සිරාවට.. ඒක නතර වෙන්නෙ නෑ කියන්නෙ.. ටැප් එක ඇරියා වගේ කියවනවලු..
හොදම වැඩේ තමා.. කිඹුල් මාමා දවල් කියලා තිබ්බා අර ගෑණු දරුවා හිටියෙ නැත්තං බොසාට නෙලනවා කියලා..
ඕං දැං බොසා කිව්වා කිඹුල් මාමාව මුනගැහෙන්න යනවා කියලා...
මේ වනවිට කිඹුල් මාමා සුනක කක්කා නාසයේ ගාගෙන ඉන්න කේන්තිය බොසා පිටිං ඇරියොත් බඩුම තමා.. මුගෙ කෑලි ඇහිදින්න යන්න වෙයි![]()
කිඹුල් මාමි මට දෙසයිද.....??
ඊයෙත් කෝටු පාරක් දෙන්න හැදුවා.......
දෙසුවා දෙසිල්ලක් ඊයේ..... තාත්තාවත් එහෙම දෙසලා නෑ මගේ හිතේ..... අද කොහොම දෙසයිද.....??
භය කරන්න එපා යකෝ මාව..... 
සිරාවට.. ඒක නතර වෙන්නෙ නෑ කියන්නෙ.. ටැප් එක ඇරියා වගේ කියවනවලු..
මැන්ටල් එකෙක් ළඟ ඉන්නකොට ඕකත් අහන්නත් දෙයක් ද බන් ?
ඕනා නෑ..... මමයෑ වලි දාගත්තේ..... 
ජොබ බෙර ගන්න ඔනනෙ


