ලේලනඩ් සමගම ලිඳට!ඌ කිවුවේ ඌ ලේලන්ඩ් එකක් එලෙවුවත් ලිඳේ කියලනේ![]()

මොකක්ද යකෝ මේ හරුපේ..............? ලිං, යෝගට් කෝප්ප එලවන්න පුලුවන්ද....... ගැලපෙන වචන යොදපිය බැරිනම් කිඹුලා ගාවට ටියුෂන් පල........
ගොන් හොට්ටෝ.... මම කිව්වේ ලේලන්ඩ් එකක් එලවනවා වගේ ගේමක් නෑ කියලා...... 
එහෙම්ම කියන්නත් එපා බං. අපිට කරදරයක් උන වෙලාවලට 3වීල් කටිටිය නවත්තලා උදව්වෙලා තියනවා.
දැං ඔය පෙරලුන එකත් කෙලින් කරලා දුන්නෙ මායි අනිත් වෑන් එකේ හිටිය දෙන්නායි තව බයික් දෙකක ගිය දෙන්නෙකුයි ලඟ 3වීල් පාක් එකෙ කීපදෙනෙකුයි එකතු වෙලා.
කොච්චර උදව් කරනවාද කියනවා නං කෙලින් තියන බයික් පෙරලලාත් දෙනවා නේද ?බයිසිකලයක් පෙරලිලා තිබ්බොත් නම් අනිවා මම උදව් කරනවා... ඒත් 3වීල්..![]()

කොච්චර උදව් කරනවාද කියනවා නං කෙලින් තියන බයික් පෙරලලාත් දෙනවා නේද ?![]()

මම කිව්වේ, පොඩි කතා බහක් දාගෙන ඉදලා, ඔය තියෙන දෙයක් කාලා යන්න එන්න කියලා.......
මුන් ඒක වැරදියට අර්ථකථනය කරා......
![]()
ඒකත් නරක නෑ පානයන් නැතුවනම්.........
පානයන් නැතුව තමා.....
වතුර විතරයි.... 
ඌ කිවුවේ ඌ ලේලන්ඩ් එකක් එලෙවුවත් ලිඳේ කියලනේ![]()


ලේලනඩ් සමගම ලිඳට!![]()


උඹ ගිහින් තියෙනවද.....?? මොකක්ද 3D සීන් එකකුත් තියෙනවලු නේද....??
![]()



නෑ පොඩ්ඩක් වටේ රවුම් ගහනකොට ඕක මගෑරෙන්න තිබ්බා... වෙනස් පරිසරයකට යනකොටත් හිතෙ ප්රශ්න අමතක වෙනවනෙ...








බයිසිකලයක් පෙරලිලා තිබ්බොත් නම් අනිවා මම උදව් කරනවා... ඒත් 3වීල්..![]()


