EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෝ මචන් /

    අපිට උදව්වක් කරන්න පුලුවං සීන් එකක්ද ? කියපං, පුලුවන් උදදවක් දෙන්නං

    මම සංජිට කිව්වා .. උඹලගෙන් උදව්වක් ඕන උනොත් කියන්නම් :D එක කුස උපන් සහෝදරයන්ට වඩා සහෝදරකමක් තියෙන උඹල වගේ අය ඉන්න එක තමයි බන් හිතට තියෙන එකම සහනේ :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැම්මා නේද ලිඳේ ඉතිං........ :frown::oo::baffled:;)

    මාව ලිඳේ දාලා මගේ තනියට මිණියාවත් එව්වා නේද ලිඳට....... :P:rofl:
    පරිස්සමෙන්! ඕකා අඳුම් මුකුත්ම නැතුව ඉන්නවා කිව්වෙ.. :D
     
    kingdewi

    Well-known member
  • මම සංජිට කිව්වා .. උඹලගෙන් උදව්වක් ඕන උනොත් කියන්නම් :D එක කුස උපන් සහෝදරයන්ට වඩා සහෝදරකමක් තියෙන උඹල වගේ අය ඉන්න එක තමයි බන් හිතට තියෙන එකම සහනේ :)

    ඕන දෙයක් කියපන් මචන් .පුද්ගලිකව මටත් උඹ කියපු දේ නම් සහතික ඇත්ත .
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: අනේ ශෝක්...... :P

    ශෝක් තමා යකෝ...... පට්ට පැත්තක අපිත් ඉන්නේ....... :cool::cool::cool: අන්න දැන් අර දිනේෂ් චන්දිමාල් අපේ ගෙට පල්ලෙහා තියෙන ඉඩම අරන් ගේ හදන්නත් පටන් අරන්....... :cool::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: ඔව් වෙන්න ඈති..... :angry:

    http://sinhala.adaderana.lk/news.php?nid=34043
    "මහසෙන්" බලපෑම අදත්....

    බලපන් කාලගුනේ ඉන්න වේ*වන්ට, ඔය කුණාටුවට දාන්න වෙන නමක් තිබුනෙම නැද්ද.:angry::angry:
    ශ්‍රේෂ්ට රජෙක්ට අපහාස නොකර....:(
    කවුද කියල තිබුන වගේ පචිත්‍රා කුනාටුව වගේ එකක් දාගන්න තිබුනනේ.....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම සංජිට කිව්වා .. උඹලගෙන් උදව්වක් ඕන උනොත් කියන්නම් :D එක කුස උපන් සහෝදරයන්ට වඩා සහෝදරකමක් තියෙන උඹල වගේ අය ඉන්න එක තමයි බන් හිතට තියෙන එකම සහනේ :)
    හපොයි! 47 ලිඳේ නේද ?.. :P
    හිතට ගන්න එපා බං ඔය මොන සීන් එකක් වත්. හිත නිදහස් කර ගන්න කනක් ඕනෙ නං රිං එකක් දීපන්.
     
    kingdewi

    Well-known member
  • "මහසෙන්" බලපෑම අදත්....

    බලපන් කාලගුනේ ඉන්න වේ*වන්ට, ඔය කුණාටුවට දාන්න වෙන නමක් තිබුනෙම නැද්ද.:angry::angry:
    ශ්‍රේෂ්ට රජෙක්ට අපහාස නොකර....:(
    කවුද කියල තිබුන වගේ පචිත්‍රා කුනාටුව වගේ එකක් දාගන්න තිබුනනේ.....

    කුණාටුව පවු ..
    ඔය කනාටුවගේ නම කුණාටුවට දැම්මොත් :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම සංජිට කිව්වා .. උඹලගෙන් උදව්වක් ඕන උනොත් කියන්නම් :D එක කුස උපන් සහෝදරයන්ට වඩා සහෝදරකමක් තියෙන උඹල වගේ අය ඉන්න එක තමයි බන් හිතට තියෙන එකම සහනේ :)

    ඔය වගේ ඒවා ඇහෙද්දී තමා මට හිතෙන්නේ තනිව උපන් එක හොඳා නේද කියලා....... :oo::baffled:
     
    Status
    Not open for further replies.