Elakiri inna deviyan

Status
Not open for further replies.

aruna47

Well-known member
  • mool gahen kiri ghata anna wagae, kathawa aththa :P

    tumblr_lpgpffoGo41ql0kpdo1_500.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    crazybuddy එළ කොල්ලෙක් ... තමන්ටත් සෑහෙන ප්‍රශ්ණ තියාගෙන ලොකු උදව්වක් කරල තියෙන්නෙ :)
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,571
    647
    113
    sri lanka
    මේ වගේ අය එළකිරි එකේ ඉන්නවා කියල අහන්න ලැබෙන එකත් සතුටුයි. උබට වරදින්නේ නැ මචන් කවදාවත්ම.
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    සිරා මචං..කියන්න වචන නෑ...උඹට කවදාවත් වරදින්නේ නැ...!!​

    MShippo37915.jpg

    Hats Off Boss..!!​
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොනවා වුනත් කරලා තියෙන්නෙ නම් උතුම් වැඩක්... :)

    ඒත් කියන්න තියෙන්නෙ ඔය හොඳ හිත නරක විදිහට පාවිච්චි කරන්නත් මිනිස්සු ලෑස්ති වෙනවා.. එහෙම වුනොත් උඹට ඉතුරු වෙන්නේ කලකිරීම විතරයි.. ඒක නිසා නොදැකපු නොදන්න කෙනෙකුට උදව් කරනකොට මීට වැඩිය කල්පනාවෙන් වැඩ කරන්න... හිත හොඳ මිනිස්සුන්ට දුක වැඩී...
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    ඌ හිත හොඳ කොල්ලෙක් කියලා දන්න එවුන් දන්නවා...ඒ වගේම එවුන් සෙට් එකක්ම එළකිරියේ ඉන්නවා..මතක ඇතිනේ අර කෙල්ලෙක්ගේ ඔපරේෂන් එකට ඩොක් කෙනෙක් තනියම් සල්ලි දුන්නේ :yes:
     

    aruna47

    Well-known member
  • ඌ හිත හොඳ කොල්ලෙක් කියලා දන්න එවුන් දන්නවා...ඒ වගේම එවුන් සෙට් එකක්ම එළකිරියේ ඉන්නවා..මතක ඇතිනේ අර කෙල්ලෙක්ගේ ඔපරේෂන් එකට ඩොක් කෙනෙක් තනියම් සල්ලි දුන්නේ :yes:

    :yes:
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    අපෝ සොරි වෙන්නෝනෙ. උඹෙ හැබෑ නම දන්නැති නිසා බඩියා කියලා කියන්නෙ. වරදක් හිතන්නෙපා බං. බඩියව මම වැඩිය අඳුරන්නෑ. වැඩිය නෙවෙ කොහොමත් දන්නෑ. මම වැඩිපුරම 2007 - 2011 කාලවල සැරින් සැරේට කිරියට ආවෙ ගියෙ. ඒ අතරෙ නොදැකපු මලක් පිපුණා වගේ දැක්ක චරිතයක් මෙ බඩියා කියන්නෙ. තාම අධ්‍යනය කරන්න ලැබුනෙ නැහැ ඌව. බඩියා කළ දේ හොඳයි. අද කාලෙ කවුරුත් කරන්නෑ. නොදැකපු මිනියෙක්ගෙ දුකකට හිතූණුවෙන ළමයෙක් කියන්නෙ උඹ හොඳ එකෙක්. මම විහිළුවක් කළෙ. මේක වැරදි පාරෙ යන්න යනවා වගෙ. එළකිරි ඉතිහාසෙට මොකෙක්වත් ඔය මුදල දෙන්නේ නැහැ ඔන්ලයින් පොර වෙන්න එහෙම කියනවා නම් ඒක මානසික රෝගයක් උඹට තව තවත් හරියනවා මිනිස්සුන්ට කරනවට. අනික උඹ හරි දේ කරන්න හැදුවෙ. නිහඬ සේවයක්. මොකද ලෝකෙට කිය කිය ෂෝ එක දාන්න උඹට ඕනෙ නැති නිසා.

    මම ඕටීකළේ හිතකින් නෙවෙයි. දැන් ආයි ත්‍රෙඩ් එක ට්‍රැක් එකට ඇවිත් නෙ. ඒක හොඳයි.
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මගෙ ටයිපින් ස්පීඩ් එක ටිකක් හොඳ නිසා මම හිතන පරක්කුවෙන් ටයිප් කරන්න පුරුදු වෙලා ඉන්නෙ. පෙළ ගැලපෙන්නෙ නැතිව ඇද්ද දන්නෙ නැහැ. වැල් බයිලා වගේ නම් සමාවනු මැන.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මොනවා වුනත් කරලා තියෙන්නෙ නම් උතුම් වැඩක්... :)

    ඒත් කියන්න තියෙන්නෙ ඔය හොඳ හිත නරක විදිහට පාවිච්චි කරන්නත් මිනිස්සු ලෑස්ති වෙනවා.. එහෙම වුනොත් උඹට ඉතුරු වෙන්නේ කලකිරීම විතරයි.. ඒක නිසා නොදැකපු නොදන්න කෙනෙකුට උදව් කරනකොට මීට වැඩිය කල්පනාවෙන් වැඩ කරන්න... හිත හොඳ මිනිස්සුන්ට දුක වැඩී...

    :yes::yes: matath mula tika kiyawanakotama hithune e wage wadak thama kela wela kiyala :dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹ කවුද කියල අපි මුල ඉදන්ම දන්නව කොල්ලා
    එක අත්තෙ වහන්නෙ එක කුරුල්ලොනේ....:cool::cool::cool:
    බඩිය වගේ යාළුවෙක් ලැබීමත් වාසනාවක්
    බොරු පඩශෝ කාරයොන්ට වඩා.:yes::yes::yes:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    Crazy Buddy එල පොරක් නේ බලාගෙන ගියාම :)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    avatar461456_8.gif


    මේ මොකක්ද බං වුනේ..මේ උඹේ මමාද..ඇයි එයාට මොකෝ වුනේ ...?
     
    Status
    Not open for further replies.