ඔහොම එලියටනම් බහින්න එපා අකුණු කොටයි ඔබතුමාගේ අකුණු සන්නායකයට........![]()
රත්නපුරෙන් ජබුක්...... 
ඔහොම එලියටනම් බහින්න එපා අකුණු කොටයි ඔබතුමාගේ අකුණු සන්නායකයට........![]()
රත්නපුරෙන් ජබුක්...... 
මොකෝ මචන් /
අපිට උදව්වක් කරන්න පුලුවං සීන් එකක්ද ? කියපං, පුලුවන් උදදවක් දෙන්නං
එක කුස උපන් සහෝදරයන්ට වඩා සහෝදරකමක් තියෙන උඹල වගේ අය ඉන්න එක තමයි බන් හිතට තියෙන එකම සහනේ 
පරිස්සමෙන්! ඕකා අඳුම් මුකුත්ම නැතුව ඉන්නවා කිව්වෙ..දැම්මා නේද ලිඳේ ඉතිං........
මාව ලිඳේ දාලා මගේ තනියට මිණියාවත් එව්වා නේද ලිඳට.......![]()

මම සංජිට කිව්වා .. උඹලගෙන් උදව්වක් ඕන උනොත් කියන්නම්එක කුස උපන් සහෝදරයන්ට වඩා සහෝදරකමක් තියෙන උඹල වගේ අය ඉන්න එක තමයි බන් හිතට තියෙන එකම සහනේ
![]()
අනේ ශෝක්......
![]()

අන්න දැන් අර දිනේෂ් චන්දිමාල් අපේ ගෙට පල්ලෙහා තියෙන ඉඩම අරන් ගේ හදන්නත් පටන් අරන්....... 

"මහසෙන්" බලපෑම අදත්....

හපොයි! 47 ලිඳේ නේද ?..මම සංජිට කිව්වා .. උඹලගෙන් උදව්වක් ඕන උනොත් කියන්නම්එක කුස උපන් සහෝදරයන්ට වඩා සහෝදරකමක් තියෙන උඹල වගේ අය ඉන්න එක තමයි බන් හිතට තියෙන එකම සහනේ
![]()

අනේ ඕකුන්ගේ කාළගුණ වාර්තා......
1 වසරේ ලමයින්ටත් කියතහැකි ඔහොම අනාවැකි......
![]()

ඔහොම එලියටනම් බහින්න එපා අකුණු කොටයි ඔබතුමාගේ අකුණු සන්නායකයට........![]()

අක්කත් ඉන්නවද.....?? එහෙනම් අද 3 සෙට් වෙය.....
![]()

kosandpol;14969245 හිතට ගන්න එපා බං ඔය මොන සීන් එකක් වත්. හිත නිදහස් කර ගන්න කනක් ඕනෙ නං රිං එකක් දීපන්.[/QUOTE said:
මොකද්ද වෙන්න ඕනේ කියපං...

"මහසෙන්" බලපෑම අදත්....
බලපන් කාලගුනේ ඉන්න වේ*වන්ට, ඔය කුණාටුවට දාන්න වෙන නමක් තිබුනෙම නැද්ද.
ශ්‍රේෂ්ට රජෙක්ට අපහාස නොකර....
කවුද කියල තිබුන වගේ පචිත්‍රා කුනාටුව වගේ එකක් දාගන්න තිබුනනේ.....

මම සංජිට කිව්වා .. උඹලගෙන් උදව්වක් ඕන උනොත් කියන්නම්එක කුස උපන් සහෝදරයන්ට වඩා සහෝදරකමක් තියෙන උඹල වගේ අය ඉන්න එක තමයි බන් හිතට තියෙන එකම සහනේ
![]()

ඔය වගේ ඒවා ඇහෙද්දී තමා මට හිතෙන්නේ තනිව උපන් එක හොඳා නේද කියලා.......![]()

පරිස්සමෙන්! ඕකා අඳුම් මුකුත්ම නැතුව ඉන්නවා කිව්වෙ..![]()