EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි කඳුකරයෙ‌ බොඩිං හිටිය කාලෙ ? :D
    හොස්ටල් නොසිටියෙමි.................
    අපි... :P
    ඇයි අවුල්ද..?
    අවුල් නේන්නම්........
    තොපි ජහමනයො වුණාම..............
    මේ ක්‍රොකඩයිල්ගේ අවධානය පිණිසයි...... :yes:

    481383_586932784669945_530236021_n.jpg
    අනේ හුකේ......
    නොදන්න සුත්තවල් අතගාල නහයෙ ගහගන්නෙ නැතුව ඉන්න කියහං.......
    ඔය හලාල් එක ඕන සුත්තෙකුට ගහගන්න පුළුවන්...........
    ඕකට සල්ලි දෙන්න ඕන නෑ.............
    ඕක ගැහුවට හලාල් වෙන්නෙත් නෑ...................
    :oo: නොදනී..... ඒත් හලාල් වෙනුවට, දැන් ගොඩක් ඒවායේ ඕක තියෙනවා.... කලිනුත් තිබ්බා..... :angry:
    ඉතිං බොල උලමොන්ට සල්ලි දීලද ඕක ගහන්නේ.......
    උඹ ඌරු බයිටක් විකුණනව නම් ඒකෙත් ඔය සුත්ත ගසතෑකි..........

    උඹලට තේරෙන්නෙ නෑ.......
    ඕව හම්බයන් ගේ ම උප්පරවැට්ටි........උන් හලාල් අරං, ඒක ගහන්නෙ නැතුව, ඕව පෙන්නල අපේ ව්‍යාපාර වට්ටනවා.....
    උඹලත් ලොන්ත කොකටුවෝ වගේ අග මුල නොදැන උඩ පැනල ලයික් ගසනවා........:angry::angry::angry:
    අපේ ලොකු එකා මාව ආඬියා ලිඳකටම දැම්මානෙ බොල! :growl: :D
    අර මොකෝ.............:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අර මොකෝ.............:baffled:

    :oo: මොකෝ උනේ.....?? :P

    මේ පැත්තෙ අද announce කරගෙන ගියා PHI සහ පරිසර පොලීසිය ඩෙංගු බෝවෙං තැන් හොයන්න හැම ගෙවත්තකටම එනවා කියලා. ලොක්කා ඇහුවා මුන් ඇවිල්ලා මොකක්ද කරන්නෙ කියලා. ඉතිං විස්තර කරලා දුන්නා වත්තෙ වතුර එහෙම එකතු වෙන තැන් තියනවාද කියලා මේගොල්ලො ඇවිත් බලනවා කියලා.
    එතකොට ඇහුවා එහෙම තිබුනොත් මොකද කරන්නෙ කියලා. වයිෆ් කියපි පොලිසියෙන් මාව අරං ගිහින් හිරේට දායි කියලා.:oo:
    ඒක අහපු ගමන් ලොක්කා කියපි "අපොයි, එහෙම උනොත් මට පියානො එක ගන්නෙ කොහොමද ?" :rofl::rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    :) kakul deke piyano wageda kakul 4 ewa.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :rofl: ජබුක්...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොස්ටල් නොසිටියෙමි.................

    අවුල් නේන්නම්........
    තොපි ජහමනයො වුණාම..............

    අනේ හුකේ......
    නොදන්න සුත්තවල් අතගාල නහයෙ ගහගන්නෙ නැතුව ඉන්න කියහං.......
    ඔය හලාල් එක ඕන සුත්තෙකුට ගහගන්න පුළුවන්...........
    ඕකට සල්ලි දෙන්න ඕන නෑ.............
    ඕක ගැහුවට හලාල් වෙන්නෙත් නෑ...................

    ඉතිං බොල උලමොන්ට සල්ලි දීලද ඕක ගහන්නේ.......
    උඹ ඌරු බයිටක් විකුණනව නම් ඒකෙත් ඔය සුත්ත ගසතෑකි..........

    උඹලට තේරෙන්නෙ නෑ.......
    ඕව හම්බයන් ගේ ම උප්පරවැට්ටි........උන් හලාල් අරං, ඒක ගහන්නෙ නැතුව, ඕව පෙන්නල අපේ ව්‍යාපාර වට්ටනවා.....
    උඹලත් ලොන්ත කොකටුවෝ වගේ අග මුල නොදැන උඩ පැනල ලයික් ගසනවා........:angry::angry::angry:

    අර මොකෝ.............:baffled:

    :oo: නොදන්න නිසා ඈහුවහම, බනිනවා...... :( :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ පාර මොකෝ ? :confused:

    :baffled::dull: කතා කරලා වැඩක් නෑ බං...... :(

    :frown: මේකේ ජාතික කොඩිය දාලා තියෙන්නේ, ලංකාවටම, මේ වගේ ඈති ද දන්නේ නෑ...... :angry:

    :oo: අයි අයියෝ..... මගේ අම්මෝ..... මොකටද මං..... බැදගත්තේ...... :( :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled::dull: කතා කරලා වැඩක් නෑ බං...... :(

    :frown: මේකේ ජාතික කොඩිය දාලා තියෙන්නේ, ලංකාවටම, මේ වගේ ඈති ද දන්නේ නෑ...... :angry:

    :oo: අයි අයියෝ..... මගේ අම්මෝ..... මොකටද මං..... බැදගත්තේ...... :( :dull:
    :rofl::rofl::rofl::rofl:
    හුරේ.... කිඹුලා එක අහස්කූරක් පත්තු කලාම ගෙදර උන්දෑ මල්වෙඩි ගහලා වගේ :cool::cool::cool:
     
    Status
    Not open for further replies.