EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකේ එහෙනං මම ගෙදර යනවා දැන්....... mc-6 දැම්මොතින් මේක තමා mc-5 එකේ දාන මගේ අන්තිම පෝස්ට් එක.......

    ටැග් ටික පිට යවන්ඩ නම් එපෝ අපේ කුකුල්ලු අතරේම බෙදාගනිල්ලා..........

    සුභ රාත්‍රියක්......... ;):cool:

    6 ට යනව කිව්ව එකා දැන් යන්නෙ... :P

    පරිස්සමෙන් පල... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම 6.30 ට යනවා ශොප් එක වහලා...... ගෙදර යනකොට පරක්කු වෙනවා..... බඩු වගයක් ගන්න තියෙනවා..... ඒවා අරන් එහෙම යනකොට කීය වෙයිද දන්නේ නෑ...... දානවා නම් ඉක්මනට දාපිය....... :angry: :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම කියන්නත් එපා... ඒ වෙලාවේ නැති උන් වෙනුවෙන් මූ ටැග් සංරක්ශණය කරනවා.. හැබැයි මූ ඒවා ආපහු දෙන්නේ නැත්නම් ඉතිං ඔක්කොම එකතු වෙලා මඩේ ඔබලා පු*ට පයින් ගහමු :P
    හෆෝ..මම ඕකට අවවාද දෙන්නේ නෑ.......
    මට බල්ලො හොයන්න බෑ..............:dull::no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම කියන්නත් එපා... ඒ වෙලාවේ නැති උන් වෙනුවෙන් මූ ටැග් සංරක්ශණය කරනවා.. හැබැයි මූ ඒවා ආපහු දෙන්නේ නැත්නම් ඉතිං ඔක්කොම එකතු වෙලා මඩේ ඔබලා පු*ට පයින් ගහමු :P

    :frown: මම ගන්නේ මගේ ටැග් දෙක විතරයි.....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl:

    මම :- මාමේ මාමේ..... නැගිටපන් යකෝ..... අන්න අරහේ උඹ එනකම් අරුන් බලන් ඉන්නවා MC 6 දාන්න...... :yes:

    හිට්ලර් මාමා :- මොන *ට්ටක්ද යකෝ.... යාන්තම් ඈහැ පියවීගෙන ආවා විතරයි......

    මම :- අනේ මාමේ ඉතින් දැන් ඈහැරුනානේ..... පොඩ්ඩකට ලොග් වෙයන්කෝ..... :D

    හිට්ලර් මාමා :- *ට්ටක් කියන්නේ නැතුව හිටපන් යකෝ..... මට දැන් ලොග් වෙන්න බෑ.... මම අරූට කිව්වනේ හෙට දාන්න කියලා...... :angry:

    මම :- අනේ මාමේ පොඩ්ඩකට ලොග් වෙයන්කෝ.... ටැග් එකක් දාගෙන ලොග් ඔෆ් වෙයන්....... :yes: ඔන්න නැත්නම් මම ක්ලබ් එකේ උන්ට අක්කගේ නම්බර් එක දෙනවා උඹට කෝල් කරන්න කියලා..... :yes:

    හිට්ලර් මාමා :- !%^@*(&@(*(@*@ නිදා ගනින් යකෝ වද නොදී....... #$%^&*()(*&^%^&*( ........... Beep..... Beep...... Phone Disconnected...... :(


    :rofl::rofl: මට දැන් සංජියා කිව්වේ උඹ මෙහෙම දාල කියල .. ගොන් බිජ්ජා නින්ද කඩුවට ඔහොම අමතල මදි :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නේගේ බෝඩ් එක එල්ලන දවසටලු 6 දාන්නේ :rolleyes:

    එහෙනම් ත්‍රෙඩ් එක දාන එක මේ කපේදී වෙන දෙයක් නෙමේ :dull::oo:
     
    Status
    Not open for further replies.