මට පේන්නේ කුමාරයා, උගේ සීන් එක වහගන්න, කොසාට මඩ ගහනවා.....
![]()
කුමාරයා මේ ටිකේම මරු කියවනවා... නැට්ටටම කර වෙලාද කොහෙද...

මට පේන්නේ කුමාරයා, උගේ සීන් එක වහගන්න, කොසාට මඩ ගහනවා.....
![]()

හ්ම්.. හ්ම්..මට පේන්නේ කුමාරයා, උගේ සීන් එක වහගන්න, කොසාට මඩ ගහනවා.....
![]()

පිලිගන්න කොරලා තියෙන්න එපැයි බං. ඔන්න උඹ වත් සුදු වෙලා මයිල් බාගෙන වරෙන් මේ පැත්තෙ. ඊට පස්සෙ පිලිගන්නං.![]()

යකෝ කරපු නැති ඒවා පිලිගන්න කියන්නෙ එහෙනං ?අපෝ මූ කියන කතා... තු නොද්දකිං...![]()

යකෝ කරපු නැති ඒවා පිලිගන්න කියන්නෙ එහෙනං ?![]()

ප්රශ්නෙට පිලිතුර තමයි ඔය දුන්නෙ.මම නම් පිලිගන්න කිව්වේ නැත... ප්රශ්න කරා පමනයි...![]()

ප්රශ්නෙට පිලිතුර තමයි ඔය දුන්නෙ.![]()

affata siri...පිලිගන්න කොරලා තියෙන්න එපැයි බං. ඔන්න උඹ වත් සුදු වෙලා මයිල් බාගෙන වරෙන් මේ පැත්තෙ. ඊට පස්සෙ පිලිගන්නං.![]()
ඇරගන්න ප්රශ්න ඇහුවාම ඔහොම තමයිතොපෙන් ප්රශ්නයක්වත් අහන්න බැහැනෙ.. අහන එකාටත් අරින්න එනවා...![]()

උඹට නං එක්ස්පීරියනස් ඇති ඕවාට හොඳට, උඹේ යටගීයාවෙ හැටියටaffata siri...
by experience da manda meka nam.........

ඊයේ රෑ වැටිච්ච ජබුක් එක කොහොමද?
දෙන්නම.................![]()


ඊට පස්සේ වලක වැටුනා..... ඔය පැත්තේ ඈවිත්ම කියන්නම්කෝ සීන් එක...... 
ඇරගන්න ප්රශ්න ඇහුවාම ඔහොම තමයි![]()

මම නම් දන්නේ නෑ.. කුමාරයා තමයි කියන්නෙ...![]()
කුමාරයාගේ මොලේ කුරුවල් වෙලා තියෙන්නේ මේ දවස් වල..... ඉතින් ඌ මරු කියෝනවා....... 
පිලිගන්න කොරලා තියෙන්න එපැයි බං. ඔන්න උඹ වත් සුදු වෙලා මයිල් බාගෙන වරෙන් මේ පැත්තෙ. ඊට පස්සෙ පිලිගන්නං.![]()
කොස් මාමේ......??කුමාරයා මේ ටිකේම මරු කියවනවා... නැට්ටටම කර වෙලාද කොහෙද...![]()
මට පේන්නේ ඩ්රයි සීසන් එක වගේම, අරූ බදින එකත්, මූට අවුල් ගිහින් වගේ..... 
affata siri...
by experience da manda meka nam.........
ජබුක්...... නිවාසිපුරෙන්...... 