හොස්ටල් නොසිටියෙමි.................ඇයි කඳුකරයෙ බොඩිං හිටිය කාලෙ ?![]()
අවුල් නේන්නම්........අපි...
ඇයි අවුල්ද..?
අනේ හුකේ......මේ ක්‍රොකඩයිල්ගේ අවධානය පිණිසයි......![]()
![]()
ඉතිං බොල උලමොන්ට සල්ලි දීලද ඕක ගහන්නේ.......නොදනී..... ඒත් හලාල් වෙනුවට, දැන් ගොඩක් ඒවායේ ඕක තියෙනවා.... කලිනුත් තිබ්බා.....
![]()

අර මොකෝ.............අපේ ලොකු එකා මාව ආඬියා ලිඳකටම දැම්මානෙ බොල!![]()
![]()

අර මොකෝ.............![]()
මොකෝ උනේ.....??
![]()

මේ පැත්තෙ අද announce කරගෙන ගියා PHI සහ පරිසර පොලීසිය ඩෙංගු බෝවෙං තැන් හොයන්න හැම ගෙවත්තකටම එනවා කියලා. ලොක්කා ඇහුවා මුන් ඇවිල්ලා මොකක්ද කරන්නෙ කියලා. ඉතිං විස්තර කරලා දුන්නා වත්තෙ වතුර එහෙම එකතු වෙන තැන් තියනවාද කියලා මේගොල්ලො ඇවිත් බලනවා කියලා.
එතකොට ඇහුවා එහෙම තිබුනොත් මොකද කරන්නෙ කියලා. වයිෆ් කියපි පොලිසියෙන් මාව අරං ගිහින් හිරේට දායි කියලා.
ඒක අහපු ගමන් ලොක්කා කියපි "අපොයි, එහෙම උනොත් මට පියානො එක ගන්නෙ කොහොමද ?"![]()
kakul deke piyano wageda kakul 4 ewa.ඔහේ තව මාසෙකින් දෙකකින් සීත කාලෙ නේද ?innawa ban ohe aussy suddonta gottak allagena![]()
මේ පැත්තෙ අද announce කරගෙන ගියා PHI සහ පරිසර පොලීසිය ඩෙංගු බෝවෙං තැන් හොයන්න හැම ගෙවත්තකටම එනවා කියලා. ලොක්කා ඇහුවා මුන් ඇවිල්ලා මොකක්ද කරන්නෙ කියලා. ඉතිං විස්තර කරලා දුන්නා වත්තෙ වතුර එහෙම එකතු වෙන තැන් තියනවාද කියලා මේගොල්ලො ඇවිත් බලනවා කියලා.
එතකොට ඇහුවා එහෙම තිබුනොත් මොකද කරන්නෙ කියලා. වයිෆ් කියපි පොලිසියෙන් මාව අරං ගිහින් හිරේට දායි කියලා.
ඒක අහපු ගමන් ලොක්කා කියපි "අපොයි, එහෙම උනොත් මට පියානො එක ගන්නෙ කොහොමද ?"![]()
ජබුක්...... 
හොස්ටල් නොසිටියෙමි.................
අවුල් නේන්නම්........
තොපි ජහමනයො වුණාම..............
අනේ හුකේ......
නොදන්න සුත්තවල් අතගාල නහයෙ ගහගන්නෙ නැතුව ඉන්න කියහං.......
ඔය හලාල් එක ඕන සුත්තෙකුට ගහගන්න පුළුවන්...........
ඕකට සල්ලි දෙන්න ඕන නෑ.............
ඕක ගැහුවට හලාල් වෙන්නෙත් නෑ...................
ඉතිං බොල උලමොන්ට සල්ලි දීලද ඕක ගහන්නේ.......
උඹ ඌරු බයිටක් විකුණනව නම් ඒකෙත් ඔය සුත්ත ගසතෑකි..........
උඹලට තේරෙන්නෙ නෑ.......
ඕව හම්බයන් ගේ ම උප්පරවැට්ටි........උන් හලාල් අරං, ඒක ගහන්නෙ නැතුව, ඕව පෙන්නල අපේ ව්‍යාපාර වට්ටනවා.....
උඹලත් ලොන්ත කොකටුවෝ වගේ අග මුල නොදැන උඩ පැනල ලයික් ගසනවා........
අර මොකෝ.............![]()
නොදන්න නිසා ඈහුවහම, බනිනවා......

ඒ පාර මොකෝ ?![]()

කතා කරලා වැඩක් නෑ බං......
මේකේ ජාතික කොඩිය දාලා තියෙන්නේ, ලංකාවටම, මේ වගේ ඈති ද දන්නේ නෑ......
අයි අයියෝ..... මගේ අම්මෝ..... මොකටද මං..... බැදගත්තේ......

කතා කරලා වැඩක් නෑ බං......
![]()
මේකේ ජාතික කොඩිය දාලා තියෙන්නේ, ලංකාවටම, මේ වගේ ඈති ද දන්නේ නෑ......
![]()
අයි අයියෝ..... මගේ අම්මෝ..... මොකටද මං..... බැදගත්තේ......
![]()
![]()

![]()
හුරේ.... කිඹුලා එක අහස්කූරක් පත්තු කලාම ගෙදර උන්දෑ මල්වෙඩි ගහලා වගේ![]()
මේ ඔක්කොම බලා ඉන්නේ වරදිනතුරු අපට....... 
![]()
හුරේ.... කිඹුලා එක අහස්කූරක් පත්තු කලාම ගෙදර උන්දෑ මල්වෙඩි ගහලා වගේ![]()

ආ ලොක්කා!ඇයි අවුල් ද ?![]()

දැං ඉතිං..මොකද කරන්නෙ...- වැඩ වැඩ වැඩ...මේ ඔක්කොම බලා ඉන්නේ වරදිනතුරු අපට.......
![]()