EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :dull::dull: bada dawillak allala.. :( nida gannnath be hitagena innath be..
    sudu kiri beela beluwa.. hawasa beth gaththath ekka.. adu wenne ne neh :(
    dan husma gannath be wage:dull: bade uda hariya ridenawa..
    nurse mamala.. mokada mekata karanna one ? inda be ban :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull::dull: bada dawillak allala.. :( nida gannnath be hitagena innath be..
    sudu kiri beela beluwa.. hawasa beth gaththath ekka.. adu wenne ne neh :(
    dan husma gannath be wage:dull: bade uda hariya ridenawa..
    nurse mamala.. mokada mekata karanna one ? inda be ban :baffled:

    :rofl: ada una ganna wage neda ? :P uraj ta polla wage ada :P:lol:
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    936981_456419434432183_1852436442_n.jpg

    972270_456118554462271_931941231_n.jpg

    922924_455148227892637_1018608441_n.jpg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :dull::dull: bada dawillak allala.. :( nida gannnath be hitagena innath be..
    sudu kiri beela beluwa.. hawasa beth gaththath ekka.. adu wenne ne neh :(
    dan husma gannath be wage:dull: bade uda hariya ridenawa..
    nurse mamala.. mokada mekata karanna one ? inda be ban :baffled:

    හ්ම්ම් හ්ම්ම් ......මොසිල්ලගේ ලක්ෂණ පහල වීගෙන එනවා වගේ :frown::P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගුඩ් මෝනින් කුකුලන්ට සහ කොක්ක බාවන්ට ,

    ඊයේ එම්සී හය දාන්න බැරි උනේ පෙරන්ට්ස් මිටීම ඉවරවෙනකොට රාත්‍රී හතත් පසුවිය. ගෙදර විත්
    සැට් ඩවුන් වනවිට , දහයත් පහුවෙලාය......
    එවිට සිටියේ කොක්ක බාවුන් දෙදෙනෙක් පමණි .

    මිස් කෝල්ස් බර ගානක් විය. ජංගමය කාර් රථයේ විය.
    රාත්‍රියේ බැවින් නැවත ඇමතුම් ලබා නොදුමි .
    ඒ ගැන ඔක්කොගෙන්ම සමාව භාජනය කරමි

    අද මේ නිසාම දවසම ගෙදරය , ග්‍රහයන් වැඩි ප්‍රමාණයක් ඔන්ලයින් ගතවූ උච්චතම අවස්තාවක්
    පවසනු මැනවි .

    අද දින අනිවාර්යන්ම මෙය දැමිය යුතුවේ....
    නැත්නම් ජිටි බොස් මෙයට අගුලු දමනු ඇත
     
    kingdewi

    Well-known member
  • ගුඩ් මෝනින් කුකුලන්ට සහ කොක්ක බාවන්ට ,

    ඊයේ එම්සී හය දාන්න බැරි උනේ පෙරන්ට්ස් මිටීම ඉවරවෙනකොට රාත්‍රී හතත් පසුවිය. ගෙදර විත්
    සැට් ඩවුන් වනවිට , දහයත් පහුවෙලාය......
    එවිට සිටියේ කොක්ක බාවුන් දෙදෙනෙක් පමණි .

    මිස් කෝල්ස් බර ගානක් විය. ජංගමය කාර් රථයේ විය.
    රාත්‍රියේ බැවින් නැවත ඇමතුම් ලබා නොදුමි .
    ඒ ගැන ඔක්කොගෙන්ම සමාව භාජනය කරමි

    අද මේ නිසාම දවසම ගෙදරය , ග්‍රහයන් වැඩි ප්‍රමාණයක් ඔන්ලයින් ගතවූ උච්චතම අවස්තාවක්
    පවසනු මැනවි .

    අද දින අනිවාර්යන්ම මෙය දැමිය යුතුවේ....
    නැත්නම් ජිටි බොස් මෙයට අගුලු දමනු ඇත

    මා අද රාජකාරියට යායුතු බැවින් මා සදහා එකක් වෙන්කර දෙනු මැනවි :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අහෝ අහෝ අහෝ..... කිමෙක්ද මේ වන්නේ......? නැවතත් MC-5 සමඟ....... MC-6 බලාපොරොත්තුවෙන් පැමිණි මාගේ බලාපොරොත්තු සුනේ සුං විය........ :oo::baffled::frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    :P;)
    GM:cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගුඩ් මෝනින් කුකුලන්ට සහ කොක්ක බාවන්ට ,

    ඊයේ එම්සී හය දාන්න බැරි උනේ පෙරන්ට්ස් මිටීම ඉවරවෙනකොට රාත්‍රී හතත් පසුවිය. ගෙදර විත්
    සැට් ඩවුන් වනවිට , දහයත් පහුවෙලාය......
    එවිට සිටියේ කොක්ක බාවුන් දෙදෙනෙක් පමණි .

    මිස් කෝල්ස් බර ගානක් විය. ජංගමය කාර් රථයේ විය.
    රාත්‍රියේ බැවින් නැවත ඇමතුම් ලබා නොදුමි .
    ඒ ගැන ඔක්කොගෙන්ම සමාව භාජනය කරමි

    අද මේ නිසාම දවසම ගෙදරය , ග්‍රහයන් වැඩි ප්‍රමාණයක් ඔන්ලයින් ගතවූ උච්චතම අවස්තාවක්
    පවසනු මැනවි .

    අද දින අනිවාර්යන්ම මෙය දැමිය යුතුවේ....
    නැත්නම් ජිටි බොස් මෙයට අගුලු දමනු ඇත
    :cool:GM
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අහෝ අහෝ අහෝ..... කිමෙක්ද මේ වන්නේ......? නැවතත් MC-5 සමඟ....... MC-6 බලාපොරොත්තුවෙන් පැමිණි මාගේ බලාපොරොත්තු සුනේ සුං විය........ :oo::baffled::frown:
    කුණුහබ්බ කෙලින්න එපා, බොලාත් නැති හින්දා තමා නොදැම්මේ :frown:
     
    Status
    Not open for further replies.