අනේ මන්දා...... මමත් මේ ගෙදර නොයා බලන ඉන්නවා දැන් දායි දැන් දායි කියලා........ කොහෙද තාම නෑනේ....... බාලගිරියද මන්දා විකියාටත් රත්නෙට වගේ........
කෝකටත් ඔෆිස් එකේම නිදාගන්න ලෑස්ති වෙයන් එහෙනම්..

අනේ මන්දා...... මමත් මේ ගෙදර නොයා බලන ඉන්නවා දැන් දායි දැන් දායි කියලා........ කොහෙද තාම නෑනේ....... බාලගිරියද මන්දා විකියාටත් රත්නෙට වගේ........

කෝකටත් ඔෆිස් එකේම නිදාගන්න ලෑස්ති වෙයන් එහෙනම්..![]()

බෑ කවිස්...... මම 6 වෙනකං බලලා යනවා ගෙදර..... දෝණි කතා කරත් එක්ක මට දැන් ඉතිං පවුනේ එයා මම එනකන් බලන ඉන්නේ.....![]()

බල්බ් හදන වැඩේ පටන් ගත්තා... යන්තම් පැය 2 ටම බල්බ් පහයි හැදුවේ...![]()
පුරුදු උනහම හරි යයි...... 
රත්නේ නෑ........ ඒ කියන්නේ නැකත ඇවිත්......... ඉතිං දාන්ඩෝ........
තොපිලා බලාගෙන ඉන්නෙම මම නැති වෙලාවක් එනකම් නේ...... 
තොපිලා බලාගෙන ඉන්නෙම මම නැති වෙලාවක් එනකම් නේ......
![]()
ඔව් ටැග් ටික ටැග් හොරුන්ගෙන් බේරගන්න එපැයි........අපි ඉතිං දැං පින් ගෙවිල චුත වෙන්න ලං වෙච්චි උන් නේ අයිබෝං මේකෙන්...........![]()


ඒවා ඔට්ටු නෑ හරිය...... 
ප්රශ්න අංක 01 - අර එහා පැත්තේ ඕව අල්ලන එකා ඒවා මොකේටද ඒ දාන්නේ......?![]()
කඩේට ගිහින් අහපන් ඕවා.
ලිද......නැත්තං ටැග් 8ක් නැති වෙනවනේ යකෝ අපට..................තොපිලා බලාගෙන ඉන්නෙම මම නැති වෙලාවක් එනකම් නේ......
![]()




6 ඉදන් වත් මල්ටි කෝට් කරපිය ජොල් බඩා...............
ඒවා ඔට්ටු නෑ හරිය......
![]()




නැත්තං ටැග් 8ක් නැති වෙනවනේ යකෝ අපට..................![]()


