled::baffled:
    මම කිව්වේ ෆෝකලර්, ඒෆෝ සයිස්, 150 ජීඑස්එම් වගේ මැට් ආර්ට් පේපර් හෝ අයිස් ගෝල්ඩ් පේපර් එකේ ස්පෙෂල් ලීෆ්ලට් එකක් ගැන... අවශ්‍ය නන් ලැමිනේටින් එකකුත් දාගත හැක :baffled:

    :shocked: පිස්සු නැත්නම් ශෝක්...... :angry:

    අත පිහිදල විසිකරන එකකට මොකටද හොට්ටෝ එච්චර දෙන්නේ.......
    පශ්චාත්භාගාකඨෝරකයට ද?:angry::angry::angry:

    :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක තමයි අර ජිම්පප්පගෙ කිට් එක ඇදගෙන කොමඩි ඩාන්ස් එක දාන්නෙ..සයිස් එක බොහෝ දුරට සමාන නිසා පොර තමයි මොඩල්. ඉතින් මොඩල් ෆී එක ඒ ගාන වැඩි නැහැ බන්..:baffled:

    :rofl: සනා බෝයිට ලිබර්ටියේ බොක්ස් ටිකක් අරන් දෙමු ඔය වැඩේ වෙනුවෙන්..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූට 1 මිලියන් දෙනවනම් ඔය වැඩ වලට බෝඩ් එක එල්ලන්න මම එනවට මට ලක්ෂයක් ඕනේ ආයේ අඩු නැතුව........ :yes:

    :frown: යකෝ තොපි මම සල්ලි ගහකින් කඩනවා කියලා හිතුවද.....?? :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ ජීවිත කාලෙම හිටියත් අවුලක් නම් නෑ.....
    නමුත් උඹ ළිදේ ඉන්න කොට නොනාන උඹේ ඇගේ කුණු පෙගිල ගද ගහන එක තමා අවුල.......

    අනික චූ කරන,*න සහ *ඩ අරින එකත් සීමාවක් නැනේහ්............:dull::dull::dull:
    හයියෝ පේපෑල් ඩොලර්! :lol: :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ කුමාරයෝ දවසකටද මේ එක කෙල්ලෙක්ට 1000ක්....... යකෝ එහෙමනම් මට එක කෙල්ලෙක් සෙට් කරලා දීපිය මේ ගෙදර තියෙන වැඩ ටික කරවගන්න.......

    :oo: හිටු ගින්න දෙන්න...... :yes:
     
    Status
    Not open for further replies.