Elakiri inna deviyan

Status
Not open for further replies.

aruna47

Well-known member
  • :rofl: ලොවෙත්

    37036291.jpg


    :rofl::rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    මචන් ගමේ කෙල්ලෙක් ගත්තෙ. මොක වෙයිද දන්නෙ නැහැ දැන්. මම කරන්න පුළුවන් හරියක් කරනවා. බන් ළමයින්ට. :oo:

    උඔට පින් එහෙම කරනවා නම්...ඒ පොඩි එවුන්ට ජීවිතේ ජයගන්න උදව් කරපං :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    game of thrones baluwada pute ? mata balanna beri una. :( yanawa balanna. bye
    3*4 වෙනකම් බැලුවා මෙ දවස්වල පරන ෆිලිම් ටිකක බලනවා
    එල එල ගුඩ් නයිට් බන්
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    උඔට පින් එහෙම කරනවා නම්...ඒ පොඩි එවුන්ට ජීවිතේ ජයගන්න උදව් කරපං :yes:

    loku ekata 10i 4 ekata therena deyak naha ban. ow eka aththa. karanna puluwan uparimaya karanawa. salli dunna netha. aye thaththek nahane machan. man yanawa ehenam.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Self Promoting
    :yes:

    හාමිනේට ඉක්මන් සුවය පතනවා මචං..!
    :love:
    අඩෝ මේක සිරා සීන් එකක්ද?:confused:

    උබනම් මරයි බන් මම හිතන්නේ උබත් මගේ වයසේ (21) :yes:

    කොහොම උනත් උබනම් දෙයියෙක් ම තමා ! :yes::love:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පැටියා;14972335 said:
    CrazyBuddy :yes:
    ත්‍රෙඩ් එක දාපු එකා පුලුවන්නම් කියපන්:P උත් ෆට්ට පොරක්;) මට කොල් කරලා හිටන් තියෙනවා උ :P:cool:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    පැටියා ත්‍රෙඩ් එක දාපු එකා පුලුවන්නම් කියපන්:P උත් ෆට්ට පොරක්;) මට කොල් කරලා හිටන් තියෙනවා උ :P:cool:

    කෝල් කරලා හිටන් තියෙනවා..උඔ කොහෙමද දන්නේ කොල් කරලා හිටන් ම හිටියා කියලා :dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කෝල් කරලා හිටන් තියෙනවා..උඔ කොහෙමද දන්නේ කොල් කරලා හිටන් ම හිටියා කියලා :dull:

    විහිලුවට කිවුවෙ බන් මුට්ටිය දාලා බැලුවෙ:rofl::rofl:උබලටත් වැඩක් තියෙන්නත් ඔනනෙ:P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    විහිලුවට කිවුවෙ බන් මුට්ටිය දාලා බැලුවෙ:rofl::rofl:උබලටත් වැඩක් තියෙන්නත් ඔනනෙ:P

    මම නම් දන්නවා බං...මම IP එක Trace කරලා බැලුවා....:yes:
    :rofl:
     
    Status
    Not open for further replies.