EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔක්කොටම ලොග් වෙන්න කියා (පුළුවන් පුළුවන් ආකාරයට ) මට කවුරු හෝ ඇමතුම දෙන ලෙස ඉල්ලමි , පොඩි වැඩක් ඇත (රිපෝර්ට් එකක් ලියමි)

    :cool::cool: කෝල් කරන්න මටත් බැරියෑ........ ;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔක්කොටම ලොග් වෙන්න කියා (පුළුවන් පුළුවන් ආකාරයට ) මට කවුරු හෝ ඇමතුම දෙන ලෙස ඉල්ලමි , පොඩි වැඩක් ඇත (රිපෝර්ට් එකක් ලියමි)
    MAMA YANOOOOOOOOOOOOOOOOOOOOOO:dull:

    TAG THIYAPAN MATA WIKIYO:angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇස් පොට්ට නාකි අම්බරුවෝ...................:angry::angry::baffled::rofl:
    2.gif



    GM KIBU MAMI:cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි උඹ වගේ බෝතල් අඩි දෙකක් ඇස් වලට දාගෙන ඉන්නේ නැතෝ........ :rofl::P;)
    උඹල වගේ ඇස් පොට්ටකමට සහ ක්ෂණික මෝචනේට මම කණ්නාඩි දාන්නෙ නෑ බං......
    පුටුවේ ප්‍රධාන පහනේ සැරට ඇස් රිදෙනව....
    ඒකයි දාන්නේ.........මේ කූලින් ග්ලාස්...උඹල වගේ ක්.මෝ. නොව හැඩ වනු පිණිස කණ්නාඩි දමමි.......!!!!!!!!!!!:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අදත් හිට්ලර්ගෙන් අහගත්තා මම ටැග් දාන්න කතා කරලා...... අයියෝ කහවණු..... :(
     
    Status
    Not open for further replies.