EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull: සිරාවට.. ඒක නතර වෙන්නෙ නෑ කියන්නෙ.. ටැප් එක ඇරියා වගේ කියවනවලු..

    හොදම වැඩේ තමා.. කිඹුල් මාමා දවල් කියලා තිබ්බා අර ගෑණු දරුවා හිටියෙ නැත්තං බොසාට නෙලනවා කියලා..
    ඕං දැං බොසා කිව්වා කිඹුල් මාමාව මුනගැහෙන්න යනවා කියලා...
    ‍මේ වනවිට කිඹුල් මාමා සුනක කක්කා නාසයේ ගාගෙන ඉන්න කේන්තිය බොසා පිටිං ඇරියොත් බඩුම තමා.. මුගෙ කෑලි ඇහිදින්න යන්න වෙයි :dull::baffled:

    :shocked: කිඹුල් මාමි මට දෙසයිද.....?? :rolleyes: ඊයෙත් කෝටු පාරක් දෙන්න හැදුවා....... :( දෙසුවා දෙසිල්ලක් ඊයේ..... තාත්තාවත් එහෙම දෙසලා නෑ මගේ හිතේ..... අද කොහොම දෙසයිද.....?? :rolleyes: භය කරන්න එපා යකෝ මාව..... :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: ඕනා නෑ..... මමයෑ වලි දාගත්තේ..... :baffled::dull:
    නෑ ..
    මං කිව්වොත්....
    අක්කෙ අයියට සොරි කියන්න ලැජ්ජයිලු.... මට කෝල් කරලා කිව්වා කියන්න කියලා...
    අද ඉදං ගෙදරදි ලැප් එකට අත තියන්නෙවත් නැතුව ගෙදර වැඩ ඔක්කොම කරන්නං කිව්වා..
    ගෙදර ආවම මොකුත් උනේ නෑ වගේ කථා කරන්න

    කියලා.. වැඩේ ශේප්..
    :cool::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: මැන්ටල් එකෙක් ළඟ ඉන්නකොට ඕකත් අහන්නත් දෙයක් ද බන් ? :P
    බඩ පල හෙට
    2.gif
    :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P

    බොසාට අදිනවා:yes: ජොබ බෙර ගන්න ඔනනෙ:P
    ජොබ බේරන්න නෙමෙයි, මේ නං ඩබල් ප්රෝෂන් එකකට කුරුමානමක්! මූ වලි බේරන්න යන්න හදපු හැටි බලපං ආයෙන් :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: කිඹුල් මාමි මට දෙසයිද.....?? :rolleyes: ඊයෙත් කෝටු පාරක් දෙන්න හැදුවා....... :( දෙසුවා දෙසිල්ලක් ඊයේ..... තාත්තාවත් එහෙම දෙසලා නෑ මගේ හිතේ..... අද කොහොම දෙසයිද.....?? :rolleyes: භය කරන්න එපා යකෝ මාව..... :(
    අද නං අනිවා දොර ලගදිම බෙල්ලෙං අල්ලා ඇතුලට අරගෙන පෙර පුරුදු ශොට් 2ක් 3ක් දීලා.. ඈ හු**** කියලා පටං අරගෙන විනාඩි 20කට නොඅඩු.. පැය 4කට නොවැඩි දේශනයක් තියයි..

    ඊට පස්සෙ උඹ පශ්චත්තාප වෙලා ( ඊයෙ වගේ ) ඔතනින් එළියට බැහැලා එනකොට... ලංකට් එකක් ඔලුවෙ දාගත්ත එකෙක් බටර් පිහි පාරක් පිටට ඇනින්නත් ඉඩ තියෙනවා..
    ඌ ගැන බයවෙන්න එපා.. උඹට තුවාල උනාට:oo: ඌ උඹේ තරහා කරයෙක් නෙවෙයි.. කිඹුලගෙ තරහා කාරයෙක්.. :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පඩි වැඩි කර ගන්න මයේ හිතේ :rofl:
    :yes::rofl: ඔව් කුක්කා වගෙ බොසා කියන එකට එහෙයි කියනවා
    :rolleyes: හරියට පශ්චාතය බේරගන්න ඕනෙ නිසා උඹ මහින්දට අදිනවා වගේ.. :rofl:
    එක නිසා නෙමෙ මහින්ද අපෙ රජා රටෙ පිනට පහල උ නායකයා නිසා :angry:
    ජොබ බේරන්න නෙමෙයි, මේ නං ඩබල් ප්රෝෂන් එකකට කුරුමානමක්! මූ වලි බේරන්න යන්න හදපු හැටි බලපං ආයෙන් :rofl:
    :rofl::rofl::rofl: සිරාවටම ඔයි දැන් දිනුශයා බොසාගෙ බොක්කටම වැදිලා ඉන්නෙ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: කිඹුල් මාමි මට දෙසයිද.....?? :rolleyes: ඊයෙත් කෝටු පාරක් දෙන්න හැදුවා....... :( දෙසුවා දෙසිල්ලක් ඊයේ..... තාත්තාවත් එහෙම දෙසලා නෑ මගේ හිතේ..... අද කොහොම දෙසයිද.....?? :rolleyes: භය කරන්න එපා යකෝ මාව..... :(
    දෙසයිද ? උඹ සිංහල, පාලි, සංස්කෘත ඩික්ශනරි ටිකකුත් අරංම පල දැං ගියොත් කියන ඒවා තේරුම් ගන්න! :rofl:
    ආ! මතක ඇතුව වට්ටක්කා ගෙඩියකුත් ඔලුවෙ දාං පල. නැත්තං මැනාට හොයන්ණ එන්න වෙන්නෙ මෝචරියට!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජොබ බේරන්න නෙමෙයි, මේ නං ඩබල් ප්රෝෂන් එකකට කුරුමානමක්! මූ වලි බේරන්න යන්න හදපු හැටි බලපං ආයෙන් :rofl:

    මූට මොන ප්‍රොමෝෂන් දුන්නත් පඩිනම් වැඩි කරන එකක් නෑ අරූ :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මූට මොන ප්‍රොමෝෂන් දුන්නත් පඩිනම් වැඩි කරන එකක් නෑ අරූ :rofl:
    පව් :rofl: බන් මු කඩෙ යනවා එලකිරියට ඇවිල්ලත් කඩෙදි කොහොම කඩෙ යනවා ඇද්ද?
    2.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::rofl: ඔව් කුක්කා වගෙ බොසා කියන එකට එහෙයි කියනවා

    එක නිසා නෙමෙ මහින්ද අපෙ රජා රටෙ පිනට පහල උ නායකයා නිසා :angry:

    ඔව් කුක්කා වගෙ බොසා කියන එකට එහෙයි කියනවා :yes::rofl::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද නං අනිවා දොර ලගදිම බෙල්ලෙං අල්ලා ඇතුලට අරගෙන පෙර පුරුදු ශොට් 2ක් 3ක් දීලා.. ඈ හු**** කියලා පටං අරගෙන විනාඩි 20කට නොඅඩු.. පැය 4කට නොවැඩි දේශනයක් තියයි..

    ඊට පස්සෙ උඹ පශ්චත්තාප වෙලා ( ඊයෙ වගේ ) ඔතනින් එළියට බැහැලා එනකොට... ලංකට් එකක් ඔලුවෙ දාගත්ත එකෙක් බටර් පිහි පාරක් පිටට ඇනින්නත් ඉඩ තියෙනවා..
    ඌ ගැන බයවෙන්න එපා.. උඹට තුවාල උනාට:oo: ඌ උඹේ තරහා කරයෙක් නෙවෙයි.. කිඹුලගෙ තරහා කාරයෙක්.. :baffled:
    :rofl: :rofl: :rofl:
    හපොයි! තේ එකත් ඉහිරුනා!
     
    Status
    Not open for further replies.