EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ හොඳ එකා බන්.පොඩ්ඩක් මොළෙත් තිබ්බනම්.:angry::angry:
    ඔහොම තමයි බන්.තමන්ගේ වැඩේ හරියට කරපන් .උඹට ගොඩයතහැකි .අනුන්ගේ රෙද්දේ කඩේ අමතක කරලා :angry:

    :frown: :(

    :oo: අමතක කරලා තමා ඉන්නේ..... ඒත් ඒ ගෝතයා නිසා හරි වදේ... මහා සද්දෙට ස්පීකර් දාගෙන..... අපිට එන කෝල් එකක්වත් ඈහෙන්නේ නෑ.... :no: :angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ අපිත් (මමත්) වට්ටක්ක ගෙඩි දාගෙන තමයි යන්නේ... ඔය එක එකා කියන ඒවා ගනන් ගන්නෙ නැතුව අපි ඒ හතර ගාතෙන් යන උන් ටිකට සෙට් වෙලා බැටේ දෙමු..තෝ වර..තෝත් සමග මා ඇතුළු සියලුම බයික් කරුවන් පෙරටම....

    අපි රෝද හතරේ ගියත් උඹලා වගේ රෝද දෙකේ උන්ට පන බයයි... තොපි කොහෙන් රිංගනවද දන්නේ නැහැනේ... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: :(

    :oo: අමතක කරලා තමා ඉන්නේ..... ඒත් ඒ ගෝතයා නිසා හරි වදේ... මහා සද්දෙට ස්පීකර් දාගෙන..... අපිට එන කෝල් එකක්වත් ඈහෙන්නේ නෑ.... :no: :angry:

    ගල් ගහමු බං එකතු වෙලා...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒකනේ... කොසා දැන් මට මතක නෑ කියනවා ඔක්කොටම... :oo:
    duminda silva syndrome :P
    ඔලුවට වෙඩි වැදුනෙ නං නෑ තාම හැබැයි කුමාගෙ මස්ගාත උඹලත් පිලිගන්න එක නං අලුත්ම සින්ඩ්රෝම් එකක් වගේ.. :P
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔලුවට වෙඩි වැදුනෙ නං නෑ තාම හැබැයි කුමාගෙ මස්ගාත උඹලත් පිලිගන්න එක නං අලුත්ම සින්ඩ්රෝම් එකක් වගේ.. :P

    පිලිගත්තේ නෑ තාම... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිලිගත්තේ නෑ තාම... :P
    පිලිගන්න කොරලා තියෙන්න එපැයි බං. ඔන්න උඹ වත් සුදු වෙලා මයිල් බාගෙන වරෙන් මේ පැත්තෙ. ඊට පස්සෙ පිලිගන්නං. :D
     
    Status
    Not open for further replies.