පද පේලි .....

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    He is a hustler, he's no good at all
    He is a loser, he's a bum
    (Bum, bum, bum)

    He lies, he fluffs he's unreliable
    He is a sucker with a gun
    (Gun, gun, gun)

    I know you told me I should stay away
    I know you said he's just a dog astray
    He is a bad boy with a tainted heart
    And even I know this ain't smart

    But mama, I'm in love with a criminal
    And this type of love isn't rational, it's physical
    Mama, please don't cry, I will be alright
    All reason aside, I just can't deny, love the guy

    He is a villain of the devil's law
    He is a killer just for fun
    (Fun, fun, fun)

    That mans a snitch and unpredictable
    He's got no conscience, he got none
    (None, none, none)

    All I know, should let go but no
    'Cause he's a bad boy with a tainted heart
    And even I know this ain't smart

    But mama, I'm in love with a criminal
    And this type of love isn't rational, it's physical
    Mama, please don't cry, I will be alright
    All reason aside, I just can't deny, love the guy

    And he's got my name tattooed on his arm
    His lucky charm, so I guess its okay
    He's with me

    And I hear people talk
    (People talk)
    Trying to make remarks, keep us apart
    But I don't even hear I don't care

    But mama, I'm in love with a criminal
    And this type of love isn't rational, it's physical
    Mama, please don't cry, I will be alright
    All reason aside, I just can't deny, love the guy

    But mama, I'm in love with a criminal
    And this type of love isn't rational, it's physical
    Mama, please don't cry, I will be alright
    All reason aside, I just can't deny, love the guy

    But mama, I'm in love with a criminal
    And this type of love isn't rational, it's physical
    Mama, please don't cry, I will be alright
    All reason aside, I just can't deny, love the guy
     
    • Like
    Reactions: rcccc

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Thamath muna gahune nathath daes deka obe...
    hithata hithath lanwila kalpayak wage...
    danena tharam laga nathi paluwa ananthaya wage...
    thamath obe hamuwimath mata heenayak wage.
     
    • Like
    Reactions: rcccc

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    images

    සිනා පොදක් වී ඔබගේ දෑසේ

    නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට
    කඳුලැල්ලක් වී ඔබගේ දෑසින්
    ගිලිහී යන්නට උරුම කලේ ඇයි

    හෙවනැල්ලක් සේ ඔබ දිවි ගමනේ
    අත්වැල වන්නට පැතුම් පැතූ මා
    මිරිඟුව දක්වා නෙතු යුග රවටා
    වල්මත් කරදා සැඟව ගියේ ඇයි

    මල් කැකුලක් සේ ඔබ හද උයනේ
    විකසිත වන්නට සැරසී උන් මා
    හිත ගිනි අවුලා පියවර අහුරා
    අසරණ කරදා ඉවත ගියේ ඇයි

    සිනා පොදක් වී ..

    -Deepika Priyadarshani-
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මගේ හිත වෙනතක යාවී ඇති බව
    විහිළුවටයි කීවේ
    එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
    ඇයි නොදොඩා ඉන්නේ
    දරුණුද ඔතරම් හදවත ඔබගේ
    හිනැහෙන්න දැන්වත් ඉතිං

    ඔබ විනා නෑ වෙනින් කෙනෙකු මා පතන්නේ
    එය ඔබ දැන දැන සෙනෙහස නැති සේ
    ඇයි නිහඬව ඉන්නේ

    මගේ හිත වෙනතක යාවී ඇති බව
    විහිළුවටයි කීවේ
    එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
    ඇයි නොදොඩා ඉන්නේ
    දරුණුද ඔතරම් හදවත ඔබගේ
    හිනැහෙන්න දැන්වත් ඉතිං

    මේ වගේ සුළු දෙයින් ඔය තරම් උරණ වී
    දුක සැප එක ලෙස විඳගනු කෙලෙසද
    දැන්වත් හිනැහෙන්නේ

    මගේ හිත වෙනතක යාවී ඇති බව
    විහිළුවටයි කීවේ
    එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
    ඇයි නොදොඩා ඉන්නේ
    දරුණුද ඔතරම් හදවත ඔබගේ
    හිනැහෙන්න දැන්වත් ඉතිං
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    සමාව දෙනු මැන සමාව දෙනු මැන
    වරදක් වූවා නම්
    සිත රිද්වන්නට ඔබ හඬවන්නට
    සිතුවේ නැත මා නම්
     
    Last edited:

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    මැලවුනු මගෙ දෙතොලෙහි රැඳි තතු සැමගෙන් සඟවා ඉන්න
    ඔබ නොමැතිව සිනහ නගන‍යුරු මට කි‍යා දී ‍යන්න
    උමතුව හඳ විලාප දෙන හඬ අහගෙන ඉන්න
    බිඳකට ඇවිදින් මගෙ ල‍ය මත ඔ‍ය සවන ති‍යන්න

    පැහැසර ඔබෙ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී
    සැඟවී ගි‍ය ඔබෙ සෙනෙහේ හද රිද්දනවා රහසේ
     
    • Like
    Reactions: Rex921

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මගෙ ළඟ තනියට ඉනු මැනවී...

    ඔබ මා හමු උන මේ ඉර හඳ යට
    කොතැනක හිටියත් මා
    මළ දවසට
    මගෙ ළඟ තනියට ඉනු මැනවී
    මගෙ ළඟ තනියට ඉනු මැනවී ....

    ඔබ සිත මා සිත හමු වූ දා සිට
    මා ළය පීදී පරවූ පෙම් මල
    සිතින් තුරුළු කල මා මළ දවසට
    මගෙ ළඟ තනියට ඉනු මැනවී...

    කඳුළ සුසුම නොහෙලා නොදොඩා අපි
    මිරිඟු සයුර වෙත පියමං කල හැටි
    සිතින් දරාගෙන මා මළ දවසට
    මගෙ ළඟ තනියට ඉනු මැනවී...

    කරුණාරත්න දිවුල්ගනේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෑහෙනා නදී...නිම් සාගරේ වෙලී
    මාරුතේ ඔබේ ගී සරේ එතී
    සෝතරේ ලතැවුල් නිවා
    කොහේද ස්නේහ ප්‍රර්තනා ගෙනා
    උමතු දෙනෙත වෙලුනු සිහිනේ
    සසල සිරි යහනේ
    කෙදින එලි වී සුවද දෙන්නේ
    අපට හිමි අරනේ

    ලෝකයෙන් මිදී මා නමින් බෑදී
    ජීවිතෙන් බෑදී පාව එන්නෙමී
    තිසර දෑහනේ පිපෙන පියුමේ
    රොන් විසුල දිගතේ
    බිගුන් සසැලී බමන මොහොතේ
    ඔබද පිලිසරනේ
    දෑතකින් හිරු හගනූ බොරු

    සුසුම් වෙරලේ සරන අතරේ
    සිනා සර ඔබගේ
    පැතුම් දියඹේ ඉමෙන් මතු වී
    යදින බස නොහැගේ
    කාටවත් හිමී නෑ පතුම්වලී
    ඔබේ නමින් දිලී යලිත් නැගෙත් හිමී
    හැගුම් අහසේ දෑලේ තිපිරී
    උදා වෙන ඔබගේ
    පබා කිරනේ වැසී යන්නේ
    මතකයයි සාගේ
    කාලයෙන් වැසී විසී වසත් වැසි

    -කසුන් කල්හාර,උරේෂා රවිහාරි-
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    චාරු දේහේ නුරා මා දෑසේ මැවේ
    රාත්‍රියේ රෑ සඳේ ඈ සිනා ශ්‍රීය දේ //
    චාරු දේහේ නුරා

    පිහින පීනා රසෝඝේ
    සාරාගී විලේ රාත්‍රී යාමයේ //
    ඈගේ දෑසේ ප්‍ර‍බෝධේ
    නුරා ගී නැගේ
    ජීවිතේ යෞවනේ
    ප්‍රේමයේ මීවනේ

    සීත මිහිදුම් වළාවෝ
    වෙලීලා සදේ තාරකාවේ //
    මිහිතලාවේ තුසීතේ
    මැවේ මා හදේ
    ජීවිතේ යෞවනේ
    ප්‍රේමයේ මී වනේ

    -අමරසිරි පීරිස්-

    (ගොඩක් දුරට
    repost වෙන්න ඇති.)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Ravindra Meegamaarachchi..........

    පාට දේදුනු බැඳ විමන්~
    හීන මල් පෙති අතුරමින්..
    තැනූ යහනේ නිඳාගන්න
    ~
    ලඟින් ඉන්නම් රත්තරං..
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    ගග දිය හඬන්නේ
    විහඟුන් සිතන්නේ
    නුඹ කොතැනකද කියලා
    නුඹ කොතැනකද කියලා
    පෙර සේ මා සොයාලා
    මහදේ ගිණි නිවාලා
    ගමට එන්න ඇවිත් යන්න රත්තරං

    ළිහිණින් රෑන පියා සලන්නේ...

    මට හිමි මනාළී
    පිටගම් ගියාවේ
    විරසක නොවෙමු කියලා
    විරසක නොවෙමු කියලා
    සංසාරේ කොහේ හෝ
    ඉපදී මුණ ගැහීලා
    වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරං


    ළිහිණින් රෑන පියා සලන්නේ
    මන්දාරම් වැහි පොද වැටෙන්නේ
    රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ
    සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ

    සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ ///


    ගායනය - ප්‍රියා සූරියසේන
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    ගග දිය හඬන්නේ
    විහඟුන් සිතන්නේ
    නුඹ කොතැනකද කියලා
    නුඹ කොතැනකද කියලා
    පෙර සේ මා සොයාලා
    මහදේ ගිණි නිවාලා
    ගමට එන්න ඇවිත් යන්න රත්තරං

    ළිහිණින් රෑන පියා සලන්නේ...

    මට හිමි මනාළී
    පිටගම් ගියාවේ
    විරසක නොවෙමු කියලා
    විරසක නොවෙමු කියලා
    සංසාරේ කොහේ හෝ
    ඉපදී මුණ ගැහීලා
    වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරං


    ළිහිණින් රෑන පියා සලන්නේ
    මන්දාරම් වැහි පොද වැටෙන්නේ
    රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ
    සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ

    සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ ///


    ගායනය - ප්‍රියා සූරියසේන
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සංවේදනා
    මහදේ දරා
    මං ඉන්නෙ මුළු රෑම
    නොනිදා නිදා
    පෙම් චේතනා
    ඇවිලී ගියා
    දුක් ගින්න මට දීලා
    ඔබ ගිය නිසා
    පවනේ පවා මුසු වී ගියා
    මං ගැයුව දුක් ගායනා

    ආකාසේ දෙදරා ගියා
    සඳ අහසේ ගිලුනා කියා
    මා දෑස නොපෙනේ සදා
    ඔබෙ රුවම ඕනා නිසා
     
    Status
    Not open for further replies.