EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :cool: දේශනාව කර්කශ උනත්, ගොඩක් දේවල් ඉගෙන ගත්තා..... අහගත්ත ඒවයින්, 25%ක් වත් ක්‍රියාවට ගත්තොත්, ගොඩ යන්න පුලුවන් බව දන්නවා...... :yes:
    ඇති යන්තං........
    අං හැලෙන්න අරං.....:dull::dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    100% එකගයි ..මාසෙකට දෙකකට සැරයක් කම්මුල් පාරකුත් දුන්නනම් තවත් මරු :P

    :( :( මම පව් යකෝ...... :(

    මුනිවත හොදයි. දෙබසින් දුක වැඩි හින්දා. :baffled::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉන්වෙස්මන්ස් විදියට ඉතිං කෑම තමා බං.......:dull:
    හොදට හදලා සුළු ලාබයක් තියං නිවන් පිණිස කියල හරියට කලොත් නම් ලොවෙත් ගොඩ.......

    අනික ඔය තුනපහ, මිරිස්, කරි කුඩු පැකට්.........

    හැබැයි හොර නැතුව හරියට කරන්න ඕන. නැත්තං යා දෙන්නේ නෑ.....:no::no:

    තොපි මෙතන කා ගන්නෙ නැතුව ඉදපල්ලා කෝ.......
    නැත්තං මම ඊයෙ රූ ඇමතුව වගේ අමතනව උඹලටත්. හොද වෙලාවට යුරා ගේ වයිෆ් හිටියේ, නැත්තං ඕක මගෙන් ගුටි කනව ඊයේ...............:angry::angry::angry::angry:
    එකම දචසේ නයෙක් සහ ඌරෙක් බාවන එක හොඳනෑ නේද ? :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකම දචසේ නයෙක් සහ ඌරෙක් බාවන එක හොඳනෑ නේද ? :P
    දෙකම කලේ යහපත් චේතනාවෙන්........:D:yes:

    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි - චේතනාවම කර්මය වුවත් එහි ඇති බිබික්කමක් නැත:dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දෙකම කලේ යහපත් චේතනාවෙන්........:D:yes:

    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි - චේතනාවම කර්මය වුවත් එහි ඇති බිබික්කමක් නැත:dull:
    :lol:
    වචනෙ දැක්කාම මතක් උනේ, දාපංකො ත්රෙඩ් එකක් බිබික්කන් හදන හැටි කියලා. ඉස්සර ආච්චි නං ඕවා හදනවා හොඳ රහට :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක් හරි පරණ කෝන්තරයක් තියනවා වගේ.. මුගෙන් ලැපක් වත් ගත්තාද ? :D

    :frown:

    පිස්සුද බන් .මු තමයි මගේ පරණම යාලුවා එළකිරියේ :yes:
    ලැපක් ගන්න ගියේ මුගෙන් ,එක්කෝ මගේ වෙලාව හොඳකමට ,නැත්නම් උගේ වෙලාව හොඳකමට වැඩේ උනේ නෑ :P

    :frown::angry:

    බ්ලොග්..... :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ෆොටෝග්රැෆි වලට බහිනවා නං හොඳයි මචං. යාලුවෙක් ඕක හොබී එක හැටියට කරලා දැං ඌට කරගන්න බැරි තරමට වෙඩිං කවර් කරන්න සෙට් වෙලා..

    :angry::angry: උඹටයි මටයි මරා ගන්න වෙන්නෙ උඹ ෆොටෝගැෆි කරන්න පටන් ගත්තොත්..:baffled::baffled:

    යකෝ මාත් පටන් ගන්න ඉන්නෙ...ආසාවට.. පට්ට ආසයි.. හැකියාවත් තියෙනවා.. හැබැයි කැමරාවක් තමයි නැත්තේ..

    උඹ දන්නවද? උඹේ පරණ කෑල්ල.. අරූ... උගේ එන්ගේජ්මන්ට් එකත් මම තමයි කරන්නෙ මේ මාසෙ :baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සන්ජියෝ.......
    වරෝ...........:cool:

    කොස් මාමේ.....අර කෑල්ල අයින් කරගනින්....:dull:
    සන්ජිය ගේ හිත රිදිල ඒකට.................
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සන්ජියෝ.......
    වරෝ...........:cool:

    කොස් මාමේ.....අර කෑල්ල අයින් කරගනින්....:dull:
    සන්ජිය ගේ හිත රිදිල ඒකට.................

    සංජිවය ගොඩ ගන්න වෙලාද? ඒකා ලිදේ එරිලද? :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry::angry: උඹටයි මටයි මරා ගන්න වෙන්නෙ උඹ ෆොටෝගැෆි කරන්න පටන් ගත්තොත්..:baffled::baffled:

    යකෝ මාත් පටන් ගන්න ඉන්නෙ...ආසාවට.. පට්ට ආසයි.. හැකියාවත් තියෙනවා.. හැබැයි කැමරාවක් තමයි නැත්තේ..

    උඹ දන්නවද? උඹේ පරණ කෑල්ල.. අරූ... උගේ එන්ගේජ්මන්ට් එකත් මම තමයි කරන්නෙ මේ මාසෙ :baffled::baffled:
    මොකක්ද බොල මේ හරුපෙ....
    කවුද කොසා ගේ පරණ අරූ..............????

    කුමාරයා තොට දෙවේලක ලපන් ද?:angry::angry::angry: ඇත්ත කියපිය තොට ඩ්‍රයි සීසන් නේද?:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකක්ද බොල මේ හරුපෙ....
    කවුද කොසා ගේ පරණ අරූ..............????

    කුමාරයා තොට දෙවේලක ලපන් ද?:angry::angry::angry: ඇත්ත කියපිය තොට ඩ්‍රයි සීසන් නේද?:baffled:

    :baffled::baffled: කොසා සහ අර එන්ගේජ්මන්ට් එක තියෙන හාදය....ගජ මිතුරො කලින්...
    අහල දැනගන්න පුලුවන් කොසාගෙන්ම...:yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සන්ජියෝ.......
    වරෝ...........:cool:

    කොස් මාමේ.....අර කෑල්ල අයින් කරගනින්....:dull:
    සන්ජිය ගේ හිත රිදිල ඒකට.................
    ඔන්න අයින් කලා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol:
    වචනෙ දැක්කාම මතක් උනේ, දාපංකො ත්රෙඩ් එකක් බිබික්කන් හදන හැටි කියලා. ඉස්සර ආච්චි නං ඕවා හදනවා හොඳ රහට :)

    අපේ අම්මත් හදනවා... හදපු වෙලාවක දාන්නම් ෆොටෝ එක්ක... :)
     
    Status
    Not open for further replies.